අලුත්ම උපසිරැසි

HANNA (2020) Complete Season 02 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග

HANNA 2020 Season 02 Sinhala Sub

(HANNA 2020 Season 02 Sinhala Sub) 2011 නිකුත් උන HANNA චිත්‍රපටයේ දිගුවක් ලෙස HANNA කතා මාලාව හදුන්වලා දෙන්න පුළුවන් , අතිශය ප්‍රෙක්ෂක ආකර්ෂණය හිමි කරගත් හැනා කතා මාලාව IMDB අගය 7.8 ලෙස ඉහල අගයක් සදහන් ව පැවතිණි. පලවෙනි කතා සමය 2019 මාර්තු 29 වෙනි දින ලොව පුරා රසිකයන්ගේ ආකර්ෂණය දිනාගෙන …

Read More »

Backstreet Rookie (2020) E06 Sinhala Subtitles | සෙට් බ්‍යුල්ට කරදරයක් | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුභ දවසක් වේවා.. මුලින්ම කියන්න තින්නෙ සොරි කියල තමයි. මොකද 6 වෙනි කොටස ගේන්න ගොඩක් පරක්කු උනා. එක දිගටම වැඩ නිසා අතරින් පතරින් තමයි මේක ගැහුවෙ. දැන් ඔයාල හැමෝම දන්නව ඇති මේ කතාව ගැන ඉතින් මං වැඩිය කියන්නෙ නැ. අද කොටසෙ වෙන්නෙ සෙට් බ්‍යුල්ට අර කෙල්ලො සෙට් එක ගහල …

Read More »

Dil Bechara (2020) Sinhala Subtitles |හදවත| සිංහල උපසිරැසි සමඟ

Dil Bechara Sinhala Sub

සුභ දවසක් වේවා යාලුවනේ ඉතිං ඔන්න ගොඩක් අය එනකල් බලාගෙන හිටපු ලස්සන හින්දි ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආව මම අශේන් මදුරංග , මම කිව්වට මම තනියම නෙමේ අපේ උපසිරැසි කණ්ඩායමේ සහෝදරයෙක් වෙන රුමේශ් අයියත් එක්ක තමා අද උපසිරැසි අරගෙන ආවේ, මොකද ඊයේ රෑ Hd පිටපත් නිකුත් උනා විතරයි කට්ටියහෙ කලබලේ …

Read More »

Van Helsing S01E03 (2016) Sinhala Subtitles |වැම්පයර්වරුන් ගේ ලෝකය|සිංහල උපසිරැසි සමග

Van Helsing S01E03 Sinhala Sub

ඔන්න කිව්වා වගේම තුන්වෙනි එපිසෝඩ් එකටත් සබ් අරගෙන ආවා. විශේෂ දෙයක් කියන්න ඕනේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් Tv siriyas ෂෝ එකට පස්සේ මං බලපු හොඳම Tv siriyas ෂෝ එක තමයි මේ Van Helsing. ෂෝ එක ගැන කියනවට වඩා හොඳයි මේකේ ටේලර් එක බලන එක. මෙතැන ක්ලික් කරන්න.  එහෙනම් මේ කොටසත් අරගෙනම …

Read More »

Train (2020) E04 Sinhala Subtitles |මැරුණ අය ජීවත් වෙන, ජීවත් වෙනන අය මැරුණ ලොකය| සිංහල උපසිරැසි සමග

Train 2020 E04 Sinhala Sub

(Train 2020 E04 Sinhala Sub)කලින් කොටසෙදි අපි දැක්කනෙ සී ක්‍යොන්ග් මැරුනා හරිම අවාසනාවන්ත විදියට.ඒ නිසා ඩූ වොන් හිටියෙ ගොඩක් දුකෙන් වගේම තරහින් මේ නිසා අර ස්ටේෂන් ඒකේ හයවෙනි මලසිරුරත් එක්ක හමුවන අත් පත්‍රිකාවක තිබුන ඇඟිලි සලකුනු ගැන හොයන්න ජින් සුන් කියලා කෙනෙක් හොයන්න ගිහින් අන්තිමට ඒ මනුස්සයත් මරන්න හදනවෙන් මේ …

Read More »

