“Horror චිත්‍රපටිවලට කැමතිද? සුපිරිම Horror චිත්‍රපටියක් බලමුද?”. අදනම් අරගෙන එන්නෙ සුපිරිම Horror චිත්‍රපටියක් තමයි. ගොඩක් අය ඉතින් Horror චිත්‍රපටි බලන්න ගොඩක් කැමතියිනෙ. හැබැයි ඉතින් Horror චිත්‍රපටි වැඩිය නිකුත් වෙන්නෙ නෑ කියලත් දන්නවා ඇතිනෙ. මේ චිත්‍රපටියෙ කැටගරි වෙන්නෙ Horror ඝණයට විතරමයි. 2018 වසරෙ නිකුත් වුණ මේ චිත්‍රපටිය පැය 1 යි විනාඩි …
Read More »Tales from the Loop (2020) S01 E08 Sinhala Subtitles |අවසානය|සිංහල උපසිරැසි සමග|
Tales from the loop කතාමාලාවේ අවසාන කථාංගයට උපසිරැසියත් අරගෙන ඔන්න මම ආවා.ඉතින් අපි මේ ගැන කතා කරන්න කලින් අපි පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු.ඒ කොටසින් දූපතේ අභිරහස විසදගන්න කෝල් ගෙ තාත්තාට පුලුවන් උනා නේ.කෝල් ගෙ සීයා හදපු අලුත් රොබෝ කෙනෙක් තමයි එයා ඒ දූපතේ හංගලා තිබ්බේ. ඉතින් මේ අවසාන …
Read More »Aswathama (2020) Sinhala Subtitle| උන්මන්තක කාමරකුසා සොයා |සිංහල උපසිරැසි සමඟ
Aswathama 2020 sinhala subtitle පොලව… පොලවත් අම්ම වගේ .. කොච්චර අමාරුකමක් උනත් දරාගන්නව… කොච්චර බරක් උනත් උහුලගන්නවා.. සමහර මිනිස් වෙස් ගත්ත සත්තු… ගෑනු අයට තමන්ගේ ශක්තිය පෙන්නන්න බලනවා… සැබෑම ශක්තිය තියෙන්නෙ එයාලට දෙන්න මිසක.. එයාලට පෙන්නන්න නෙමෙයි… පොලව බේරගන්න හැම ගෙදරකම ගහක් හිටවන්න කියනව.. එතකොට අම්ම වගේ ගෑනු අයව ආරක්ශා …
Read More »Warm Bodies (2013) Sinhala Subtitles |උනුසුම් හදවත්|සිංහල උපසිරැසි සමග|
අායුබෝවන් හැමදෙනාටම. අදත් උපසිරැසියක් අරන් අාවා. කලින් එක වගේම මේකත් අලුත් එකක් නෙවේ. මේ දවස්වල ලෝකෙ අැතිවෙලා තියන තත්තවය එක්ක මේ ගැන ගොඩක් අය නැවත කතා කරනවා මම දැක්ක, සමාජ ජාලාවල පවා. ගොඩක් අය බලල අැති, දැනගෙනත් මගහැරුනු අය වගේම අලුතින් චිත්‍රපට බලන්න පටන්ගත් අයත් අැති. ඉතිං එ් හැමෝම වෙනුවෙන් …
Read More »World Famous Lover (2020) Sinhala Subtitles |ලෝක ප්‍රසිද්ධ ආදරවන්තයා|සිංහල උපසිරැසි සමග|
යාමිනී , මම කැපකිරීම් කරන්න දන්නෑ කියල මොකද හිතුවේ ? ඔයාගෙ ඇස් වලිනුත් ආයෙම ඒ ආදරය දකින්න ඕනි….අනේ ආපහු එන්න…(world famous lover 2020 sinhala sub) ආදරේදි අපි කවුරුත් අසරණ වෙනවා.හැමෝම ආත්මාර්ථකාමි වෙලා හිතන්න ගන්නව.ආදරයෙන් ඇතිවෙන වේදනාව අපිට විතරයි කියල හිතෙනව.ඒත් හරියට තේරුම් අරන් බැලුවහම අනිත් කෙනත් අපි වගේම ඒ වේදනාව …
Read More »Padayappa (1999) Sinhala Subtitles |වියරු ප්‍රේමය|සිංහල උපසිරැසි සමග|
