The title of the page
9.60
96

Train (2020) E07 Sinhala Subtitles |සී ක්යොන්ගෙ පලිගැනීම| සිංහල උපසිරැසි සමග

දිගටම මේ කතාව එක්ක හිටපු කෙනෙක්නම් මේ තමා තීරණාත්මකම කොටස් කීපය පටන් ගන්නෙ..මොකද තව කොටස් කීපයකින් මේ කතාව ඉවර වෙන නිසා අද කොටසින් මේ හැමදේටම උත්තර ලැබෙන්න පටන් ගන්නවා.කලින් කොටසින් දැක්කනෙ අපි කිම් ජින් වෝ කියල කෙනෙක් අත් අඩංගුවට ගන්නවා අර වයසක’ ගෑනු කෙනා මැරුව සිද්දියට.පස්සෙ ඔප්පු වුන මේ කෙනා නෙවෙයි මේක කලේ එයා යන්නෙ වෙන් කෙනෙගෙ පස්සෙ කියලා.අන්තිමට මේ මනුස්සයා හිරෙන් පැනල ගිහින් තමන්ගෙ ආත්තම්මව මැරුවා කියල විස්වාස කරන ඒ සමාගමේ අයිතිකාරයා මරන ඒ ගෙදරට ගියපු වෙලාවෙ අපේ ඩූ වොන් එයාව අල්ලගත්තා.පස්සෙ දැනගත්තෙ ඒ ගෑනු කෙනා එතකොටත් මැරිලා කියලා.බලද්දි වෙන කවුරුවත් නෙවෙයි ඒ ලී සන් වූක්ගෙ අම්මා ජෝ යන් රෑන්.දැන් මේ ඝාතන රැල්ලෙ අට වෙනි මරණෙත් අහුවුනා දැන් මේ ගැටලුව තවත් පැටලිලි සහගත් වුනා..ඒ නිසා මේ කොටස නොවරදවාම බලන්න කියලා හැමෝගෙනම් ඉල්ලනවා..සුබ දවසක්…

(ප.ලි. :- මම මේ කරල තියෙන උපසිරස ගැලපෙන්නෙ 720p-NEXT කියන කොපි එකට.ඒ නිසා වෙබ් අඩවියෙන් ලබා දී තියෙන LINK එකෙන් අදාල කොපි එක ඩවුලෝඩ් කරගන්න )

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

6 comments

  1. thanks bro

  2. Sthuthi obata…

  3. Hashan M.
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ

  4. Thank ela ela

  5. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login