Lawless Lawyer (2018) E5 Sinhala Subtitles |රහස් ගැන| සිංහල උපසිරැසි සමග

ඔන්න එහෙනම් යාලුවනේ අද Lawless Lawyer කතාවෙ පස් වෙනි කොටසත් අරන් ආවා.මේ කොටසෙදි බොන්ග් සන්ග් පිල් චා විනිසුරුතුමියටත් කන්ග් යොන්ග් හී අභිචෝදක තුමියටත් ප්‍රතික්ශේප කරන්න බැරි විදිහෙ සාක්ශියක් දෙනවා.ඒ වගේම හ ජේ යී බොන්ග් සන්ග් පිල්ගෙ රහස් ගැන හොයාගන්නවා.එහෙනම් අද කොටසත් බලල අදහසක් දාගෙන යන්න.

Read More »

The Expanse (2015) S01 E01 Sinhala Subtitles |වහල්ලු| සිංහල උපසිරැසි සමග

කොහොමද කට්ටිය? ඔන්න අපි නම් පොරොන්දු උනා වගේම පොරොන්දු ඉශ්ට කරනවා. එක දිගටම සබ් දෙනවා ඕං. හරි මෙහෙමයි. ගරු ඇඩ්මින් සමිත රමේශ් ඇතුලු සිනෙරූ පවුලේ ශක්තියෙන් හා ලක්ෂ්මී හා සදහම් යන මාගේ ආදරණීය බිරිඳගේ හා චූටි පුතාගේ නොමද සහයෝගයෙන් ආරම්භකලා වූ මේ සිංහල උපසිරැසි කෙරුවාව තවත් ශක්තිමත්ව පවත්වාගෙන යෑමට ඔබ …

Read More »

Train (2020) E03 Sinhala Subtitles |තවත් ලෝකයක්| සිංහල උපසිරැසි සමග

Train 2020 E03 Sinhala Sub

(Train 2020 E03 Sinhala Sub) අවාසනාවන්ත විදියට ප්‍රශ්ණ ගොඩක් ඉතුරු කරලා සී ක්‍යොන්ග් කලින් කොටසෙදි මැරුණනෙ අර අත්භූත කෝච්චියෙන් ආපු කෙනෙක් නිසා.. ඊට කලින් අපි දැක්කා ලී සන් වූක් අර මානසික ආබාදයක් තියෙන කෙනා පස්වෙනි මලසිරුර වල්දාන්න යනකොට සී ක්යොන්ට අහුවෙලා පස්සෙ එයාවත් ඒ මනුස්සයා මරන්න හදනකොට ඩූ ඔන් ඇවිත් …

Read More »

Sunod (2019) Sinhala Subtitles |කාන්තාවක්| සිංහල උපසිරැසි සමඟ

Sunod 2019 Sinhala Sub

(Sunod 2019 Sinhala Sub) ඔන්න යාලුවනේ කීවා වගේම මගේ දෙවනි උපසිරැසියත් අරන් මන් ඉක්මනටම ආවා..මන් අද උපසිරැසි අරගෙන ආවේ සාමාන්‍යයෙන් බලන්න සෙට් වෙන්නෙ නැති රටක ෆිල්ම් එකක්..මේක Filipino Horror චිත්‍රපටයක් !! මමත් බලපු පළවෙනි Filipino ෆිල්ම් එකද කොහෙද ? මේක නිකුත් වුන දවසෙ ඉදන් ලැබුණ ප්‍රතිචාර ගොඩක් හොද නිසා මමත් …

Read More »

ලෙජසි ඔෆ් ලයිස් (2020) Sinhala Subtitles |පිය සෙනෙහස| සිංහල උපසිරැසි සමඟ

dgdgdg

ඔන්න ගෙනාවා හොද එකක් ..නළුවා දන්නවා නේ Scott Adkins නළුවා ගැන ඉතින් කියන්න දෙයක් නැහැ නේ.සුපිරි ක්‍රියාදාම නළුවෙක්.මේක නිකුත් උනේ 2020 වර්ෂයේ ඒ වගේම තාම තියෙන්නේ DVD Rip විතරයි ඒ උනා කියලා කතාව බලන්න බැරි නැහැ කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් . කතාව ගැන කෙටියෙන් බලමු ලීසා ගේ තාත්තා තමයි …

Read More »

Login