The title of the page
Intimacy (2001) Sinhala Subtitles
6.1

Intimacy (2001) Sinhala Subtitles | අනියම් බදාදාව | සිංහල උපසිරැසි සමඟ (18+)

(Intimacy (2001) Sinhala Sub)

Intimacy (2001)” – “අනියම් බදාදාව”.

• IMDb – 6.1/10
• Rotten Tomatoes – 66%
• Age Restricted – (18+) 🔞
• Genre – Drama / Romance

• Starring – Mark Rylance, Kerry Fox,Timothy Spall, Philippe Calvario, Marianne Faithfull,…

අඩංගු දර්ශන හා දෙබස් හේතුවෙන් 18ට වැඩි චිත්රපටයක් බව මතක තබාගන්න. ජේ කියන්නේ විවාහය තුලින් අසාර්ථකත්වය ළගා වුණු කෙනෙක්. තමන්ගේ බිරිදගේ අනියම් සම්බන්දයක් හේතුවෙන් තම පුතනුවන්ද බිරිදද අහිමි වන ඔහු බීම හලක අයිතිකරුවෙක් ලෙස සේවයේ නියලෙයි. සෑම බදාදා දිනකම නමක් ගමක්‌ නොදන්නා කාන්තාවක් සමග තම ලිංගික ආශාවන් සපුරා ගන්නා ජේ හට ඇය ගැන විස්තර දැනගැනීමට අවශ්ය වේ..

ඇය පිළිබද සොයා යන අතර තුර ඔහුට මුහුණ පාන්නට සිදුවන සිදුවීම් ච්ත්රපටය පුරාවට දැක බලාගත හැක. ජේගේ මේ අනියම් පෙම නමින් ක්‌ලෙයා වන අතර ඇයත් විවාහක කාන්තාවක්‌ වුවහොත්, ජේ සහ ක්‌ලේයා සම්බන්දය කෙසේ නිම වේවිද? Patrice Chereau විසින් අධ්යක්ෂණය වන මෙම සිනමාපටය Hanif Kureishi අතින් ලියවුනු කතාවකි. යුරෝපිය සිනමා උළෙලේදි හොදම චිත්රපටයටත්, හොදම රංගන ශිල්පියාටත්, තවත් සිනමා උළෙලවල් බොහොමයකටත් මෙම චිත්රපටය නිර්දේශ වී ඇත.

=විසූ රාජපක්ෂ(🍊ක්ලෙමන්ටයින්🍊)=

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

9 comments

  1. Thank u very much…….❤️

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට Love (2015) එකටත් සබ් කරනවද

  3. To All the Boys: Always and Forever Movie එකටත් සිංහල සබ් දෙන්නකෝ සිස්🙏

    • අනිවාරෙන් දෙනවා,ටිකක් කල් යයි හැබයි,මං පුලුවන් ඉක්මනට දෙනවා!ප්‍රොමිස්!

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Thanks Brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login