The title of the page
saleme
7.5

Salem S01E02 (2014) Sinhala Subtitles |අඳුරු සෙවනැලි| සිංහල උපසිරැසි සමග

ඔන්න ඉහින් කිව්වා වගේම දෙවනි එපියත් අරන් ආවා. ප්‍රතිචාර නම් නියමයි. ඒ වගේම තව ටීවී සීරීස් එකක් යනවා බැට්මෑන් බෙයෝන්ඩ් කියලා. ඒකත් අරන් බලන්න හැමෝම. පොඩ්ඩක් පරක්කු උනේ පොඩි කරදර ටිකක් උනා. ඒ නිසයි. තව මම සබ් කරන ෆිල්ම්වල පොඩි පොඩි ට්‍රේලර් එහෙම සිංහල උපසිරැසි දාලා යූටියුබ් චැනල් එකක් හැදුවා. මේ ලින්ක් එකෙන් ගිහින් ඒකත් බලලා ලයික් එකක්, සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න.

ඉතින් මේ කතාව ගැන මොනවා කියන්නද? එක පාරක් බැලුවොත් පිස්සු වැටෙන එකක්.බලන්න, කමෙන්ට් කරන්න. අදහස් දෙන්න. අපේ හශාන් සහෝ නම් කමෙන්ට් එකක් දානවා මයි. එල සහෝ. සමිත මල්ලි සහෝ, මගේ ආදරණීය බිරිඳ, චූටි පුතා, චානක තිලංක සහෝ(දෙනවා කිව්ව ටීවී සීරීස් එක කෝ) ආදරයෙන් මතක් කරනවා. හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

17 comments

  1. Hashan M.
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍 ඒ වගේම ලිපියෙ මාවත් මතක් කරපු එකට බොහොම ඉස්කෝතුයි ඈ 😉👊
    ඔහොම යං ඔහොම යං දිගටම ඊලඟ එපිසෝඩ්වලටත් ඉක්මනට සබ් දෙමු මේකෙයි Batman Beyond එකටත් එකෙයි

  2. Chanaka thilanka

    ෂා නියම ෂෝ එක ඒ වගේම සබ් එකත් මරු මේ දෙවෙනි කොටසත් හැමෝම අරන් බලන්න දිගටම මේ ෂෝ වල සබ් කරගෙන යමු ජයවේවා!!!👍👍👌👌👏

  3. Chanaka thilanka

    ස්තූතියි සහෝ සබ් එකට දිගටම මේ ෂෝ වලට සබ් අරගෙන එන්න ජයවේවා!!!👍👍👌👌👏

  4. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    ඔන්න කිව්වා වගේම ගෙනාවා සබ් එක

  5. පට්ට ආ එලම

  6. Hashan M.
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි දර්ශන බ්‍රෝ සබ් එකට 😊👍.. මාවත් ලිපියෙ මතක් කරල නේහ් ඉස්කෝතුයි ඉස්කෝතුයි ඈ 😉👊.. ඔහොම යං දිගටම ඉතුරුවටත් පුළුවන් ඉක්මනට සබ් දෙමු මේකෙයි Batman Beyond එකෙයි..
    ජය වේවා.!

  7. Chanaka thilanka

    ෂා සබ් එක නම් මරු දිගටම මේ ෂෝ වලට සබ් දෙන්න හැමෝම අරගෙන බලන්න නියම ෂෝ එකක් මේක දිගටම සබ් කරගෙන යමු ජයවේවා!!!👍👍👌👌👏

  8. Chanaka thilanka

    ෂා නියමයි සබ් එක දිගටම මේ ෂෝ වලට සබ් දෙන්න හැමෝම අරගෙන බලන්න නියම ෂෝ එකක් මේක දිගටම සබ් කරගෙන යමු ජයවේවා!!!👍👍👌👌👏

  9. පට්ට

  10. 🤩🤩🤩🤩 බැට්මෑනුත් සාලෙම් බලනවා මෙන්න!
    කමෙන්ට් එකක් දාපු, ඩවුන්ලෝඩ් කරපු හැමෝටම ස්තූතියි. අපේ සයිට් එක ගැන යාලුවොන්ටත් කියන්න

  11. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    ගමේ කොල්ලෙක්ගේ සුපිරි සබ් එකක්, අරං බලන්න කට්ටියම.මෙතන ටච් කරන්න

    👇👇👇
    https://cineru.lk/van-helsing-s01e01-2016-sinhala-sub/

  12. දිල්ෂාන් හෙට්ටිවත්ත

    නියමයි අයියේ අනිත් එපියත් දානකන් බලන් ඉන්නවා… සෙට් එකටම තෑන්ක්ස්..

  13. දිල්ශාන් හෙට්ටිවත්ත සහෝ, ඔන්න තුන්වෙනි එපියත් ආවා. කට්ටියටම කියන්න

  14. ස්තූතියි සහෝ

  15. Movie download link eka nha da

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login