The title of the page
8.2
96

Backstreet Rookie (2020) E08 Sinhala Subtitle | අලුත් නිවහනක් | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම.ගොඩක් වැඩ අස්සෙ ඊලඟ එපියටත් උපසිරැසි අරගෙන ආවා.පරක්කු වුනාට සමාවෙන්න.

කතාව ඉවර වුනු තැන කිව්වොත් සෙට් බ්‍යුල් කඩේ රස්සාවෙන් අයින් වෙනවා.ඒකට හේතුව උනේ චෝයිගෙ ග්‍රර්ල්ෆ්‍රෙන්ගෙ කතාව.ඒක කොහොම වුනත් එයා ටිකෙන් ටික බොස්ටත් සෙට් වෙනවා.

ඒ කිසි දෙයක් චෝයි දන්නෙ නෑ..අනිත් ලොකුම කරදරේ වෙන්නෙ සෙට්බ්‍යුල්ට..එයාට මුදල් වංචාවකින් ගේත් නැති වෙනවා.ඉන්න තැනකුත් නැතිව,රස්සාවත් නැතිව අමාරුවෙන් ඉද්දි නංගිත් පුදුම වදයක් දෙන්නේ එයාට.කොහොමෙන්හරි එයාට පිහිටක් වෙන්නේ චෝයිගෙ අම්ම..

ඉතින් ඔහොම ගලාගෙන ගිය කතාවෙ අද කොටසින් මොකක් වෙයිද කියල ඔයාලම බලාගන්න.එහෙනම් ගිහින් එන්නම් ආයෙ හම්බවෙමු ඊළඟ කොටසින්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

14 comments

  1. තෑන්ක්ස් අක්කෙ..දෙනකම් හිටියෙ

  2. Achi
    Top Fan ⭐⭐⭐

    අම්මෝ දීලා යාන්තම්…ආදරෙයි 😍
    පුලුවන්නම් අනිත් එකත් ඉක්මනට දෙන්න බලන්න…කතාවට ඇබ්බැහි වෙලා ඉන්නේ

  3. තෑන්ක්ස් අක්කා..😍

  4. AKKE TIKKAK IMANATA SUB EKA DENNKO HENA KAL IDN BALAN INNE DAWASATA SITE EKATA MN 50 WATHAWAK WITHRA AWILLA BALANWA EKKAK DALA KYALADA KYALA

  5. බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  6. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් අනේමන්දා 👊👊❤.. පරක්කු උනාට අවුලක් නෑ අතරමඟ නවත්තන්නෙ නැතුව දුන්නොත් ඇති 😊💪

  7. Sahan Sulakkhana Subasinghe

    sub ekata thanks elama sis

  8. Thank you …

  9. TEP
    Cineru_users

    Samaharawita sister weda wedi athi. Karana kepawimata thanks. Sub poddak kalin dunnoth athi. Good luck

  10. madushan dulanjana

    ane akke anith ekath ekmanata dannako pl……

  11. anit epi tikat ikmanata denna

  12. meke ithuru tika dennakooooooooo

  13. බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට🤘🤘අනිත් එපිත් ඉක්මනටම දෙන්ඩ කියල ඉල්ලනවා..ජය වේවා🤗🙏

  14. Balgasal එකට sub දෙන්න බැරිද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login