The title of the page
Train (2020) E06 Sinhala Sub
Train (2020) E06 Sinhala Sub
9.60
96

Train (2020) E06 Sinhala Subtitles |7 වන මිනීමැරුම| සිංහල උපසිරැසි සමග

මුලින්ම සමාව ඉල්ලනවා මේ කොටස දෙන්න ටිකක් පරක්කු වුනාට.මොකද #Alive එකේ සබ් එක කරන්න ඕන වුන නිසා මේක පොඩ්ඩක් පස්සට දැම්මා.. තාම ඒක ඹැලුවෙ නැත්නම් දැන්ම ගිහින් බලන්න.Cineru.lk එකේම තියෙනවා.එහෙනම් අද කතාවට යමු….. අපි කලින් කොටසෙදි දැක්කනේ ලෝක දෙකක හිර වුන ඩූ වොන් ලා දෙන්න දැන් වෙනස්ම ඵැත්තකට යන්නෙ කියලා..

මුලින් හිටපු ඩූ වොන් එයාගෙ ලෝකෙට මලසිරු ආව විදිහ හොයාගෙන යන අතරෙ එද කෝච්චියෙදි වුන දේකින් ඒ ලෝකෙ හිටපු ඩූ වොන් අනිත් ලෝකෙට ඇවිත් තිබුනනේ..පස්සෙ අපු දැක්කා මුලින් ඉඳපු ඩූන් වොන් මේ සම්පුර්න සීද්දිය හරිහට තෙරුම් අරගෙන මුක් යොන්ග් ස්ටේෂන් එකට ගියා මේ ලෝක දෙකට යන පාර විවෘ ත්ත වෙලාද බලන්න..

ඒත් අවසනාවකට ඒ කෝච්චීය කැඩිලා තිබුන නිසා දැන් ලෝක දෙක අතරට යන මාරගයත් වැහිලා.දෙන්නම ලෝක දෙකක හිර වෙලා..ඒ අතරෙදි ඇත්ත මිනීමරුවත් ඒ කෝච්චිය ඇතුලෙදි හමබවෙලා ඩූ වොන්ට තර්ජනය කරල ගියානේ.. අන්තිමට අපි දැක්ක හයවෙනි මිණිමැරුමට වගකියන්න ඕන ජුන් වෝ කියල මනුස්සයෙක් අල්ලගන්න යනවා.

ඒත් ඇත්තටම ඒ මනුස්සයා කලින් ඩු වොන්ගෙ ලෝකෙ එයාගෙ යාලුවනේ.. අන්තිමට ඒ මනුස්සයියි ඩූ වොනුයි දෙන්න ගහගන්න තැනින් නෙ කතාව ඉවර වුනේ..අද එතන ඉඳ්දන් බලන්න.ඒ මනුස්සයා ඇත්තටම අර ගෑනු කෙනා මැරුවද ? එතකොට අර දාම ඝාතකයා ඔය ජි වෝ ද..? අනිත් ලෝකෙ ඩූ වොන්ට මොකද වෙනෙ..?අද කතාවෙන් ඒ ඔක්කොම බලාගන්න පුලුවන්..එහෙනම් හැමෝටම සුබ දවසක්…. (ප.ලි. :- මම මේ කරල තියෙන උපසිරස ගැලපෙන්නෙ 720p-NEXT කියන කොපි එකට.ඒ නිසා වෙබ් අඩවියෙන් ලබා දී තියෙන LINK එකෙන් අදාල කොපි එක ඩවුලෝඩ් කරගන්න )

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

6 comments

  1. Sthuthi obata

  2. Sthuthi obata …

  3. බොහොම ස්තූතියි සහෝ සබ් එක ඉක්මනටම දෙනවට..ජය 🔥🤘🙏

  4. thanksss sigatama denna

  5. Hh parts ep 6n miniwerum 7i

  6. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login