The title of the page
Unparalleled Mulan 2020 Sinhala Sub
Unparalleled Mulan 2020 Sinhala Sub

Unparalleled Mulan (2020) Sinhala Subtitles |මුලන්| සිංහල උපසිරැසි සමග

මුලාන් කියන්නේ සටන් වලට දක්ෂ තරුණ වයසේ කෙල්ලක්,මුලාන් සිටින රට සතුරෝ වගයක් ආක්‍රමණය කරනවා,රාජ්‍ය ආරශාකර ගන්න නගරයේ ඉන්න පිරිමි අය හමුදාවට බදවා ගන්නවා,මුලාන්ට  ඉන්නේ පොඩි මල්ලි කෙනක් .එයාව හමුදාවට ගන්න බැරි නිසා එයාගේ තාත්තාට යන්න වෙනවා තාත්තා ගොඩක් වයසයි ඉතින් මුලන්ගේ තාත්තා ගියොත් යුද්දයේදී මැරෙන්න වෙයි කියලා ගෙදර අය ගොඩක් දුකින් ඉන්නේ , ඒ නිසා මුල් තාත්තා වෙනුවට පිරිමියෙක් විදිහට වෙස් වලාගෙන හමුදාවට යනවා,මුලන් යුද්දයට යන්න කලින් එයාගේ අම්මාටයි තාත්තාටයි සාත්තරකාරයෙක් කියනවා එයාට අනතුරක් වෙයි කියලා ,එක මුලාන් දන්නේ නැහැ .ඉතින් මුලාන් ගේ දෙමාපියන් ගොඩක් බයෙන් ඉන්නේ,යුධකදවුරේ මුලාන් ගැහුණු ළමයෙක් කියලා දෙන්නයි දන්නේ ,එක කාටවත් කියන්නේ නැහැ , මුලාන් යුද්දයේදී නිර්බිතව සටන් කරනවා ,ඉරිදී පෙළ නායකත්වයත් එයාට හම්බවෙනවා,සත්තාකාරී මුලන්ට වෙනවා කිවුව අනතුර මොකක්ද? ඇය අවසානයට නිර්භීතව මියයයිද? නැත්නම් මේ සටන ජය ගෙන තමන්ගේ දෙමාපියන් ගාවට යන්න ලැබේවිද? Unparalleled Mulan 2020 Sinhala Sub

අද අරගෙන ආවේ කට්ටිය හොයපු ෆිල්ෆිම් එකක් . ඉතින් මේක නිකුත් උනේ 2020 වර්ෂයේදී ෆිල්ම් එක ගැන විස්තරයක් උඩින් තියෙනවා ,එකේ තියෙන්නේ පොඩි දෙයක් විතරයි කතාවේ ලොකු දේවල් ටිකක් හැංගිලා තියෙනවා ඒවා දැන ගන්න නම් කතාවම බලන්න වෙනවා මේක imdb 6.1 ගන්න සමත් වුනු කතාවක් එහෙනම් කතාව බලන්න තවත් උපසිරසියකින් හමුවෙමු. (Unparalleled Mulan 2020 Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ආකාශ් චමිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ආකාශ් චමිඳු

April 26, 2020


16
Total Subtitles

10 comments

  1. 👉 Hashan M. Priyadarshana 👈
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    Mulan Rise of a Warrior (2009) එකටත් සබ් දෙනවද 😊

  3. Thanks jayawewa…….!

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    (psarips(dot)one site eke thiyana
    honda aluth movies walata sub denna plz..)

  5. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  6. Darshana sampath sandaruwan

    Supiri machan

  7. Darshana sampath sandaruwan

    Thanks machan

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    ඩවුන්ලෝඩ් බටන් එක නෑනෙ සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login