The title of the page
Train 2020 E04 Sinhala Sub
Train 2020 E04 Sinhala Sub
9.60
96

Train (2020) E04 Sinhala Subtitles |මැරුණ අය ජීවත් වෙන, ජීවත් වෙනන අය මැරුණ ලොකය| සිංහල උපසිරැසි සමග

(Train 2020 E04 Sinhala Sub)කලින් කොටසෙදි අපි දැක්කනෙ සී ක්‍යොන්ග් මැරුනා හරිම අවාසනාවන්ත විදියට.ඒ නිසා ඩූ වොන් හිටියෙ ගොඩක් දුකෙන් වගේම තරහින් මේ නිසා අර ස්ටේෂන් ඒකේ හයවෙනි මලසිරුරත් එක්ක හමුවන අත් පත්‍රිකාවක තිබුන ඇඟිලි සලකුනු ගැන හොයන්න ජින් සුන් කියලා කෙනෙක් හොයන්න ගිහින් අන්තිමට ඒ මනුස්සයත් මරන්න හදනවෙන් මේ ඩූ වොන්.ඩූ වොන් හිතුවෙ සී ක්‍යොන්ගෙ තාත්තා මැරුවෙත් මේ මනුස්සයා කිය්ටලනේ.පස්සෙ දැනගත්තනෙ මේ එයා නෙවෙයි කියාල. දැන් ප්‍රශ්න ගොඩක් පිලිතුරු නැතුව ඩූ වොන් හිරවෙලා ඉන්නෙ.මේ හේතුවන නිසා එයාව රස්සාවෙනුත් වැඩතහනම් කරන්න හැදුවෙ.සීක් යොන්ග් මැරුන විදිය ගැන හොයනකොට ඩූ වොන්ට හිතුනා මේ කෝච්චියක ආවෙ කෙනෙක් නිස කරන්න ඇති කියලා.

ඒ කරපු මරණ පරීක්ෂන වාර්තා එක්ක බලනකොට.මේ ගැන හරියටම හොයන්න ලී සන් වූක්ගෙන් අහන ගියත් ඒ පිස්ස කියන දේවල් මොකුත් තේරෙන්නෙ නෑ..අන්තිමට මේ සේරම එපා වෙලා ඩූ වොනුත් සියදිවි නසාගන්න හදනකොට හිතුවෙවත් නැති විදියට අවුරුදු ගානකට කලින් වහලා දාපු රේල් පාරෙ කෝච්චියක් ආවනේ..පුදුම වැඩේ කියන්නෙ මැරුණ සී ක්යොන්ග් ඒ කෝච්චියෙ ඉන්නවා ඩූ වොන් දැකලා ඒකට කොහොම හරි ගොඩ වෙලා කෝච්චිය ඇතුලට යද්දි මිණීමැරුමකට කියලා සැකපිට මෙයාව අත්අඩංගුවට ගන්න පොලීසිය මෙයාගෙ පස්සෙන් පැන්නුවනේ..එත් එතන මහ පට ලැවිල්ලක් වෙලා කියලා තෙරුම් ගියේ ඒ ස්ටේෂන් එකෙන් එලිට ආවම.. දැන් තේරෙනවනෙ මේ තවත් සමාන්තර ලෝකයක් කියලා..ඒ ලෝකෙ වහලා දාලා තිබුන ස්ටේෂන් එකේ තාමත් ගමනාගමනය් කටයුතු වෙනවා..වහල දාපු පල්ලියෙ තාමත් ඇරලා.. ඒ විතරක් නෙවෙයි මැරුන දේවගැති තුමා පණ පිටින් ඉන්නවා…අන්තිමටම අපි දැක්කනෙ මැරුණ සී ක්‍යොන්ග් ඒ ලෝකෙ ජීවත් වෙනවා කියාලා.කතාව ඉවර වුනෙ එතනින්.. ඩූ වොන්ට මොකද වුනේ…එතකොට ඩු වොන් වගේ අනිත් කෙනා කොහෙද..? මොකක්ද මේ ලෝකෙ වෙන්නෙ..ඇයි ඩූ වොන් ව අත්අඩංගුවට ගත්තේ..මේ ඔක්කොටම උත්තර බලන්න ඕනනම් අද කොටස බලන්නම වෙනවා..හැමෝටම සුබ දවසක්..ඊලඟ කොටසින් හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

8 comments

  1. Suppa Story ekak thanks ikmanata sub eka dunnata saho

  2. Thank bro

  3. thanks saho

  4. Dananjaya Madushan

    Broo dila thiyena video walata sub aka wada eth timeing walata adujest nahe puluwannam adujest karala danna

  5. සුපිරිම ටිවී සීරියස් එකක් වෙනස්ම විදිහෙ කතාවක් ඊළඟ එපිය එනකල් ඉවසිලක් නෑ සබ් එකට තැන්කූ බ්‍රො❤️❤️❤️🖤

  6. Sub ekata thanks…..

  7. Thanks brother

  8. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login