The title of the page
8.2
96

Backstreet Rookie (2020) E06 Sinhala Subtitles | සෙට් බ්‍යුල්ට කරදරයක් | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුභ දවසක් වේවා.. මුලින්ම කියන්න තින්නෙ සොරි කියල තමයි. මොකද 6 වෙනි කොටස ගේන්න ගොඩක් පරක්කු උනා. එක දිගටම වැඩ නිසා අතරින් පතරින් තමයි මේක ගැහුවෙ.

දැන් ඔයාල හැමෝම දන්නව ඇති මේ කතාව ගැන ඉතින් මං වැඩිය කියන්නෙ නැ. අද කොටසෙ වෙන්නෙ සෙට් බ්‍යුල්ට අර කෙල්ලො සෙට් එක ගහල ඉස්පිරිතාලෙ නවතින්න වෙනව. ඔය එක්කම යොන් ජූයි ඩේ හ්‍යුනුයි අතරෙ පොඩි ආරවුල් වගේකුත් යනව. අන්තිමට පොඩ්ඩක් දුක හිතෙන සීන් එකකින් තමා එපිය ඉවර වෙන්නෙ.

එහෙනම් අද කොටස අරන් බලන්න. අඩුපාඩු තීනවනම් කියාගෙන යන්න. 7 කොටස ඉක්මන්ටම හම්බේවි අමන්ද අක්ක ඒක දැනටම ගහල තීන්නෙ. ආයෙම්ත් සොරි මං නිසා මේක ගොඩක් පරක්කු උනාට. එහෙනම් ගිහින් එන්නම් ආයෙ පුලුවන් විදියට උපසිරැසියකින් හම්බෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසංක වීරසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසංක වීරසිංහ

April 19, 2019


78
Total Subtitles

9 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුති බ්‍රෝ සබ් එකට…අනිත් ටිකත් ඉක්මනට දෙන්න ශක්තිය දෛරය ලැබේවා…

  2. Amilani darshika

    Doctor stranger Romance in bonus book secret garden කතා තුනෙත් සබ් දෙන්නකො. ගොඩක් අයගෙන් ඉල්ලුව කවුරුත් දුන් නෑ

  3. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  4. 👍👍👍👍
    නියමයි මලයා….😊😊😊

  5. thankss digatama denna

  6. එලම බන්…ඉතුරු එපි වලටත් ඉක්මනටම දෙමූ..ජය වේවා🙏🤘🤘

  7. Thank you ..anith…episode tikath..ikamanata denna..

  8. නියමයි මචෝ..දෙනකම් හිටියේ ❤️😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login