The title of the page
The Rental 2020 Sinhala Sub
The Rental 2020 Sinhala Sub
5.8
73
65

The Rental (2020) Sinhala Subtitles |කුලියට| සිංහල උපසිරැසි සමඟ

(The Rental 2020 Sinhala Sub) කොහොමද කට්ටියටම මේක මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම.ඉතින් කතාව ගැන කියනවනම් මේක IMDB අගය 5.8 ලබාගන්න සමත්වෙලා තියෙනවා ෆිල්ම් එක නම්  Horror, Thriller ගණයට තමයි අයිති වෙන්නේ ඒ කැටගරි එකේ ෆිල්ම් බලන අය අතපසු නොකර බලන්න ඕනේ ෆිල්ම් එකක් මේක ගුගල් එකේ 65% ද Rotten Tomatoes  73% ල ලබාගන්න සමත් වෙලා තියෙනවා මේ චිත්‍රපටය $ 713,005 අදායමක් ලබාගන්න සමත් වෙලා තියෙනවා 

කතාව ගැන කියනවානම් චාලිඑයාගේ බිරිඳ මිෂෙල්, චාලිගේ සහෝදරයා ජොෂ් ,ජොෂ්ගේ පෙම්වතිය  මීනා කට්ටියම නිවාඩුවක් ගත කරන්න ගෙයක් රෙන්ට් එකට ගන්නවා ඔතනින් පස්සේ මන් කතාව ගැන කියන්න නේ නැහැ කිවුවහම වැඩක් නැහැ නේ Horror, Thriller  කතාවකින් බලන්න ඕනේ මුල ඉදන්ම කතාව කියන්න ඕනෙම නැහැ නේ එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙනකන් සමුගන්නම් 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කේ.දිනේෂ් ප්‍රියංකර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කේ.දිනේෂ් ප්‍රියංකර

August 2, 2020


1
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. සබ් එකට ගොඩක් ස්තූතියි මම හොය හොයා හිටියෙ මේක 😍😍😍😍

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ දිගටම සබ් කරන්න 😊👊👊

  4. Thanks ………………good luck ………

  5. thanks for subtitles

    request-

    The Last House on the Left (2009)
    arlington road (1999)
    The Devil’s Advocate (1997)
    In the name of the father (1993)
    Primal Fear (1996)
    Frailty (2001)
    The Wind That Shakes the Barley (2006)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login