The title of the page
Project Blue Book 2019 Complete Season 01 Sinhala Sub
Project Blue Book 2019 Complete Season 01 Sinhala Sub

Project Blue Book (2019) Complete Season 01 Sinhala Subtitles |හඳුනා නොගත් පියාසර වස්තු| සිංහල උපසිරැසි සමග

(Project Blue Book 2019 Complete Season 01 Sinhala Sub) හැමෝටම ආයුබෝවන්…..අද අරගෙන ආවෙ තවත් සුපිරි TV series එකක්.තාම මේක බලලා නැත්තන් ඒක ඔයාලට වුන ලොකු අතපසු වීමක්. අපි ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා ආස කරපු තවත් එක ආසම කරන මාතෘකාවක් තමයි පිටසක්වල ජීවීන්/පියාඹන පීරිසි කියන්නෙ..ඕවා ගැන පිස්සුවෙන් වගේ හොයපු කාලයක් තිබුනා මටනම්.ඒ කාලේ.පුස්තකාලෙන් පොත් පවා අරගෙන ගියා මේ දේවල් ගැන තියෙන.ඉතින් මේ ගෙනාපු series එක ඒ හැමදේටම ආපු හොඳම විසඳුමක් කිව්වොත් හරි.

එක හුස්මට බලලා ඉවර කරන්න පුලුවන් සුපිරිම TV series එකක් තමයි මේ Project Blue book කියන්නෙ ඇමරිකා එක්සත් ජනපදයෙ ගුවන් හමුදාව විසින් රහසිගත්ව සිදුකරගෙන ගිය UFO(හඳුනා නොගත් පියාසර වස්තු) පිලිබඳ පරීක්ෂන පිලිබද පරීක්ෂන මාලාවක්.මේ ගැන වැඩි විස්තර අන්තාර්ජාලයේ ඕනතරම් තියෙනවා.කැමති කෙනෙක් ගිහින් ඒවා ගැන හොයලා බලන්න.ඉතින් ඒ සිදුවීම පාදක කරගෙන හා සුප්‍රසිද්ධ විද්‍යාඥ්ඥයෙක් වන මහාචාර්ය J.Allen Hynek විසින් රචිත ලිපිද පදනම් කරගෙන නිර්මානය කල කතාවක්.

මෙය History නාලිකාවෙ විකාශනය වුනෙ 2019 මුල කාර්තුවෙ.ඒ වගේම IMBD අගය 7.6 ක් හා කුණු තක්කාලි මීටරේ 65% අගයක් ගන්න පුලුවන් වුනා.මෙ කතාව ගෙතී යන්නෙ මහාචාර්‍ය J.Allen Hynek හා Michael Quinn යන ගුවන් හමුදා කපිතාන් වරයා ඔවුන්ට විසඳීමට ලැබෙන අභිරහස් පියාසර වස්තූන් ගැන ලබාදෙන පරීක්ෂණයක් නිසා. ඊට පස්සෙ හිතාගන්නවත් බැරි විදියෙ දේවල් මේ දෙන්නට මුහුන දෙන්න වෙනවා.වැඩිය කතාව ගැන කියන්න නේ කුතුහලය උපරිමයෙන්ම මේකෙ තියෙනවා.

අපිව ඇත්ත ලෝකෙ අතරමං වෙනවා වගේ සමහර වෙලාවට දැනෙනවා.එක හුස්මට බලලා ඉවර කරන්න පුලුවන් නිසා දැම්ම Download කරගන්න.මේ කතාවෙ අද්‍යක්ෂනය කලේ David O’Leary විසින් ඒ වගේම මෙ මහාචාර්‍ය J.Allen Hynek ට ඉන්නෙ කවුරුත් දන්න GOT එකේ ලිටල්ෆින්ගර් නමින් Aidan Gillen සහMichael Quinn කපිතාන් වරයා විදියට Michael Malarkey හා තවත් ජනප්‍රිය නලුනිලියන් රැසක් ඉන්නවා.මේකෙ දෙවන කතා සමය මේ අවුරුද්දෙ මුලදි ආවා.ඒකත් ඉක්මනින් ලබාදෙන්නම්.හැමෝටම සුබ දවසක්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

20 comments

  1. Sthuthi obata

  2. how to sell drugs online fast Eke sub denna puluwan nm patta 😎

  3. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  4. Meke season 2 ekatath subtitle dennako

  5. උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)
    Frailty (2001)

  6. Required for Season 02 Sinhala Sub

  7. kiyanna wachana na bro bohoma isthuthi

  8. season 2 den nedda?

  9. අනේ සහෝලා මේකේ සීසන් 2ත් ඇරන් එමුකෝ

  10. Please season 2 දෙන්නකො ඉක්මනට

  11. Thanks for the sub

  12. Season 2 eka nadda

  13. S 02 th denakooo

  14. Download link eka dannako machan

  15. season 2 ikmanata oonaa…

  16. Meke season 2 eketh sub denw nm hodai 🙂✌

  17. bohoma sthuthiy! meke S02 ekatath sub denna please.

  18. A.R Gamage Gamage

    Please season 2 දෙන්නකො ඉක්මනට

  19. Madhushan Abeysekara

    Brother මේකේ season 2 sub එකත් දෙන්නකෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login