The title of the page
Train 2020 Sinhala Sub
Train 2020 Sinhala Sub
9.60
96

Train (2020) E01 Sinhala Subtitles |අභිරහස් ඇට සැකිලි| සිංහල උපසිරැසි සමග

(Train 2020 Sinhala Sub) සුබ දවසක් හැම දෙනාටම…! මම චතුර පැතුම්. මේ මම Cineru.lk වෙබ් අඩවියට ඉදිරිපත් කරන පලමුවෙනි උපසිරස. මේ අවස්ථාව ලබාදුන්න Cineru.lk ඇඩ්මින් මඩුල්ලට මම මුලින් ස්තූතිවන්ත වෙනවා. හොඳයි මම අද අරගෙන ආවෙ ලඟදි නිකුත්වුන සුපිරි කොරියානු කතාවක්.මේ තමයි OCN නාලිකාව හරහා පසුගිය 11 වෙනිදා (ජූලි) විකාශය ඇරඹූ Train කොරියන් භාශාවෙන් නම් Teurein නමින් හඳුන්වන මෙය,  මේ වන විට දකූණු කොරියාවේ ඉහළ ප්‍රේක්ශක ප්‍රසාදයක් ලබාගෙන තිබෙනවා.. fantasy|Mistery|Thriler කාණ්ඩයට අයත් මේ කතාව කොටස් 12 කින් සමන්විත මෙය  පලමු කොටස් දෙකෙහිදීම MYdramalist එකේ 8.6 වගේ ඉහළ අගයක් අරගෙන තියෙනවා.. මේ කතාව ප්‍රදාන චරිත වශයෙන් Yoon Shi-yoon, Kyung Soo-jin Shi So-yul සහ මේ කතාව අධ්‍යක්ෂණය් කරලා තියෙන්නෙ Ryu Seung-jin.

මේ කතාව පැත්තට හැරුනොත් අමුතු Plot එකක් තියෙනෙ.OCN කියලා කියන්නෙ Thriler/ Mistery/ fantasy/ Action කතා සුපිරියටම නිශ්පාදනය කරන නාලිකාවක් Rugal,Tell me what you saw,Tunnel වගේ තව සුපිරි Dramas ඒ අතර තියෙනවා.කෙටියෙන්ම කිව්වොත් මේ කතාව සමාන්තර ලෝක දෙකක් සම්බන්දව සිදුවන අත්භූත සිදුවීම් සමූයක එකතුවක්. හැබැයි මීට කලින් ආව සමන්තර ලෝක අතර කතා වලට වඩා සෑහෙන්න වෙනස්. මේ කතාව පටන් ගන්නෙ අතහැරදැමු දුම්රිය ස්ථානයකින් එකවරම හමුවන මිනිස් අස්ථි කැබලි කීපයක් නිසා මෙහි ප්‍රදාන චරිතයක් වන සීඕ ඩූ-වොන් (Yoon Shi-yoon)( ඔහු පොලිස් නිලදාරියෙක්). ඔහු තමයි මේක හොයාගන්නේ.

පස්සෙ මේ අය හොයාගන්නවා මේක දාම ඝාතකයෙක්ගෙ වැඩක් කියලා.පස්සෙ මෙයාගෙ කුඩාකලේ ඉඳන් යාලුවෙක් වෙන හන් සී ක්‍යුන්ග් ( Kyung Soo-jin) (ඇය නීතීඥ වරියක්) මේ මිණීමැරුම් එයාගෙ තාත්තගෙ මිනීමැරුම් එක්ක මේ ඝාතනයන් සංසන්දනය කරන්න යනවා.ඊට පස්සෙ තමයි මේ කතාවෙ හොඳම හරිය එන්නෙ…ආ මට මතක වුනා මේ දෙන්නගෙම තාත්තාලා මැරුනේ එකම දවසෙදිඒක කතාව බලද්දි ඔයාලට තේරේවි. තව තව මේකෙ ගොඩක් දේවල් සිද්ද වෙනවා ඒ නිසා මම කුතුහලය ඉතුරු කරලා මෙතනින් එහාට කතාව මොකුත් නොකියා ඉන්නම්. මම දැක්ක ගොඩක් අය මේ කතාව ඉල්ලලා තියෙනවා.Thriler වලට කැමති කෙනෙක් නම් අනිවාර්‍යයෙන් මේක බලන්න..ඒ නැතත් හැමෝම මේක බලන්න කියලා ඉල්ලා සිටිනවා.තාම කොටස් 2 යි මේ කතාවෙ ආවේ..දෙවෙනි කොටස හෙට දෙන්නම් එතකන් සුබ දවසක්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

16 comments

  1. Thanks sub ekata supiri ela okkamata ep walata subtitles dunnama download karala balanawa thx digatama sub denna kuthuhale wedi okkama ekata balanawa plZ

  2. බොහෝ ස්තුතියි sub up load කලාට

  3. Lawless lawyer oooneeeee….me sub ekat thankzz

  4. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.
    ජයවේවා ඉදිරියටම යමු

  5. Ela sub enakan unne man mekata

  6. සබ් එකට තෑන්ක්ස්..
    ජය වේවා …….

  7. සබ් එකට තෑන්ක්ස්…..
    ජය වේවා……

  8. Thanks brother

  9. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  10. thankx lot brother

  11. Bimsara Vithanage

    kohomada video eka down karanne?

  12. Chasitha herath

    සබ් එකට thanks

  13. Tnx godk wtinw sub ek

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login