ඉස්සෙල්ලාම දෙවෙනි පාරටත් සිනෙරු එකට සුබ උපන්දිනක් කියල සුබ පතනනවා. ඉතින් සිනෙරු එයාගේ පලවෙනි සංවත්සරය සමරණ නිසා, මට හිතුනා ටිකක් විශේෂත්වයක් තියෙන ෆිලුමකට උපසිරැසි ගේන්න ඕනේ කියල. ඒ තමයි 1999 දී අප්‍රියෙල් මාසේ 10 වන දින තිරයට පැමිණි ” පඩයප්පා ” . අපේ “සිනෙරු” 01 සංවත්සරය සමරණ අතර ” පඩයප්පා” …
Read More »Axcellerator (2020) Sinhala Subtitles |පැනයාම| සිංහල උපසිරැසි සමඟ|
හායි යාලුවනේ….හැමෝටම ඉස්සෙල්ලාම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා සුබ පතනවා…රටේ පවතින කොරොනා වසංගතය නිසා ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්න යාලුවන්ට මේ පාර සුපිරි English Film එහෙකට සබ් එකක් අරං ආවා මේ පාර මම(axcellerator 2020 sinhala sub) ඔයාලා දන්නවද? මේ 2020 අවුරුද්දේ අප්‍රෙල් 14 වෙනිදට අපේ සබ් සයිට් (Cineru.lk) එක පටන් හරියටම …
Read More »Pathinettam Padi (2019) Sinhala Subtitles |18 වෙනි පියවර| සිංහල උපසිරැසි සමඟ
සංවත්සරයට උපසිරැසි කරන්න පටන් ගත්තට පස්සේ මලයාලම් චිත්‍රපටි ගොඩක් මගේ ලිස්ට් එකේ තිබුණත් තනියම කරන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නද්දි තමා මම නිකමට වගේ අපේ මල්ලිට කීවේ මේ සබ්ටයිටල් පුළුවන් නම් කරනවද කියලා මනුස්සයා එක පයින් කැමති වෙනවා වැඩේට මොකද මම වගේ මලයාලම් පිස්සෙක් නිසා චිත්‍රපටය නරඹන ඔයාලට කියන්න තියෙන්නේ …
Read More »Silly Fellows (2018) Sinhala Subtitle | කෝටි 500 කොහේද..? | සිංහල උපසිරැසි සමඟ
ආයුබෝවන් යාලුවො හැමෝටම.අද අපේ සයිට් එකට ගොඩක් වැදගත් දවසක්.අදට අපේ වෙබ් අඩවිය නිල වශයෙන් විවෘත වෙලා වසරක් සපිරෙනවා.ඉතින් මුලින්ම සිනෙරූ සයිට් එකට සුබ පැතුම් එක් කරනවා.ඒ වෙනුවෙන් මාත් ඉතින් තෙලිඟු චිත්‍රපටියක උපසිරැසි අරගෙන ආවා.(silly fellows 2018 sinhala sub) චිත්‍රපටයේ නම තම Silly Fellows.මේක Drama/Comedy වර්ගයට අයත් තෙලිඟු චිත්‍රපටියක්.ඉතින් ඔයාලගෙ ඇගේ …
Read More »Fantasy Island (2020) Sinhala Subtitles |අරුම පුදුම දිවයින|සිංහල උපසිරැසි සමග|
2020 අප්‍රේල් 14 වෙනිදා කියන්නෙ අපේ වෙබ් අඩවියට ගොඩක්ම වැදගත් දවසක්. අද දවසට හරියටම අපේ වෙබ් අඩවිය පටන් අරගෙන හරියටම අවුරුද්දක් වෙනවා. ඒ වෙනුවෙන් තමයි අද මෙහෙම එක දිගට ඔය හැමෝටම සිංහල උපසිරසි දෙන්නෙ. අංජුල සහෝගෙනුයි මගෙනුයි දෙන උපසිරසිය තමයි මේ අරගෙන ආවෙ. එහෙනම් ඉතින් වැඩිය කතා නැතුව සුපුරුදු විදිහටම …
Read More »