7.2
96%

Lawless Lawyer (2018) E5 Sinhala Subtitles |රහස් ගැන| සිංහල උපසිරැසි සමග

ඔන්න එහෙනම් යාලුවනේ අද Lawless Lawyer කතාවෙ පස් වෙනි කොටසත් අරන් ආවා.මේ කොටසෙදි බොන්ග් සන්ග් පිල් චා විනිසුරුතුමියටත් කන්ග් යොන්ග් හී අභිචෝදක තුමියටත් ප්‍රතික්ශේප කරන්න බැරි විදිහෙ සාක්ශියක් දෙනවා.ඒ වගේම හ ජේ යී බොන්ග් සන්ග් පිල්ගෙ රහස් ගැන හොයාගන්නවා.එහෙනම් අද කොටසත් බලල අදහසක් දාගෙන යන්න.

Due to copyright issues we do not provide any torrent links

download site
Download|426

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිල්ෂාන් සඳරුවන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිල්ෂාන් සඳරුවන්

June 18, 2020


8
Total Subtitles

2 comments

  1. Hashan M.
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ 👊👊👊

  2. ස්තූතියි අනික් episode වලටත් ඉක්මනට sub දෙන්න..🤘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *