The title of the page
9.2
98

It’s Okay to Not Be Okay (2020) E07- E08 Sinhala Subtitle | නුඹට ළංව..රැකගන්නම් නුඹව | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමදෙනාටම.ඔන්න එහෙනම් අපේ කතා මාලාවෙ ගිය සෙනසුරාදා , ඉරිදා විකාශනය වුනු කොටස් දෙකට උපසිරැසි  අරගෙන තමා මම ආවෙ.දැන් දැන් වඩාත් රසවත් විදියට කතාව ගලාගෙන යාමත් එක්ක බොහෝ දෙනාගෙ ප්‍රතිචාර වැඩි වෙලා තියෙනව..ඉතින් ස්තූතිය හැමෝටම දෙන සහයෝගයට..
හරි එහෙනම් ගිය සතියෙ කතාව මොකද වුනේ කියල අපි මතක් කරගමු.

කෝ මුන් යොන්ග් වැස්සෙ තෙමීගෙන පාරෙ යනකොට මුන් ගන්ග්-ටේ ,ජා-සුගෙ බයික් එකත් අරගෙන එනවා.ඇවිත් එයාවත් දාගෙන මොටෙල් එකකට යනව ඇදුම් එහෙම වේලගන්නත් එක්ක..ඒත් සල්ලි දාල ඇවිත් නිසා ආයෙම එයාව එක්කරගෙන දෙන්න එක්ක ගන්ග්-ටේ ඉන්න ගෙදරට යනව.ඉතින් එහෙදි මුන් යොන්ග් ගෙ සුපුරුදු හිරිහැර වලට ගන්ග්-ටේ ට මුහුන දෙන්න වෙනවා 😁

පහු වෙනිදම ඉන්න නම් ජු රි එක්ක මුන් යොන්ග් වලියකුත් දාගන්නවනේ..දැන් මුන් යොන්ග් ට ඕනි එයා ඉන්න ගෙදරට ගන්ග්-ටේව එක්කරගෙන යන්න.ඒකට එයා පාවිච්චි කරන අවිය තමා සන්ග්-ටේ .එයාව එක්කරගෙන ගිහින් තමන් එක්ක වැඩ කරන්න කියලා ගිවිසුමකුත් ගහගන්නව මුන් යොන්ග්..ඉතින් ගන්ග්-ටේ අයියව එක්කරගෙන යන්න ආවත් එයා එන්නෑ..දැන් නම් ජු රි ත් යකා තදවෙලා ඉන්නෙ ගන්ග්-ටේ එහෙම මුන් යොන්ගෙ ගෙදරට ගිය එකට.ඉතින් ඔය අතරේ ලී මහත්තයත් ආයෙ මුන් යොන්ග් හම්බවෙන්න එනවා හොදටම  බංකොලොත් වෙලා..ඒත් එයත් ප්‍රතික්ෂේප වෙනවා..

අවසානෙ කතාව ඉවර වුනේ..නපුරු හීනයකට මුන් යොන්ග් බය වුන තැනදි.එහෙනම් එතන ඉදන් කතාව මොකද වෙන්නෙ කියල අරගෙන බලන්නකෝ..මම ගිහින් එන්නම් මේ සති අන්තෙ කොටස් 2 විකාශනය වුනහම ඒවටත් උපසිරැසි අරගෙන..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

25 comments

  1. ආසාවෙන් බලන කතාවක්.. subtitles වලට ගොඩාක් ස්තූතියි..

  2. Deshan
    Cineru_users

    Ammo enakan hitiye bohoma sthuthi

  3. යකා වගේ වැඩ කොල්ලා….😅😅බොහොම ස්තූතියි.ජය වේවා 🔥🤘🙏

  4. එලමා මදුවා…
    බොහොම ස්තූතියි

  5. බොහොම ස්තුතියි නියම වැඩක් .

  6. Amilani darshika

    අනේ doctor stranger Romance in bonus book secret garden කතා 3සබ් දෙන්නකෝ 😥

  7. මධුව වැඩ යකා වගේ…😅🤣 බොහොම ස්තූතියි.ජය වේවා 🔥🤘🙏

  8. පට්ට මදුවො❤️❤️

  9. thanksssssss
    Backstreet Rookie akatath digata sub denna puluwanda???????????????????

  10. Ekth denmm bro

  11. 😍❤️

  12. 😍 ❤️

  13. maruu bn me wage kalin danna. good job

  14. කොරියන් tv series වල සිංහල සබ් වලට හොදම cineru site එක තමා😊👍

  15. Tnx sahoo ❤️

  16. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤

  17. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login