The title of the page
Yaara 2020 Sinhala Sub
Yaara 2020 Sinhala Sub
6.9
95

Yaara (2020) Sinhala Subtitles |යාළුවො| සිංහල උපසිරැසි සමඟ

(Yaara 2020 Sinhala Sub) ඔන්න එහෙනම් අද අලුත්ම හින්දි ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආව. Vidyut jumwal ගෙ අලුත්ම ෆිල්ම් එක. Zee5 එකෙන් අන්තර්ජාලයට ඊයේ දිනයේ නිකුත් කරා. මේක crime/ drama ගණයට aඅයත් එන ෆිලුමක්. ඒ වගේම මේ චිත්‍රපටයට සුප්‍රසිද්ධ නිළියක් වන Srutti Hassan මෙහි ප්‍රධාන නිළිය වශයෙන් රඟපානව. කොරෝන වසංගතය නිසා ඉන්දියාවෙ සිනමාහල් වැසී පවතින නිසා මේක කෙලින්ම ඩිජිටල් රිලීස් කරල තියෙනව. මේක A Gang Story ප්‍රංශ චිත්‍රපටයෙ ප්‍රති නිර්මාණයක්.

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. යාළුවො හතරදෙනෙක්ගෙ කල්ලියක් වටා තමයි මේ කතාව ගෙතිල තියෙන්නෙ. ඒ අය හොරු කල්ලියක්. අවසානයෙ අපි හිතන්නෙවත් නැති දෙයක් වෙනව. ඒ ගැන ඔයාල කතාව බලලම හොයාගන්න.

තවත් උපරැසියකින් ඉක්මනටම හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ආකාශ් චමිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ආකාශ් චමිඳු

April 26, 2020


16
Total Subtitles

3 comments

  1. Arawinda Sunimal

    Thanks sub ekata jayawewa akash chamidu

  2. සහෝ ඉතින් මොනවා කියන්නද? එලම තමයි. දෙකයි පනහේ පඩන්ගු නොකර මේ වගේ හොඳ නලුවෝ ඉන්න, හොඳ කතාවක් තියෙන ෆිල්ම් දිගටම දෙන්න. රේටින් එහෙමත් එලම තමා. සබ් එකත් ලස්සනයි. අපිත් එක්ක දිගටම ඉන්න සහෝ. පුලුවන් නම් පරණ, ලස්සන, ජනප්‍රිය හින්දි,දෙමළ, තෙලිඟු ෆිල්ම් තියෙයි සබ් නැති. ඒවටත් දෙන්න. දෙන්න පුලුවන් හොඳම කොලිටි එකකට දෙන්න. අඩුම 720p වත්. එල මාරම ලස්සන ෆිලුමක් හොඳේ, සබත් එලම තමා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login