The title of the page
Train 2020 E05 Sinhala Sub
Train 2020 E05 Sinhala Sub
9.60
96

Train (2020) E05 Sinhala Subtitles |රාජකාරියට නැවතත්| සිංහල උපසිරැසි සමග

අපි දැන් දන්නවනේ ඩූ වොන් ඉන්නෙ දැන් සමාන්තර ලෝකයක කියලා.ඒත් දැන් ඩූ වොන්ට වෙන්නෙ මොනවදකියලවත් හිතාගන්න බෑ.. මැරුණ සී ක්‍යොන්ග් එයාගෙ ඉස්සරහ ඉන්නවා..අවුරුදු ගානකින් වහපු මුක්යොන්ග් ස්ටේෂන් එක ,ඒ ලෝකෙ තාමත් වැඩ පස්සෙ ඩූ වොන් මේ හැම දේම වෙන්නෙ වෙන ලෝකෙක කියලා හොයාගෙන ඒ ලෝකෙ විදියට ජිවත් වෙන්න උත්සහ කරනවා දැන් ඩූ වොන් දන්නවා එයාගෙ ලෝකෙදි හම්බවුන මලසිරුරු ඔක්කොම අයිති මේ දැන් ඉන්න ලෝක්කෙට කියලා.

ඒ වගේම මේ ලෝකෙදිත් සී ක්‍යොන්ගෙ තාත්තව මරලා තියෙන්නෙ මේ ඩූ වොන්ගෙ තාත්තමයි කියල තමයි හිතාගෙන ඉන්නෙ. පස්සෙ මේ හැම දේම ඩූ වොන් මේ ලෝකෙදිම හොයන්න උත්සහ කරනවා..අන්තිමට අපි දැක්කනෙ අවුරුදු 12 කට කලින් මැරුණ ඩූ වොන්ගෙ තාත්තා එයට මේ ලෝකෙදි හමබ්වෙනවා..අපි බලමු අද කොටසින් මොකක්ද වෙන්නෙ කියලා..හැමෝටම ස්තූතියි… (ප.ලි. :- මම මේ කරල තියෙන උපසිරස ගැලපෙන්නෙ 720p-NEXT කියන කොපි එකට.ඒ නිසා වෙබ් අඩවියෙන් ලබා දී තියෙන LINK එකෙන් අදාල කොපි එක ඩවුලෝඩ් කරගන්න )

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

4 comments

  1. thanksss saho

  2. Sandun Nayanajith

    ඉතුරු ටිකත් ඉක්මන්ට දෙන්න 🤘🤘

  3. Thanks dr…. EP06 Eketh sub ikmanata dannakoo

  4. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login