6.4
95

Rugal (2020) E9 Sinhala Subtitles |රහසිගතව| සිංහල උපසිරැසි සමග

රුගල් කතා මාලාවේ කලින් කොටස් දෙක සොමෙස් මල්ලියා අරන් ආවා ,මේ කොටසයි ඉලග කොටසයි මන් අරන් එන්නෙ?ඉතින් වැඩි කතා නැතිව කලින් කොටස මතක් කරලා ඉමු.(Rugal 2020 Sinhala Sub)

ඉතින් කලින් කොටසින් ඔයාලා බලාගන්න ඇති ඩොක්ටර් ඕ පැහැර ගන්නවා ආගෝස් එකෙ කට්ටිය විසින්,ඉතින් ඩොක්ටර් ඕ කොහෙද ඉන්නේ කියලා රුගල් මුලස්ථානයට සංජ වක් යවනවා ,ඉතින් ඒ අනුව රුගල් ට්ම් එක එතනට ගියාට පස්සෙ ඩොක්ටර් ඕ වෙන තැනකට මාරු කරලා තිබුණා ඔයාල දකින්න ඇති ,කොහොම හරි අවසානයේ අරන් යන්නේ ආගෝස් එකෙ රහසිගතව කරන් යන හොස්පිටල් එකට,හ්වාං ඩ්යුක් ගු ඩොක්ටර් ඕ පැහැර ගන්න හේතුව ඔයාලා දන්නවා ඇති කුතිම ඇස් වල තාක්ෂණය දැනගන්න කියලා ,කොහොම හරි ඩොක්ටර් ඕ හ්වාං ඩ්යුක් ගු ඉල්ලන දෙය පෙතීක්සෙප කරනවා ,අවසානයේ හරියෙ ඔයාලා දකින්න ඇති සභාපතිනි චොයි කැන්ග් ගිබුම් එක්ක එකතු වෙලා හ්වාං ඩ්යුක් ගුව විනාශ කරන්න යනවා කියලා දැනගන්නවා ඩ්යුක් ගු,…

ඉතින් අද කොටස ගැන මොකුත්ම කියන්නේ නැහැ ,කතාව බලලාම ඉන්නකො,ඉලග කොටස ඉක්මනින්ම දෙනවා දවස් දෙකකින් හොඳේ ,එතැකන් ඉවසලා ඉන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |976|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

One comment

  1. Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *