The title of the page
9.2
98

It’s Okay to Not Be Okay (2020) E11-E12 Sinhala Subtitle | සහෝදර හවුලට අලුත් කෙනෙක් | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැම දෙනාටම..අදත් සුපුරුදු විදියට දවසෙන් දවස දැන් අවසානය කරා ලගාවෙන අපේ කතා මාලාවේ ඊයේ සහ පෙරේදා විකාශනය වුනු කොටස් දෙකෙ උපසිරැසි අරගෙන තමා මම ආවේ.

ගිය සතියෙ කතාව ගැන පොඩ්ඩක් මතක් කරගමු.ගනග් – ටේ ගෙ වැඩ තහනම් වීමත් එක්ක මෙයා හිතුවා මුන් යොන්ග් එක්ක විනෝද වෙන්න යන්න ඒ අනුව මේ දෙන්න කන්ග්-ටේ ටත් බොරු කියල දවසක ට්‍රිප් එකක් විදියට ඇවිදින්න ගියා..ඒත් හිතපු නැති විදියට හොස්පිටල් එකෙන් පැනලා ආව අර ආදර ජෝඩුව මෙයාලට හමුවීමත් එක්ක , මුන් යොන්ගෙ ප්ලෑන් වලින් ගන්ග්-ටේ ට සිද්ද වුනා රෑ නවාතැනක ගත කරන්න.ඉතින් මරු වැඩනෙ එතනදි වුනේ…
කොහොමෙන්හරි මේකෙන් අව්ල් ගිය සන්ග්-ටේ නටපු පිස්සුව දැක්කනේ..ඒකෙන් වුනේ ආයෙ ගන්ග්-ටේ ටයි ,මුන් යොන්ග්  ටයි වෙන් වෙන්න..ගොඩක් හැගුම්බර විදියට ගලාගෙන ගිය ඒ හරියෙ දි මේ කතා මාලාවේ ඇතුලත් ලස්සනම සින්දුවත් රසවිදින්න ඇති..

කොහොමෙන්හරි ඔන්න ඊලඟට ආවේ මුන් යොන්ගෙ උපන්දිය ..ඒක ඉතින් ලී සන්ග් විතරයි දන්නෙත්..ගන්ග්-ටේ ට කිව්වට එයා ගනන් ගන්නෙත් නෑ..මුන් යොන්ග් ගොඩක් උත්සහ කරනව ආයෙ සන්ග්-ටේ ව කැමති කරගෙන ගෙදර එක්කන් යන්න ..ඒත් වැඩේ අව්ල් යනව..ඔය අතරෙ තමා හොස්පිටල් එකෙන් පැනල යන්නේ පාක් ඕ-රන් නෝනා..ඉතින් එයා මුන් යොන්ගෙ අම්මද කියන සැකේ තිබ්බනේ ගන්ග්-ටේ ට එහෙම..මේක දැනගත්ත ගමන් එයාට මතක් වුනේ මුන් යොන්ගෙ උපන්දිනේ දවසෙම මෙයා පැනල ගියානම් අනිවාරෙන්ම එයාට අනතුරක් කියල..ඉතින් ඔක්කොම අමතක වෙලා වාහනයක් අරන් එයා ශාපලත් මන්දිරයට පිටත් වෙනව..

ඉතින් මුන් යොන්ග්ට හානියක් වෙයිද..? ඇත්තටම ඒ එයාගෙ අම්මද ? තවත් අපූරුම කොටස් දෙකක් ලෑස්තියි එහෙනම් ගිහින් එක හුස්මට බලල දාන්න 😊..මම ගිහින් එන්නන් ලබන සතියෙත් ඊළග කොටස් දෙකට උපසිරැසි ගේන බලාපොරොත්තුවෙන්..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

15 comments

  1. Thank you Bro .

  2. thanks sahoo

  3. මදුවෝ..උඹ නිදාගන්නෙ නැද්ද බන්..😅😅 බොහොම ස්තූතියි සබ් එක දෙනවට සහෝ…ජයම වේවා 🙏🙏🔥🤘🤘🔥

  4. Sahan Sulakkhana Subasinghe

    sub ekata thanks saho

  5. 12 වෙනි එකේ මැද හරියේ ඉදන් speed වෙනස්. අනේ ඒක හදන්න බලන්නකෝ

  6. බොහොම ස්තුතියි නියම වැඩක්

  7. Achi
    Top Fan ⭐⭐⭐

    අම්මෝ ඒ කැප විම ආදරෙයි 😍

  8. සිංහල සබ් එක දෙනවට ගොඩාක් ආදරෙයි ❤️13 14 තාම දාලා නෑ නේද?

  9. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤

  10. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login