9.2
98

It’s Okay to Not Be Okay (2020) E09-E10 Sinhala Subtitle | වැඩියෙන් ආදරය කරන්නායි..වැඩියෙන් රිදුම් ලබන්නේ | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම..දිනෙන් දින වඩාත් ආකර්ෂණීය විදියට ගලාගෙන යන නොඉවසිල්ලෙන් බලාගෙන ඉදපු අපේ කතා මාලාවේ 9 සහ 10 කොටස් වලට උපසිරැසි අරගෙනයි මම අද ආවේ.එහෙනම් පුරුදු විදියටම අපි කතාවේ ගිය සතියේ කොටස් දෙකේ වුනේ මොනවද කියල මතක් කරගමු.

හීනෙන් බය වෙලා කෑගහපු කෝ මුන්-යොන්ග් ව බදාගෙන ගන්ග්-ටේ එයාව සනසනවා.ඉතින් එයා තීරණය කරනව නිවාඩුවක් දාල මුන් යොන්ග්ව පොඩ්ඩක් එලියට එක්කරගෙන යන්න..දෙන්න එක්ක එකට කාලය ගත කරනවා..පස්සෙ ගනග්-ටේ එයාගෙ සහෝදරයට හදපු ” මන්ග්-ටේ නම් නපුරු හීන අල්ලගන්න බෝනික්කව ”  කෝ මුන් යොන්ග්ට දෙනවා..ඒ වගේම මුන් යොන්ග්ගෙ පංතියත් ටික දවසකට නතර කරන්න තීරණය වෙනව.ඒකෙන් අධ්‍යක්ෂක තුමා එක්ක යකා තද වෙනවා මුන් යොන්ග්ට..තමන්ගේ බැමි ලිහල දාල නිදහස් වෙන්න හිතපු ”උද්‍යෝගිමත් බව්වගේ ” කතාව මතකයි නේ..ඒ වගේම තමන්ට වදයක් වුනු දේ විදියට කොන්ඩෙ කපනව කෝ මුන් යොන්ග්.

ඒකට සන්ග්-ටේ නම් අකමැති වෙනවා.තවත් ඉස්සරහට යනකොට ආයෙ විශේෂයෙන් ම වුනේ අර බෝනික්ක හින්දා මුන් යොන් සහ සන්ග්-ටේ ගහගත්තා..ඉතින් දැන් ගොඩක් අයට ලෙඩෙක් වුනත් සන්ග්-ටේ එක්කනම් යකා තද වෙනව ඇති මම දන්නවා 😁 අන්තිමේ කතාව ඉවර උනේ අ-රම් නෝනගෙ පරන හස්බන් ඇවිත් දාපු වලියෙන් එයා කෝ මුන් යොන්ග්ට ගහනව දැක්කම කේන්ති ගිය ගන්ග්-ටේ ඇවිත් මිනිහට ගහපු එකෙන් ..ඒ වගේම එයාගෙ වැඩත් තහනම් වුනා..එයා ඒත් සතුටින් දුවගෙන ආවේ මුන් යොන්ග් ගාවට නිදහස් බවක් දැනුනු නිසාම…

එහෙනම් කට්ටිය ගිහින් බලන්නකො අද කොටස් දෙකේ මොනවද වෙන්නෙ කියලා..එහෙනම් මම ගිහින් එන්නම් සුපුරුදු පරිදි සති අග කොටස් දෙකත් අරගෙන..වෙන වෙනම රිප්ලයි කරන්න බැරි උනත් අදහස් දක්වන ඔය හැමෝටම ස්තූතියි..හැමදාමත් වගේ පතන්නේ..,

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |5909|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


265
Total Subtitles

13 comments

  1. Chamindu Sandaru

    thankz saho….

  2. වාව්.. බොහොම ස්තූතියි.. ජය

  3. Ela digatama danna sub

  4. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  5. ගොඩාක් ස්තුතියි නියම වැඩක්

  6. තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 🔥❤️

  7. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම 🙏 ස්තුතියි බ්‍රෝ සබ් එකට

  8. ජයෙන් ජය ජයෙන් ජය පුතී..🙏🤗😂😂😂

  9. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *