The title of the page
Train 2020 E03 Sinhala Sub
Train 2020 E03 Sinhala Sub
9.60
96

Train (2020) E03 Sinhala Subtitles |තවත් ලෝකයක්| සිංහල උපසිරැසි සමග

(Train 2020 E03 Sinhala Sub) අවාසනාවන්ත විදියට ප්‍රශ්ණ ගොඩක් ඉතුරු කරලා සී ක්‍යොන්ග් කලින් කොටසෙදි මැරුණනෙ අර අත්භූත කෝච්චියෙන් ආපු කෙනෙක් නිසා.. ඊට කලින් අපි දැක්කා ලී සන් වූක් අර මානසික ආබාදයක් තියෙන කෙනා පස්වෙනි මලසිරුර වල්දාන්න යනකොට සී ක්යොන්ට අහුවෙලා පස්සෙ එයාවත් ඒ මනුස්සයා මරන්න හදනකොට ඩූ ඔන් ඇවිත් එයාව බේරගත්තනේ..ඊට පස්සෙ උන කත බහේදි මීට අවුරුදු 12 කට කලින් සී ක්‍යොන්ගෙ තාත්තා මැරුවෙ ඩූ වොන්ගෙ තාත්තා කියල ඩූ වොන් හැමදේම කිව්ව කියල කට්ටියට මතක ඇතිනේ..ඒත් සී ක්‍යොන්ග් මෙක විශ්වසා කලේ නෑ..

ඒ නිසා මේ ගැන් හොයන්න ගිහින්නෙ අන්තිමට සී ක්‍යොන්ට ජීවිතෙත් නැති වුනා..අද කතාව යන්නෙ එතන ඉඳලා… මොකක්ද ඒ අත්භූත කෝච්චිය…කවුද සී ක්‍යොන්ග් ව මැරුවේ…එතකොට අන්තිමට ඩූ වොන් වගේ කෙනෙක් පෙන්නුවෙ මොකද ? මොකක්ද ඇත්තටම මෙතන වෙන්නෙ..මේ කොටසින් ටිකක් මේ පටලැවිල්ල ලිහාගන්න පුලුවන් වෙයි..එහෙනම් මේ කොටස රසවිඳින්න කියලා හැමෝගෙන්ම ඉල්ලාසිටිනවා..තාම මේ කතාව බලලා නැති යාලුවො ඉන්නවනම් ඒ අයටත් කියන්න..සුබ දවසක් හැමෝටම..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

5 comments

  1. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  2. ඉක්මනින් sub දෙනවාට ස්තූති 😊👍

  3. Thanks Tv series eka ta supiri ela Rugal eke ithiri episode Walatath subtitles dennko

  4. ane healer ji chang wook ge kathawk
    eke sinhala sub dennko

  5. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login