The title of the page
warrior nun 2020 sinhala sub
warrior nun 2020 sinhala sub
6.7
93

Warrior Nun (2020) Complete Season 01 Sinhala Subtitles |රණශූර කන්‍යා සොහොයුරියො| සිංහල උපසිරැසි සමග

ගොඩ කාලෙකට පස්සෙ ආයෙමත් සිනෙරූ උපසිරැසි කණ්ඩායම NETFLIX එකෙන් අළුතෙන්ම නිකුත් කරපු Warrior Nun කියන කතා මාලාවට තමයි මේ උපසිරසි අරගෙන එන්නෙ. ජූලි 2 වෙනිදා තමයි මේ කතා මාලාවෙ පළවෙනි සීසන් එක NETFLIX හරහා නිකුත් වෙන්නෙ.(warrior nun 2020 sinhala sub)

NETFLIX කියලා කියන්නෙ ඉතින් සුපිරිම චිත්‍රපටි වගේම කතා මාලාවන් බිහි කරන දැනට තියෙන සුපිරිම Stream එකක්. මේ අතරෙ තමයි NETFLIX එකෙන් මේ සුපිරිම කතා මාලාවත් නිර්මාණය කරන්න සැලසුම් කරන්නෙ. මේ කතා මාලාවෙ මීට කලින් නිකුත් කරපු Main Poster, Characters Poster වගේම Official Trailer එහෙමත් හැමෝම බලන්න ඇතිනෙ.

warrior nun 2020 sinhala sub

මේ Warrior Nun කියන කතා මාලාවෙ නිර්මාණය වෙන්නෙ Comic Book එකක් පදනම් කරගෙන. ඒ Comic
Book එක තමයි Warrior Nun Areala කියලා කියන්නෙ. Warrior Nun Areala චිත්‍ර කතාව නිර්මාණය කරන්නෙ Ben Dunn කියන කෙනා. 1994 දෙසැම්බරයේ Antarctic Press එකෙන් තමයි මේ චිත්‍ර කතාව ප්‍රකාශයට පත් කරන්නෙ. Antarctic Press කියන්නෙ Comic Book ප්‍රකාශන සමාගමක්.

- Warrior Nun Areala Comic -
                        – Warrior Nun Areala Comic –

 

ඔන්න ඔය කියන විදිහට තමයි,

NETFLIX එකෙන් මේ Comic එක පාදක කරගෙන Warrior Nun කියන කතා මාලාව නිර්මාණය කරන්නෙ. Netflix’s Warrior Nun කතා මාලාව නිර්මාණය කරන්නෙ දැනට විධායක නිෂ්පාදකයෙක් සහ ලේඛකයෙක් විදිහට සේවය කරන Simon Barry විසින්. මේ කතා මාලාවෙ චරිත ගැනත් පොඩ්ඩක් කිව්වානම් හොඳයි කියලා හිතුණා.මේ කතා මාලාවෙ චරිත දිහා බලනකොට ප්‍රධාන චරිතය වෙන්නෙ “එයිවා” කියන ගෑණු ළමයා. මෙයා පොඩි කාලෙම එයාගෙ අම්මා රිය අනතුරකින් මිය යනවා. ඊට පස්සෙ මෙයා හැදෙන්නෙ කන්‍යා සොහොයුරියො පවත්වාගෙන යන කන්‍යාරාමයක. එතකොට අනිත් අය ශොට්ගන් මේරි, ලිලීත් සහෝදරී, J.C, බියට්‍රිස් සහෝදරී, වින්සෙන්ට් පියතුමා කියන අය තමයි අනිත් චරිත. තවත් චරිත ගොඩක් මේකෙදි බලාගන්න පුළුවන්.

warrior nun 2020 sinhala subtitle

මේ කතා මාලාව IMDb 6.6 ක අගයක් වගේම 93% ක ගූගල් පරිශීලකයන්ගෙ කැමැත්තත් ලබාගෙන තියෙනවා. Fantasy, Drama, Occult Fiction කියන කැටගරිවලට තමයි මේ කතා මාලාව අයිතිවෙන්නෙ.

