The title of the page
Mortal 2020 Sinhala Sub
Mortal 2020 Sinhala Sub
5.7
85

Mortal (2020) Sinhala Subtitles |තෝර්| සිංහල උපසිරැසි සමඟ

(Mortal 2020 Sinhala Sub) නිවාඩු දවස් ටිකේ බලන්න තව හොද ෆිල්ම් එකක් අරගෙනෙයි මන් ඔන්න ආවේ නමින් Mortal රේටින්ග් 5.7 වරදක් නැහැ නේ. ඒවගේම කියන්න ඕනේ කම්මැලි කමක්  නම් නැහැ එක දිගටම බලන්න පුළුවන් භාෂා දෙකකින් තමයි මේ ෆිල්ම් එකේ කතාවෙන්නේ ඉතින් එක නම් කිසිම ප්‍රශ්නක් නැහැ රසස්වින්දනයට. එහෙනම් කතාවට බහිමු .සාමාන්‍ය මනුස්සයෙක් පාරේ යනවා එයාට විහිළු කරන තරුණ කට්ටියක්  ආයෙත් මෙයාව හම්බෙනවා යනකොට ඉතින් ඒ පාර වැඩේ ලොකුවටම යන්න යන්නේ කොල්ලෙක් අහන දේවල් වලට මෙයා උත්තර දෙන්නේ නැහැ එකට මලපයිනවා කොල්ලාට ඉතින් වටේටම ගහන්න වගේ වාහනෙන් බැහැලා එනවා .

ඇවිලා අර මනුස්සයත් එක්ක ගේම මනුස්සය කියනවා එයාව අල්ලන්න එපා කියලා එත් ඉතින් මු අහයි කියන දේ මේකා අල්ලනවා ඊට පස්සේ එක පාරටම ඒ කොල්ලවට මැරිලා වැටෙනවා යාලුවේ දකින්නේ නැහැ ඕක කොල්ල බිම ඉන්නකොට යාලුවා ඇවිල්ලා කියනවා යමන් බන් කියල මුණ පැත්ත අනිත් පැත්තට තියෙන්නේ මුන් පැත්ත හරියට හැරෙවුවාහම කට්ටිය දකිනවා ඒ කොල්ලා මැරිලා කියලා ,ඉතින් කට්ටිය පොලිසියට කතාකරනවා ඊට පස්සේ අර මනුස්සයාව අරගෙන ගිහින් දැන් ප්‍රශ්න කරන්නයි යන්නේ….එහෙනම් ඔතනින් මන් නවතිනවා කතාව බලන්න මන් කතාට මෙහෙම නමක් දැන්මේ ඇයි කියල ඔයාලාට කතාව බලනකොට දැන ගන්න පුළුවන් .එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

4 comments

  1. Hashan M.
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. චානක තිලංක
    Cineru Family Member

    හ්ම් සහෝ ඒ නම දාපු හේතුව ෂෝ එක බලනකොට තේරෙනවා තමා බොහොම ස්තූතියි මේ වගේ ෂෝ එකකට සබ ගෙනාවට හැමෝම අරන් බලන්න වටින ෂෝ එකක්.

  4. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login