The title of the page
Into The Ring 2020 Sinhala Sub
Into The Ring 2020 Sinhala Sub
9.5
95

Into The Ring (2020) E03- E04 Sinhala Subtitles |ඡන්ද නාමයෝජනා| සිංහල උපසිරැසි සමඟ

ආයුබොවන් හැමොටම IN TO THE RING ටෙලිකතා මාලාවෙ ඊලග කතාංගය ඒ කියන්නෙ E3/E4 කතාංගවලට සිංහල උපසිරැසි අරගෙන තමයි මේ විස්තරෙ ලියන්නේ ගිය සැරෙ උපසිරැසියෙ ලොකූ විස්තර කිරිමක් තිබුන නිසා මෙ සැරෙ ලොකූ විසතරක් අරගෙන එන්නෙනන් නැ
වැඩිය කතා නැතු කතාවෙ පසූගිය කොටස පොඩ්ඩක් මතක් කරගත්තොත් ගු සෙ රා අපෙ ප්‍රධාන නිලිය සමාජ සෙවිකාවක වගෙ වැඩ කරන නිසාම එයාගෙ ජොබ් ඔක්කොගෙන්ම වගෙ දොට්ට දානවා අන්තිම ජොබ් එක තමන්ගෙ පොඩි කාලෙ යාලුවා උන ඒ කියන්නෙ සේඕ කොං-මියුන්ග් යටතෙ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වගෙ වැඩ කරනවා කෝම හරි ඔය අතරෙ ගො සෙ රා ප්‍රාදේශීය සභාවෙ ටයිප් කරන කෙනෙක් විදිහටත් යනවා සේඕ කොං-මියුන්ග් එක්ක එතනදි ඉදිකිරිමක් ගැන කතා වෙනවා කව්රුවත් එකෙ තිබුන අඩුපාඩුවක් දැක්කෙ නැති නිසා ගෝ සේ රා ඕකෙ අඩුපාඩුව ටයිප් කරන එක නවත්තලා කියනවා

ඔන්න ඔය වැඩෙ නිසා ගො සේ රා ස අන්තිම රස්සාවෙන් අයින් කරනවා කොමහරි ලොන් ටිකයි කන්න බොන්නයි සල්ලි සොය සොය යනකොට ගො සේ රා ප්‍රාදේශීය සභා චන්දය ගැන දකිනවා ඒ ඒ පොස්ටරය ගො සේ රාගෙ ජිවිතය වෙනස් කරනවා කොම හරි ඡන්ද නාමයාජන බාරත් දෙනවා අද ගෙනාවෙ ඒ ටිකට පස්සෙ ටිකඒ කියන්නේ ඡන්ද නාම යොජනවා වලට පස්සෙ මොකද වෙන්නේ කියලා

ඉතින් ඒකෙ වැඩි විස්තරත් එක්ක ඊලගට මොකද වෙන්නෙ කියලා බලන්න සිංහල උපසිරැසි කරනයේ නවමු රැල්ල සිනේරූ උපසිරැසි අඩවියත් එක්ක එකතුවෙලා දිගටම නරඹන්න කියලා ඔයාලට ආරාධනා කරනවා

ඔබට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිශ්ක තත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිශ්ක තත්සර

July 20, 2020


17
Total Subtitles

3 comments

  1. Sub එකට thanks video එක download කරන්න පෙන්නන්නේ නැහැ ඒක පොඩ්ඩක් බලන්න…..

  2. Thank you… elaga tikath ikmanta denna

  3. thanks digatama denna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login