The title of the page
As God 2020 Sinhala Sub
As God 2020 Sinhala Sub
6.5

As God (2020) Sinhala Subtitles | දෙවියෙක් වෙන්න | සිංහල උපසිරැසි සමඟ

(As God 2020 Sinhala Sub) කට්ටියම ආයුබෝවන් අදත් අරගෙන ආවේ අලුත් චිත්‍රපටක් . වැඩි විස්තර නැතුව අපි බලමු චිත්‍රපටය ගැන බලය කවුද ආසා නැත්තේ බලයට නේද? උදාහරණයක් දෙන්න ඕනේ නැහැ නේ කට්ටිය ම දන්නවානේ බලය ලැබුනාම තියෙන රගේ. ඉතින් ඉස්සර අතිත කාලෙයේ සමහර මිනිස්සු මිනිස්සුන්ව රැවට්වලා තමන් දෙවියෙක් තමන්ට වදින්න ඒවාගේ දේවල් කැමැත්තෙන් ගොඩක් වැඩ කළා.

ඒවාගේම ඒවාට අකමැති අය එයාලා එක්ක සටන් කළා එත් පුරුදු විදිහටම ඒ සටන් කරපු අය පරාජය උනා ඒ වෙලාවට එත් මතක තියාගන්න ඕනේ ඇත්ත හැම වෙලාවේම දිනනවා කියලා. මේකත් කෙනක් ඉන්නවා එයාත් ඕනේ ඔක්කොම අයව පාලනය කරන්න එත් ඉතින් ලෝක සොභාබය තමයි රගන කෙනක් ආවොත් එයාට ප්‍රතිවිරුද්ධ කෙනෙකුත් එනවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ රැගිල්ල තියෙන්නේ ටික කාලයක් විතරයි.. ඉතින් කොහොමද මේ කෙනා ඒ පැත්තම පාලනය කරන්න හදන්නේ එක නිකන් කහා පාට කුඩක්.  මන් හිතන්නේ ඔය ඇති කතාව එහෙනම් තවත් කතාවකින් හම්බෙමු රැදිලා ඉන්න දිගටම සිනෙරු එක්ක.

ඒ එක්කම අපි මතක් කරන්න කැමතියි දැන් සිනෙරු වෙබ්අඩවියෙන්  TV එකේ බලන්න පුළුවන් විදිහටත් වීඩියෝ පිටපත් ගන්න පුළුවන්. ඒ එක්කම  අපේ අඩුපාඩු හදාගන්න ඕනේ තැන් ගැන අපිට කියන්න මෙතනින්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

9 comments

  1. udaya saman
    Cineru Family Member

    අම්මෝ පට්ට සමිත මලේඅ සුපිරියක් ඈ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Supun Sadeepa
    Cineru Family Member

    Thnx lokka

  4. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    බොහෝම පට්ට සබක් සමිතේ බොස්. ලිපියත් ටිකක් රැඩිකල් වෙලා නේ?? මරු ඈ

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  6. Thanx bro niyamai subapethum

  7. thanx bro

    • samitha
      Cineru Family Member

      වීඩියෝ පිටපත් කියලා තියෙනවා සහෝ ලින්ක් දාලා සබ් එකට පල්ලෙහායින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login