The title of the page
Tribal Get Out Alive 2020 Sinhala Sub
Tribal Get Out Alive 2020 Sinhala Sub
4.7

Tribal Get Out Alive (2020) Sinhala Subtitles |වෛරසයක්| සිංහල උපසිරැසි සමග

(Tribal Get Out Alive 2020 Sinhala Sub) ඔන්න යාලුවනේ කීවා වගේම මගේ තුන්වෙනි උපසිරැසියත් අරන් මන් ඉක්මනටම ආවා..මන් අද උපසිරැසි ගෙනාවේ English ෆිල්ම් එකකට…මේක 2020 අවුරුද්දේ ඒ කියන්නේ මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ තමා නිකුත් උනේ..Action/Horror කියන Category එකට අයිති වෙනවා.මේකෙත් Zombie වගේ වෛරසයක් ගැන කතාවක් තමා තියෙන්නේ.. හැබැයි Zombie නෙවේ.ඒ වගේ යම් යම් සමානකම් තියෙන එකක්.හොඳ ඇක්ෂන් ටිකක් බලාගන්නත් පුලුවන්..කතාව කියන්න නම් බලාපොරොත්තුවක් නෑ..ඔයාලා අරගෙනම බලන්නකෝ.. තවත් සුපිරි චිත්‍රපටයක උපසිරැසියකින් ඉක්මනින් හමුවෙමු..

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

8 comments

  1. Hashan M.
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Thanks jayawewa…..!

  4. Font eka mokadda. Sub penne na

  5. Thanks ……..good luck ………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login