The title of the page
8.2
96

Backstreet Rookie (2020) E07 Sinhala Subtitle | මුරණ්ඩු සහෝදරිය | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම..ඔන්න වැඩ වලට බිසී වෙලා ඉන්න අතරෙ කොහොමෙන්හරි ඊළඟ එපියත් උපසිරැසි ගන්වල අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙන් මොකද වුනේ කියල.

සෙට් බ්‍යුල්ට අර කෙල්ලො සෙට් එක පොලු පාරක් දුන්නනේ..ඉතින් එයාව ඉස්පිරිතාලේට ගිනිච්චා..එයාගෙ නංගි සින්දු කියන තරඟෙට ගියා.ඒ වගේම චෝයිගෙ ගර්ල්ෆ්‍රෙන් දැන් අව්ලෙන් ඉන්නෙ සෙට් බ්‍යුල්ව කරේ තියාගෙන පොටෝ එක ගහපු එක ගැන.ඉතින් ඒක ගැන මරු හීනෙකුත් දකිනවනේ චෝයි.

එයාගෙ අම්ම තමා සෙට් බ්‍යුල්ට නාගන්න පවා උදව් කරන්නෙ..ඉතින් එයා කොච්චර රලු කෙනෙක් උනත් සෙට් බ්‍යුල්ට තමන්ගෙම දුවෙක්ට වගේ සලකනවා.ඒ වගේම එයාගෙ ග්‍රර්ල්ෆ්‍රෙන් ඇවිත් සෙට් බ්‍යුල්ට කියනව ඒ දෙන්න අතර ප්‍රශ්න ඇතිකරන්න එපා කඩේ වැඩකරන එක නවත්තන්න කියල..ඉතින් ඒක ඩේහ්‍යුන්ට කියනව සෙට් බ්‍යුල් එයාට කඩේ වැඩ කරන එක නවත්තන්න ඕන කියල..ඔතනින් තමා කතාව ඉවර වුනේ..

එහෙනම් අද කොටසෙන් මොකද වෙන්නේ කියල අරගෙනම බලන්න..8 වෙනි කොටසෙන් ආයෙම හම්බවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

18 comments

  1. Ikmanata sub eka dala thanks

  2. Sahan Sulakkhana Subasinghe

    sub ekata thanks sis

  3. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම 🙏 ස්තුතියි සහෝ සබ් එකට

  4. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  5. උපසිරැසියට ස්තූතියි අක්කෙ

  6. 8 sub ekath ikmanata denna

  7. බොහොම ස්තූතියි 🙏🙏

  8. TEP37
    Cineru_users

    thanks for sub

  9. thanksss sigatama denna

  10. Sub…ekata..thank you ..ithiri sub tikath ikmanata denna ..

  11. Thanks akke anith sub tikath dennoo😘

  12. Anith Sub tikath denna..ikmanata..

  13. Achi
    Top Fan ⭐⭐⭐

    8ට කෝ සබ් 😜

  14. 8 sub eka denne kawadda…

  15. Chathuranga jayasundara

    8 ikamanata denna puluwanada?

  16. Chathuranga jayasundara

    8 sub eka ikmanata denna puluwada….

  17. Achi
    Top Fan ⭐⭐⭐

    අමන්දා ඔයා කෝ 😜
    අපි අන්ද මන්ද වෙලා ඉන්නේ සබ් එක නැතුව…🙂
    ලෙඩක් දුකක් සැදීනම්
    ඉක්මන් සුවය පතනවා🌼

  18. Balgasal එකට sub දෙන්න බැරිද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login