The title of the page
Our Planet S01E02 Sinhala Sub
Our Planet S01E02 Sinhala Sub
9.3
97

Our Planet S01E02 (2019) Sinhala Subtitles |පෘතුවියේ අයිස් ලෝක !| සිංහල උපසිරැසි සමග

(Our Planet S01E02 Sinhala Sub)ඉතින් කොහොමද? කට්ටියම ඉතින් ආසාවෙන් බලන් හිටිය ඩොකියුමන්ටරියක දෙවනි එපිය අරං ආවා ඔන්න. මාර ලස්සන එකක්. මට හරිම ආසයි තවත් මේ වගේ එකක් කරන්න. සමිත සහෝ, චානක සහෝ වගේම ආදරණීය මගේ බිරිඳ වගේම රටක් වටින මගේ පුතාව ආදරෙන් මතක් කරනවා.

අපේ පෘතුවියේ පැවැත්ම තීරණය වෙන්නේ එකිනෙකා මත කියලා බැලූ බැල්මට පේනවා. ඒ උනත් අපි දැකලවත් නැති, අපිට දැනිලවත් නැති ඈත තියෙන දෙයක් අපේ ලෝකයම වෙනස් කරන්නේ කොහොමද කියලා මේක බැලුවම තේරේවි.
නිකන්ම මේක බලන්න එපා. බලලා පාඩමක් ඉගෙන ගන්න. සත්තු උනත් මිනිස්සු උනත් අම්මලා නම් අම්මලාම තමයි කියලා තේරුම් ගන්න. අපි විනාශ කරන්නේ අපේම සොබාදහම නෙවෙයි අපේම ජීවිතේ කියලා හිතා ගන්න.
අපිට ගොඩක් ඈතින් තියෙන අපි නොදැකපු, අපිට නොදැනුනු ඒ සීතල විඳින්න. එන්න අපි ඇවිදිමි ඒ හිමෙන් පිරුනු ලෝකයේ. බලන්න මිනිස්සු නිසා ලෝකය වෙනස්වෙන හැටි. අවසානේදී මිනිස්සු තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ලෝකයක්ම විනාශ කරගෙන යන්න හදන මේ ගමන 2040දී විතර නවතින්න පටන් ගනීවී. නිකන්ම නෙවෙයි. අපිවත් විනාශ කරගෙනම. ඉතින් එහෙනම් හිතන්න, හිතන්න, හිතන්න. අවසානෙදී ක්‍රියාත්මක වෙන්න මේ ලෝකේ රැකගන්න. හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!
ඉක්මනින්ම ලෝක විනාශය ගැන ෆිලුමක් ගේනවා. හරි සබක් කොහේවත් නැති නිසයි ගේන්නේ. ඒකත් මේ සතියේ දෙන්නම්. ඉක්මනින් හමුවෙමු.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

3 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි දර්ශන බ්‍රෝ සබ් එකට 😊👍.. මේක හෙන ලස්සන documentaryයක් ❤

  2. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    ඊලඟ කොටස තවත් ලස්සනයි

  3. චානක තිලංක

    සබ නම් නියමයි සහෝ ආසාවෙන් බලනවා ඊලඟ සබත් ඉක්මනට දෙන්න, මේ වැඩේ නවතින්නේ නැතිව දිගටම කරගෙන යමු ජයවේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login