The title of the page
9.2
98

It’s Okay to Not Be Okay (2020) E05-E06 Sinhala Subtitle | නිල් රැවුලක් ඇති තැනැත්තා

ආයුබෝවන් හැමෝටම..මුලින්ම සමාවෙන්න ඕන සුපුරුදු විදියට සදුදාම අලුත් එපි දෙකේ සබ් අරගෙන එන්න බැරි වුනාට..මට පොඩි පොඩි කරදර වගයකට මූන දෙන්න උනා.ඉතින් ඒකෙන් තමා පොඩ්ඩක් ප්‍රමාද වෙලා උපසිරැසිය අරගෙන එන්න වුනේ..ඉතින් ඉවසීමෙන් බලාගෙන හිටිය අයට ස්තූතියි..ඒ වගේම මේකෙ උපසිරැසි කරන එක අතරමග නවත්තන්න හදනව කියල හිතන්න එපා..

හරි එහෙනම් කලින් කොටස් දෙකෙන් වුනු දේවල් අපි පොඩ්ඩක් මතක් කරගමු. කෝ මුන්ග් යොන්ග් ත් කන්ග්-ටේ වැඩ කරන මානසික රෝහලට එනවා..ඉතින් එයාගෙ “ශාපලත් මන්දිරය ” කියල විශාල ගෙයක් කැලෑවෙ මැද්දෙ තියෙන්නත් මේ නගරයෙමයි.ඉතින් ඒකට සම්බන්ධ ගොඩක් දේවල් අපිට කතාවෙන් දැනගන්න ලැබුනනේ.කෝ මුන් ගෙ අම්මට පොත් ලියන්න ලේසි වෙන්න හදපු එකක්ලු ඒක.

ඒ අතර මානසික රෝහලට එන මැතිවරණ අපේක්ෂකයගේ පුතාව කෝ මුන්ග් රැවීමකට අරගෙන  ගිහින් හෙනම විකාරයක් වෙනව එතන..හැබැයි ඇය කලේ කරන්න ඕන දේ හන්දා කන්ග්-ටේ ත් මොකුත් කිව්වෙ නෑ වගේම ඒ රෝගියත් තමන් කාලෙක ඉදන් කරන්න හිටපු වැඩක් කරපු නිසා සතුටින් හිටියේ.ඔන්න ඒ  සිදුවීමත් එක්ක කන්ග්-ටේ ව ලගින් තියාගන්න කො මුන්ට අවස්තාවක් ලැබෙනව..ඒත් ඉතින් එයාගෙ කට හන්දා කේන්ති යන කන්ග්-ටේ කාර් එකෙන් බැගැල යනව..කට්ටිය දකින්න ඇතිනේ ඒ වෙලාවෙ ජීවිතේට දැකල නැති විදියෙ ආදරය ප්‍රකාශ කිරීමක් එහෙම වෙනවා 😁.

ඉතින් කන්ග්-ටේ ට කේන්ති ගියෙ කෝ මුන් පොරොන්දු වුනු විදියට තාත්තව ඇවිද්දවන්න අරගෙන නොගිය හන්ද කියල හිතල කෝ මුන් එනව තාත්තව අරගෙන යන්න..එවෙලේ එයා කෝ මුන් ගෙ බෙල්ල මිරීකල මරන්න හදනව..ඊට අමතරව කෝ මුන් සන්ග් ටේ ට ලං වුනු හන්දා කන්ග් ටේ ගෙන් බැනුනුත් අහනව..මේවයෙන් අප්සට් වෙලා කෝ මුන් ඔහේ පාරෙ ඇවිදගෙන යනව..ඉතින් මේ බෙල්ල මිරිකපු කතාව ආරංචි වුනු ගමන් යාලුවගෙ බයික් එකත් අරගෙන කන්ග්-ටේ එනව කො  මුන් හොයාගෙන..

ඔන්න එහෙනම් එතන ඉදන් අද කතාව මොකද වෙන්නෙ කියල බලන්නකෝ..මේ සති අග කොටස් දෙකත් පුළුවන් ඉක්මනින් උපසිරැසි අරගෙන එන්නම් මම ආයෙම.ආයි පරක්කු නොවී ඉක්මනින් සෙට් වෙනු එහෙනම්..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

11 comments

  1. thanks mcn supiri wadak

  2. ගොඩාක් ස්තුතියි මේක අපේ ගෙදර හැමෝම බලනවා .

  3. Thanks For your Sub

  4. kaveeshavoshan

    elama thama ithin nawaththanne naththam thx sub ekata

  5. Hashan M.
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට

  6. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  7. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙈✌️

  8. Amilani darshika

    Doctor stranger Romance in bonus book secret garden කතා 3සබ් දෙන්නකෝ 😥

  9. බොහොම ස්තූතියි සහෝ සබ් එක දුන්නට 🙏🙏

  10. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login