The title of the page
9.2
98

It’s Okay to Not Be Okay (2020) E03-E04 | Sinhala Subtitle | ශාපලත් මන්දිරය | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමදෙනාටම.ඊයෙ සහ පෙරේදා විකාශනය වුනු අපේ කතාවේ මීලග කොටස් දෙකට උපසිරැසි අරගෙන තමයි මම ආවේ.බලන ඔයාලගෙ පහසුවටම කොටස් දෙකම විකාශනය වුනහම එකටම අරගෙන එන්න හිතුවේ.
හරි එහෙනම් අපි පසුගිය කොටස් දෙක ගැන පොඩ්ඩක් මතක් කරගමු.

ළමයින්ට කතන්දර කියවනකොට වුනු සිද්දිය එක්ක කො මුන් -යොන්ග් කතෘතුමිය පිහියකින් අනින්න යද්දි එතනට පැනල කන්ග් – ටේ පිහිය අල්ලගන්නවනෙ..ඉතින් මේ සිද්දිය එක්ක සල්ලි දීලවත් ශේප් කරන්න ලී මහත්තය කන්ග් ටේ ට එන්න කියනවනේ ඔෆිස් එකට.ඒත් කන්ග් ටේ ඔෆිස් එකට එනකොට මුන් යොන්ග් කලින් ඇවිත් පොඩ්ඩක් කන්ග් ටේ ව අවුස්සනවනේ.ඒත් ඇත්තටම කන්ග් ටේ ට පොඩිකාලෙ අමිහිරි මතකයන් තියෙන ගෑනු ලමෙක් මුන් යොන්ග්ව දැක්කම මතක් වෙනව කියනවනේ..ඇත්තට ඒ කෝ මුන් යොන්ග්මද ..?

අපි ඒක ඉස්සරහට බලමුකෝ..අනිත් අතට කන්ග් ටේ ගෙ අයිය මුන් යොන්ග් ගෙ අලුත් පොත එලිදැක්වීමේ උත්සවයට ගිහින් අව්ලක් දාන එකත් එක්ක ඒකට මැදිහත් වෙන කො මුන්ග් මේ වෙනකොට ෆෑන්ස්ලගෙන් අපහාසයට ලක් වෙමින් තමා ඉන්නෙ..ඉතින් එයාට නෙමෙයි ගානක්වත් තියෙන්නෙ.එතකොට කන්ග් ටේ වෙන මෙන්ටල් හොස්පිටල් එකකට සේවය කරන්න යනවානේ..ඒ එක්කම මුන් යොන්ග් ගෙ තාත්තත් ඒ ඉස්පිරිතාලෙට මාරු කරනවා..තව මේ හැමදේටම කන්ග් ටේ ට උදව් කරන එයාගෙ යෙහෙළියත් කැමැත්තක් තියාගෙන ඉන්නෙ කන්ග් ටේට..
ඔන්න කොහොමහරි කතාව ඉවර වුනේ කන්ග් ටේ ගිය අලුත් හොස්පිටල් එකටත් කෝ මුන් යොන්ග් හොයාගෙන එන තැනින් නේ.ඉතින් මේ රතු සපත්තු පැලදි යුවතිය  කොච්චර රලු වුනත් දැන් කන්ග් ටේ ව හොයාගෙන ඇවිත් මොන වගේ දෙයක් කරයිද ?

එහෙනම් මේ කොටස් දෙකත් බලලම ඉන්න.තවත් නොවිසදුනු රහස් ගොඩකුත් තියෙනවනේ..මම ගිහින් එන්නම් මේ සති අග ඊලග කොටස් දෙකත් විකාශනය වුනහම පුළුවන් ඉක්මනින් උපසිරැසි අරගෙන එන්නම්..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

21 comments

  1. ඉක්මන්ටම ගෙනල්ලා 👌🔥

  2. Deshan
    Cineru_users

    Maga balagena hitiye bohoma sthuthui

  3. Thanks Sub ekata

  4. වැඩේනම් මල් හතයී. 😍

  5. thanks for sub bro…

  6. Meke link eka thma site ekta dala nane bro ikmnta danno blnna ona..

    • dramacool eke thiynwa bro

      • Amilani darshika

        Doctor stranger, romance in bonus book,secret garden, කතා 3ත් සබ් දෙන්නකො.. ගොඩක් අයගෙන් ඉල්ලුව කවුරුත් ඒව දෙන් නෑ 😥

  7. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  8. good job bro digatama sub tika karanna. ela ela

  9. thanks sub akata
    digata sub denna supiri drama kak

  10. බොහොම ස්තූතියි සහෝ 🤗

  11. Amilani darshika

    Doctor stranger, romance in bonus book,secret garden, කතා 3ත් සබ් දෙන්නකො.. ගොඩක් අයගෙන් ඉල්ලුව කවුරුත් ඒව දෙන් නෑ 😥

  12. Machan thma nadda sub eka… episode 5,6

  13. Episode 5,6 sub nedda

  14. 5 6 ikmanata plzz

  15. සබ් දාල තියෙන්නෙ

  16. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  17. sub ekata bohoma sthuthiyi!

  18. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login