The title of the page
Train 2020 e02 Sinhala Sub
Train 2020 e02 Sinhala Sub
9.60
96

Train (2020) E02 Sinhala Subtitles |කෝච්චිය එනවා| සිංහල උපසිරැසි සමග

(Train 2020 e02 Sinhala Sub) අපි කලින් කොටසින් දැක්කනෙ වහලා දාපු ස්ටේෂන් එකකින් ඇටසැකිලි වගයක් අහු වෙලා මේ කතාව පටන් ගත්තා..පස්සෙ මේකෙ ඝාතනයක් කියලා දැනගෙන සැක පිට ලී සන් වූ කියන මානසික ආබාදයක් තියෙන පුද්ගලයෙක්ගෙන් මේ දෙවල් ගැන අහන්න සෝ වොන් එයාගෙ ගෙදර යනවා ලී සන් වූ කියන්නෙ අර නීතීඥවරියගෙ කුඩාම්මගෙ පුතාඅනතුරක් නිසා හිසට වුන තුවාලයක් හේතුවෙන් මානසික රෝගියෙක් වෙලා ඉන්නෙ ඔහුඑතෙන්දි විකාර කතා ටිකක් අහල එයාට එන්න වුනා.

අන්තිමට ඒ කිව්ව දේවල් ගැන හොයන්න මුක් යොන්ග් ස්ටේෂන් එකට යනකොට සී ක්‍යොන්ග් නීතීඥවරියත් ඔහු එක්ක ඇවිත් අන්තිමට පස්වෙනි මලසිරුරත් හමුවෙනවා.පස්සෙ ලී සන් වූ තමයි මේ දේවල් කරන්නෙ කියල සී ක්‍යොන්ග් දැනගන්නවනේ.අද කතාව පටන් ගන්නෙ එතනින්.අර මනුස්සයා ගාවදි සී ක්‍යොන්ට මොනවා වෙයිද..?මේ මිනීමැර්ම් ඇත්තටම කලේ ඔහුද ?ඉසරහට තව මොනවා වෙයිද ?අද මේ කොටසින් ඒ ඔක්කොටම උත්තර හමුවෙයි..එ නිසා බලල රසවිඳින්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.ඊලඟ කොටසින් හමුවෙමු…සුබ දවසක්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

5 comments

  1. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට.

  2. Sthuthi obata

  3. supiri digatama sub denna

  4. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  5. thanxk brooooooo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login