The title of the page
Kallachirippu 2018 Complete Season  Sinhala Sub
Kallachirippu 2018 Complete Season  Sinhala Sub
7.6

Kallachirippu (2018) Complete Season 01 Sinhala Subtitles | කපටි සිනාව | සිංහල උපසිරැසි සමග

Kallachirippu 2018 Complete Season  Sinhala Sub

සිනෙරු එකෙන් ගේන දමිළ 3 වන සීරිස් එක . දමිළ සිනමා රසිකයන්ට තාමත් මේ දමිළ සීරිස් හුරු නෑ වගේ . මගේ බලාපොරොත්තුව නම් ඉක්මනින්ම හුරු වේවි කියන එකයි. ඒ අනාගතයේදි ධනුෂ් වැනි ප්‍රබල නලුවන්ද මේ එබ් සීරීස් වල රංගනයෙන් දායක වීමට යන බව සැල වීමයි. ඒ සුබුරාජ්ගේ වෙබ් සීරීස් එකක කියලයි ආරංචිය .

මේක 18+ සීරිස් එකක්. ඒ මේකේ භාවිතකරන වචන හා කතා තේමාව වැඩිහිටියන්ට වඩාත් සුදුසු නිසයි. එනම් Kallachirippu වෙබ් සීරිස් එකත් මේ සුබුරාජ්ගේ නිෂ්පාදනයක් . ඒ එයාගේ නිෂ්පාදන ආයතනය වන Stone Bench Productions විසින්මයි. Karthik Subbaraj කියන්නේ දමිළ සිනමාවේ වැජබෙන අධ්‍යක්ෂවරයෙක් වගේම නිෂ්පාදකවරයෙක්. මෙය Karthik Subbaraj ගේ මෙන්ම Stone Bench Productions හීද ප්‍රථම වෙබ් සීරිස් එක වේ. මෙයාගේ යටතේ අධ්‍යක්ෂණය හා කතාව Rohit Nandakumar විසින් කර තිබෙනවා . 23 July 2018 වෙනි දින Zee5 හරහා විකාෂය ආරම්භකර ඇත. මෙය කොට 8 කින් වන අතර එක් කොටසක් විනාඩි 20කට පමණ සීමාකර ඇත. ඒ වගේම මේ සීරිස් එක Thriller කාන්ඩයට අයත් වෙනවා . Imdb දර්ශකයේ 7.8 වැනි අගයක් ලබා ඇතත් . දමිළ සිනමාවේ මෙම අගය සැලකිය යුතු තරම් නොවේ . ඒ කෙසේ වෙතත් මේ අගයට වටිනා වෙබ් සීරීස් එකක් මේක.

මේකේ රංගනය නම් ප්‍රධාන චරිතය කන්තාවකට ලැබිල තීයෙන්නේ. ඒ Amrutha Srinivasan විසින් ඉතා විශිෂ්ටලෙස රංගනයෙන් දායකත්වය ලබා දීල තියෙනවා. කාර්තික් සුබුරාජ්ගේ අධීක්ෂණය යටතේ අධ්‍යක්ෂණයවන මේ වෙබ් සීරීස් එක ගැන විශෙෂයෙන් කියන්න දෙයක් නෑ. කුතුහලය අවසානය දක්වාම එකහා සමානව පවත්වාගෙන ඇති අතර . මේ සීරීස් එකම එක දිගටම බලාගෙන යාහැකියි. ඒ තරමට මේ කතාවේ හා සෑම දර්ශනයකම කුතුහලය නොඅඩුව පවත්වාගෙන තිබෙනවා.

කතා සාරාංශය නම්, නිදහස් අදහස් ඇතිව ජීවත්වෙන කෙල්ලෙක් මාදි , හැබැයි එයාගේ තාත්තනම් මාන්නෙ බලන කෙනෙක් . තමන්ගේ දුව සමගම ඇති කරගන්නා මාස අයක එකගතාවයකට අනුව ඇයගේ අකමැත්තට කරදෙන විවහයේ සැමියා රාම් . මාස හයක්ගතවීමත් සමග මදි අතින් අනපේක්ෂිතලෙස රාම් මැරුම් කනවා . ඔන්න කුතුහලයේ ආරම්භය. මේ මිනිමැරුම වහන්න ඉන්ද්‍රා උදව්වෙනවා. ඕ……….කව්ද මේ ඉන්ද්‍රා? අහම්බෙන් ඉන්ද්‍රාටයි මදිටයි දකින්න ලැබෙනව තවත් කෙනෙක් ගේ ඇතුලේ . කව්ද එ ? පැටලිලි ගොඩයි. ඒ වගේම ඊලගට මොකක්ද වෙන්නේ ? මදි මොකක් කරයිද කියන කුතුහලයයෙන්ම සිත ගැනීමට නොහැකි අවසානයක්. බලල අදහස කොටාගෙන යන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

8 comments

  1. අයියේ සබ නම් තාම බැලුවේ නෑ. ඒත් බා ගත්තා. ට්‍රේලර් එක නම් බැලුවා. දිගටම මෙහෙම වෙනස් දේවල් දෙන්න. එලම තමා

    • Peter Barthelot
      Cineru Family Member

      අනිවාර්යෙන් චයිනීස් දමිල සිරිස් ඉස්සෙල්ලාම දුන්නේ සිනෙරු තමයි.

  2. Sthuthi sahoooo

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි පීටර් අයියෙ මං කාලෙකට කලින් සබ් දෙන්න කියල ඉල්ලපු එකක් ❤👊👊
    ජය වේවා.!

    • Peter Barthelot
      Cineru Family Member

      ඔයා තමයි ඕක මට කිවවේ. ස්තූතියි !!!!!
      ඔයාගේ ඊළග ඉල්ලීම ඉරු දුරුවම්.

    • Peter Barthelot
      Cineru Family Member

      ඔයාගේ ඊලග ඉල්ලීමත් දෙන්නම්.

  4. Thanks jayawewa……!

  5. Malli links tika wada na kohomada download daganna? sub ekanam gatta

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login