මේකෙ ස්ටෝරි එක ගැනනම් ලොකුවට කියන්න යන්නෙ නෑ. මේකෙදි වෙන ප්‍රධානම දේ තමයි අපායෙන් එන
රාක්ෂයන්ට එරෙහිව සටන් කරන් එක. එතකොට තවත් මේකෙ තියෙන ප්‍රධානම ආයුධයක් තමයි “හැලෝ” නැත්තන්
“රැස් වළල්ල”. මේ ආයුධයට ගොඩක් දේවන් නැතිකරන්න වගේම ඇති කරන්නත් පුළුවන්. දෙවනි ජීවිතයක්
ලබාදෙන්නත් පුළුවන්.

මීට වඩා නම් දෙයක් කියන්න ඕන නෑ කියලා හිතනවා. එහෙනම් ඉතින් උපසිරැසිත් අරගෙන මේ කතා මාලාවත් බලලම ඉන්න. මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් පහළින් කමෙන්ට් එකක් දාන්න. නැතත් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

warrior nun 2020 sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

37 comments

  1. Amila
    Cineru Family Member

    pattane

  2. Sub enkam balagena hitiye thanks 🙏 🙏

  3. Amila Pathum Hasaranga
    Cineru Family Member

    සුපිරි Speed එකක්නේ සිනෙරු එකට තියෙන්නේ

  4. Malinda Sadaruwan

    හම්මෝ❤😂

  5. සුපිරි

  6. Pulasthi Neranjan

    හම්මෝ මේකෙ සබ් එන්කන් බලන් හිටියෙ,තැන්කූ සිනෙරු..😍🤩

  7. නියමයි සෙට් එකම..❤️

  8. nipuna
    Cineru Family Member

    එලානේ

  9. Thanks Cineru……..

  10. E bn mekawath anthima epiyen iwarawena series ekakda kyla poddak kiypn,blnna klin…
    Ai bn tv series lesiyen iwrayak wena ewa newei neh

    • සම්පූර් සීසන් එකටම තමයි මචං සබ් දීලා තියෙන්නේ..

  11. E bn me series ekawath anthima epiyen therumak athiwa iwarawenwda???
    Ai bn oya series lesiyen iwra wenne na neh

  12. සුපිරි ටිවී සිරියස් එකක් වගේ බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේව්‍ය වෙනුවෙන් .

  13. Supiri
    Tnx bn

  14. Supiri
    Tnx bn
    Godk pin

  15. සුපිරි….😍👌

  16. Yasitha Proboda
    Cineru Family Member

    Ftth🔥❤️💞

  17. Madhawa Lakmina

    Thanks Cineru team

  18. Hashan M
    Top Fan ⭐⭐⭐

    ඉස්කෝතුයි ඉස්කෝතුයි බ්‍රෝස් 😊😉👍👍

  19. සුපිරි

  20. චානක තිලංක

    නියමයි සහෝලා ජයවේවා👌👌👌👏👏👏

  21. Chathuranga Welhenage

    Great job…love it

  22. Supiri. All in 1. Great Thanks

  23. 👍 good

  24. සබ් දාන විදිය සුපිරි බං පට්ටම ලේසී බාන්න ඇඩ් අඩුයි..
    දිගටම කරගෙන යමු… ප්‍රසිද්ධ සයිට් වලට වඩා සුපිරී වැඩක් කරනවා…!😍😘

  25. thanks downlod lesi thnks

  26. සුපිරි patta

  27. Waw aththatama supiri. Sub akata godak thanks. Timing walata niyameta wada. Me wage thawath kathawakata sub aka laba denna me web page akata shakthiya dairaya labewa

  28. ela machan…thanks

  29. 2 eke sub ndd

  30. Season 2 ekta sub one

  31. S01 episode download link ekak denna plz..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login