6.4
95

Rugal (2020) E10 Sinhala Subtitles |මෙහෙයුම් මාධ්‍යස්ථානය| සිංහල උපසිරැසි සමග

සුපුරුදු පරිදි රුගල් කතා මාලාවේ දහවැනි කොටසේ උපසිරසිය අරන් ආවා ,..

ඉතින් කලින් කොටස මතක් කරොත් ඔයාලට බලාගන්න පුළුවන් වුණා ,ආගෝස් එකෙ ඉන්න බැන්ගු චියොල් මිනිස්සු ඝාතනය කරලා එල්ල දමා ,කන්ගි බුම් මිනීමැරුම කරේ කියලා ඒ අසලම බොඩ් පුවරුවක් එල්ලා තියෙනවා ඔයාලා දකින්න ඇති ,ඉතින් මේ නිසා මැරුණ කැන්ග් ගිබුම් ආයෙත් ඇවිත් කියලා මිනිස්සු අතර කට කතාවක් යනවා ,කොහොම හරි බැන්ගු චියොල් අල්ලලා පොලිසියට භාර දෙනවා ඔයාල බලන්න ඇති ,ඉතින් මේ නිසා කැන්ග් ගිබුම් මූලස්ථානයට වෙලා ඉන්නවා මෙහෙයුමට යන් නැතිව ,හ්වාං ඩ්යුක් ගුගෙ රහසිගත වෛද්‍ය මාධ්‍ය ස්ථානයේ ඩොක්ටර් ඕව රඳවා ගෙන ඉන්නවා කියලා රුගල් මෙහෙයුම් මාධ්‍ය ස්ථානය හොයාගන්නවා.ඉතින් ඒ අනුව එතැනට යනවා ,එහෙම තමයි කලින් කොටස ඉවර වුණේ ,

ඉතින් අද කොටස ගොඩක් සුපුරිම කොටසක් ,ඉතින් මේ කොටස බලලා ඉන්නකො,කතා මාලාවේ ඊළඟ කොටස් ටික සොමෙස් මල්ලියා අරන් එයි,එහෙනම් ගිහින් එන්නම්..✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |1066|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

5 comments

  1. මයිකි

    මෙ කතාවට ඉක්මනට සබ් දෙන්නකො.

  2. thanks sub ekata.digatama korean katha walata sub denna.good luck! Fighting!

  3. Ko ithuru tika bn

  4. Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *