The title of the page
Impetigore 2019 Sinhala Sub
Impetigore 2019 Sinhala Sub
7.1
94
93

Impetigore (2019) Sinhala Subtitles |රාහු| සිංහල උපසිරැසි සමඟ

(Impetigore 2019 Sinhala sub)
Impetigore කියන්නෙ indonesian Horror/Mystery movie එකක්.Joko Anwar විසින් තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. indonesia horror movies බලන කෙනෙක් නම් ඉතින් Joko Anwar කියන්නෙ කවුද කියලා දන්නවා. Gundala (2019),Satan’s Slave (2017) Director මෙයාම තමයි.මේක horror උනාට Mystery ගතියට බර කරලා තියෙන්නෙ. Tara Basro තමයි ප්‍රධාන චරිතය කරන්නෙ 

කතාව පැත්තට ගියොත් මායා හොදම යාලුවත් එක්ක නගෙරෙට වෙලා job එකක් කරන් ඉන්නෙ. දෙන්නම වැඩ කරන්නෙ එකම තැන .හැබැයි ටික දවසක ඉදලා මායා පස්සෙ මිනිහෙක් එනවා.ඔහොම ඉන්නකොට මිනිහා මායා වැඩ කරන තැනට එනවා.එදා මායා තනියෙන් තමයි වැඩ කරන තැන ඉන්නෙ.මිනිහා ඇවිත් වෙන නමකින් කතා කරන්නෙ “රාහු” කියලා.එදා මායාට පැන ගන්න වෙන් නැ අර මිනිහා පිහියක් අරන් එනවා මරන්න .හැබැයි මරන්න බැරි වෙනවා

කොහොම හරි එතනට පොලිසියෙන් එනවා. හැබැයි මායාගෙ කකුලෙ තිබ්බ පරණ තුවාල පැල්ලමක් පෑරෙනවා..ඉතින් තුවාලෙට බෙහෙත් දාන්න යන්කොට තමයි ඇතුලෙ තිබිලා කොල කෑල්ලක් හොයාගන්නෙ ඒකෙ ලියලා තියෙන්නෙ Indonesia වෙ පුරාණ භාෂාවකින්…එතනිනන් පස්සෙ මෙයාට පොඩි ළමයි තුන් දෙනෙක් පේන්න ගන්නවා ආ කියන්න බැරි උනා ඔය අතරෙ මෙයාට පොටො එකක්හ ම්බෙනවා . මෙයා හිතන්නෙ ඒ එයාගෙ පවුලෙ අය කියලා.හැබැයි මායා කවදාවත් එයාගෙ දෙමව්පියන්නව දැකලා නැ……..

ඒ පොටො එකෙ ඉන්නෙ කවුද?,තුවාලෙ ඇතුලෙ තිබ්බ කොල කෑල්ල මොකද්ද ?,අර පේන ළමයි තුන් දෙනා කවුද ? අර මරන්න ආපි කෙනා කවුද ? ඇයි රාහු කියලා කතා කළේ කියලා දැන ගන්න නම් මේක බලන්න වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සලිත රුක්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සලිත රුක්ෂාන්

July 30, 2020


23
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. ස්තූතියි සබ් එකට

  3. Thanks Brother 😎💪

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login