The title of the page
9.2
98

It’s Okay to Not Be Okay (2020) E13-E14 Sinhala Subtitle | අබිරහස් හෙළිදරව්ව | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම.ඊයෙ දෙන්න හිටියත් අපේ කතා මාලාවේ අලුත් කොටස් දෙක වැඩ ටිකකට හිර වෙලා හිටියහන්ද ගේන්න බැරි උනා..ඔන්න එහෙනම් දැන් අරගෙන ආවේ මේ කොටස් දෙක හැමෝම බලාපොරොත්තුවෙන් හිටිය.

කතාව ඉවර වුනු තැන මතක ඇති නේ.කොහොමෙන් හරි හැම උත්සහයක්ම දාරලා මුන් යොන්ග් සන්ග්-ටේ ව කැමති කරගත්තා එයාවත් එයාලගේ පවුලට එකතු කරගන්න..ඉතින් ආයෙම එයාල ශාපලත් මාලිගයට ආවා.නමුත් ගන්ග්-ටේ දැනගත්තා එයාගෙ අම්මව මැරුවේ මුන් යොන්ග් ගෙ අම්ම කියල.ඉතින් ඒකයි ලොකුම ප්‍රශ්නය වුනේ..ඒක හැමෝම අපහසුතාවයට පත් කරන කාරණයක් වුනා.
අනිත් දේ තමයි සමනලය ඉක්මනට සන්ග්-ටේ ව හොයන් එන බවට අනතුරු ඇඟවීම් කරල තිබ්බ එක..එහෙනම් කව්ද මේ මුන් යොන්ගෙ අම්ම ? ඇත්තටම එයා ජීවත් වෙනවද ? මේ අනතුරු ඇගවීම් කරන්නෙ කව්ද ?

ට්විස්ට් ගොඩක් තියෙන අද කොටස් දෙක බලන්න කියල ඉල්ලනව එහෙනම් මම ගිහින් එන්නම්..ඔන්න මතකයිනේ ලබන සතියෙන් මේ අපූරු කතාව අවසන් වෙනවා..ඉතින් අවසන් කොටස් දෙකේ උපසිරැසි එක්ක හම්බෙමු එහෙනම්

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

11 comments

  1. ආදරෙයි මදුවෝ..😘😘🙏🤗😁🔥මේ දැන් තමා download කරල ඉවර උනේ..😁🤗🤗😅

  2. Sahan Sulakkhana Subasinghe

    sub ekata thanks saho

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තැන්ක් යූ බ්‍රෝ සබ් එකට 👊👊

  4. Thanks brother

  5. thanksss bro

  6. Thankz Brother

  7. Thankyou oyata wadi වැඩියෙන් sub karanna ශක්තිය ධෛර්ර්ය ලැබේවා

  8. වැඩි වැඩියෙන් sub karanna ලැබේවා 😍😍😍

  9. Godak stuthi macho. Budusaranayi!

  10. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login