Alive 2020 Sinhala Sub
Alive 2020 Sinhala Sub
6.7
93

Alive (2020) Sinhala Subtitles |සොම්බි| සිංහල උපසිරැසි සමඟ


(Alive 2020 Sinhala Sub) දැක්ක ගමන් දන්නවනේ මෝකක්ද කියලා.මේ අවුරුද්දේ Release Highly Anticipated Zombie ෆිල්ම් එකක් තමයි Alive කියන්නෙ. මේ වසරේ නිකුත් වුන Highly Anticipated Korean චිත්‍රපටයක් තමා Alive කියන්නෙ..කොරෝනා වසංගත තුල තිරගත කරපු මේ චිත්‍රපටය නරඹන්න කොරෝනා වැල නොකැඩී සිනමාහල් කරා ප්‍රේක්ෂකයන් පැමිණි චිත්‍රපටයක් !!! 

චිත්‍රපටය නිකුත් වී පළමු දිනයේම සිනමාහල් පුරෝපු චිත්‍රපටයක් !! කොරියාවේ Box Office වල අංක 1 කේ රැදුණු චිත්‍රපටයක් !!!කොරෝනා වසංගත තත්ත්වය තුල මිලියන 1.7 ක් ප්‍රේක්ෂකයන් සිනමාහල් කරා ගෙන්නගන්න සමත් වුන චිත්‍රපටයක් !!!.කොරියානු සිනමාවෙන් නිර්මාණය වුන තවත් සුපිරි Zombie චිත්‍රපටයක් කියන්න පුළුවන් !!

ගොඩක් අය බලාගෙන හිටියා මේක එනකන්.කොරියන් සොම්බි ගැන ආයෙ අහන්න දෙයක් නෑනේ Train to busan, Kingdom Tv series එක peninsula(Train to busan 2)[upcomming] මේවා බලපු අය දන්නවා කොහොමද කොරියන් සොම්බි චිත්‍රපටිවල standard කියලා . හැම පැත්තෙන්ම අංගසම්පූර්ණ කතාවක් දෙන්න මේ හැම එකටම පුලුවන් වුනා.ඉතින් මේ කොරියානු සොම්බි ලෝකෙට අලුතෙන්ම එකතු වුන සුපර් හිට් එක තමයි Alive කියනෙනෙ.

මේක Release වුනේ ජුනි 24 වෙනිදා එදා ඉඳලා මේ වෙනකන් මිලියන 2 කට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මෙ සිනමාපටය බලන්න සිනමාහල් වලට ඇවිත් තියෙනවා.කොරෝනා වසංගතය අස්සෙ ඉහල ප්‍රේක්ෂක පිරිසක් පැමිණී දෙවන චිත්‍රපටය මෙයයි.ඒ වගේම නිකුත් වුන පළමු දින සිට Box Office ඉහලම ස්ථානයේ වැජැඹීමට සමත් වුනා.

මෙ කතාවෙ ප්‍රදාන චරිත නිරූපණය කරන්නෙ Yoo Ah In සහ සුරූපී Park Shin Hye.Park Shin Hye නම් නොදන්න කෙනෙක් නැතුව ඇති.කතාව ගැන නම් මොකුත්ම කියන්නෙ නෑ..අනිවා බලන්න.රසවිඳින්න….සුපිරියක් මේක..එහෙනම් හැමෝටම සුබ දවසක්.(Saraitda sinhala sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |6086|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

16 comments

  1. Sthuthi obata…

  2. Anjula Umesh
    Cineru Family Member

    පට්ටම වැඩක්..❤️ තෑන්ක්ස් මචං සබ් එකට..😍

  3. macho mage Apple phone aekan thiyanne apita me web side aeka pawichchi karanna beridha movies balanna

  4. Anjula Umesh
    Cineru Family Member

    මේ සයිට් එකේ සබ් විතරයි සහෝ දාන්නේ..www.tvseriesandmovies.😍co කියන අපේ ඩවුන්ලෝඩ් සයිට් එකෙන් ෆිල්ම් එක්ක ගන්න පුලුවන් ඔයාට..
    (😍 අයින් කරලා සර්ච් කරන්න)

  5. සුපිරි ආ තැන්ක්ස් බ්‍රො උපසිරසියට 🍿💚

  6. Sahan Sulakkhana Subasinghe

    එලම සබට ස්තුතියි

  7. Malindasadaruwan
    Cineru Family Member

    ගැම්මක්❤️

  8. බොහෝම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන

  9. පට්ට කොල්ලෝ ❤️❤️

  10. scary movie 2000 sinhala sub dentako

  11. පිස්සෙක් වගේ බලන් හිටපු ෆිල්ම් එකක් තමා..බොහොම ස්තූතියි මචං සබ දුන්නට.ජය වේවා 🔥🔥🙏🤘

  12. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  13. Thank You🌹❣🥳

  14. බැට්සි

    පට්ට ආ

  15. බොහොම ස්තූතියි සබ් එකට

  16. Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *