අලුත්ම උපසිරැසි

To the Beautiful You (2012) E04 Sinhala Subtitles | වෙස්වලා ගැනීම | සිංහල උපසිරැසි සමඟ

To the Beautiful You (2012) E04 Sinhala Subtitles

(To the Beautiful You (2012) E04 Sinhala Subtitles) කොහොමද ඉතින්..? ඔන්න හතරවෙනි කොටසත් අරගෙන ආවා..දැක්කනෙ කලින් කොටසෙ වෙච්ච සිද්දිය.. මොනවා වෙයි කියලද හිතන්නෙ ජේ හිට.. අනේ මංදා.. මං නම් ඕවා කියන්න යන්නෙ නෑ.. ඔයාලම බලන්නකො.. එහෙනම් හැරෙමු අද කතාව පැත්තට.. අද කතාවෙ තමයි ඔයාලා බලන්නම ඕනෙ.. මේ කොටසෙදි ජේ හිගෙ …

Read More »

When The Weather Is Fine (2020) E15 Sinhala Subtitles | සහෝදරියන්ගේ අවුල් ජාලය | සිංහල උපසිරැසි සමඟ

When The Weather Is Fine (2020)

(When The Weather Is Fine (2020) E15 Sinhala Subtitles) ඔන්න 15වෙනි එපිසෝඩ් එකත් ගෙනාවා. හේ වොන් දැනගන්නවා එයාගේ තාත්තව මැරුවේ කවුද කියලා. ඒ වගේම එයාගේ අම්මා මෙච්චර කාලයක් ජීවත් වුනේ කොහෙද කියලත් හේ වොන් දැනගන්නවා. මේ සේරම දැනගත්තාම හේ වොන්ට දැනෙන්නේ හැමෝම එයාව රවට්ටනවා කියලා. එයා ගොඩක් විශ්වාස කරන නැන්දත් …

Read More »

Start-Up (2020) E13-E14 Sinhala Subtitle | සිත් රිදවන පසුතැවීම් | සිංහල උපසිරැසි සමඟ

සුපුරුදු විදිහටම අදත් Start Up කතාමාලාවේ කොටස් දෙකක සිංහල උපසිරස අපි අරගෙන ආවා.ගිය සතියේ කොටසේදී නම් ඩෝ සන් ඇමරිකාවේ යන්න තීරණයක් කලා වගේම සියෝ ඩල් මී ඉන්ජේ සමාගමේ සම්මුඛ පරීක්ෂනයට සහභාගී උනානේ. වැඩි කතා නැතුව අද මොකද වෙන්නේ බලමු එහේනම්. තව කොටස දෙකයි තියෙන්න්නේ ඒකේ උපසිරසත් ඉක්මනටම අරගෙන එන්නම්.ඒවගේම කියන්න …

Read More »

Zombie Detective (2020) E03-E04 Sinhala Subtitles | ගමට සොම්බියෙක් ඇවිත්!!!! | සිංහල උපසිරැසි සමග

Zombie Detective (2020) E03-E04 Sinhala Subtitles

(Zombie Detective (2020) E03-E04 Sinhala Subtitles) ඔන්න මම උපසිරස ගන්වපු පලමු කොරියන් සීර්ස් එකෙ උපසිරස ඇරන් ආවා . මේකෙ පලවෙනි එපිය ඒ කියන්නෙ 1-2 විසූ අක්කා තමා සබ් කරෙ . කෝම හරි එයා සබ් එක ගහලා . කෝම උනත් සබ් එකෙ අඩු පාඩු නම් ඇති කියවන දේ මෙලො දෙයක් නොතෙරි …

Read More »

50 States of Fright (2020) Complete Season 02 Sinhala Subtitles | හොල්මන් අවතාර හා මිනීමැරුම් | සිංහල උපසිරැසි සමග

50 States of Fright (2020) Season 02 Sinhala Subtitles

(50 States of Fright (2020) Season 02 Sinhala Subtitles) පුලුවන් නම් මේ සීසන් දෙක, හැන්ස් ෆ්‍රී ගහගෙන ලයිට් ඕෆ් කරන් බලන්න තනියම. මම ඔට්ටු අල්ලනවා ඔයාලා මෙච්චරකල් බලපු ගොඩක් හොල්මන් ෆිල්ම්වලට වඩා බයවෙනවා කියලා.මේක 2020 ආව අලුත්ම වෙබ් සීරීස් එකක්. ඒකේ සීසන් දෙක! ඊයේ දුන්නන්නෙ පළවෙනි එක. ඉතින් මේක බලන්න …

Read More »

The Great Hack 2019 Sinhala Subtitles | ” සුපිරි හැකර්වරයා” | සිංහල උපසිරැසි සමඟ

The Great Hack (2019) Sinhala Sub

( The Great Hack (2019) Sinhala Sub ) හායි යාලුවනේ කොහොමද ඉතින් හැමෝටම සුබ දවසක් ඔන්න අද ඔයාලට සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආව. ෆිල්ම් එක අයිති වෙන්නෙ Action / Biography / Documentary / History ඝනයට තමා මේ ෆිල්ම් එක වැටෙන්නෙ. ඒකෙන්ම පේනවනෙ ෆිල්ම් එක ටිකක් සංකීර්ණයි කියල..ෆිල්ම් එකේ මතුපිටින් පේන …

Read More »

Aftermath (2014) Complete Season 02 Sinhala Subtitles | විශේෂ හැකියාවක් | සිංහල උපසිරැසි සමග

Aftermath (2014) Complete Season 02 Sinhala Subtitles

(Aftermath (2014) Complete Season 02 Sinhala Subtitles) කට්ටිය කොහොමද ඉතින්… ඔන්න මං කියපු විදිහටම දෙවෙනි සීසන් එකේ උපසිරැසි ටික අරගෙන ආවා..සිනෙරූවාසියෝ ටික කතාව බලන්න ඇති කියලා හිතෙනවා.. කොහොමද කතාව.. නියමයිනේ මං කියපු විදිහටම..දැන් තමා කතාවට දුෂ්ටයා එන්ටර් වුණේ.. දැන් ඉතින් පොරගෙන් සිද්දවෙන කරදර තමා තියෙන්නේ.. මේ කොටසෙ ආරම්භ සිද්ධවෙන්නෙ කෝච්චියක් …

Read More »

The Haunting of Bly Manor (2020) E03 Sinhala Subtitles | ද්විත්ව මුහුණු ඇත්තෝ | සිංහල උපසිරැසි සමග

The Haunting of Bly Manor (2020) E03 Sinhala Subtitles

(The Haunting of Bly Manor (2020) E03 Sinhala Subtitles) ඔන්න එහෙනං තුන්වෙනි කොටසයි මේ අරගෙන එන්න හදන්නේ.පසුගිය කොටසේ මතක ඇතිනේ,ෆ්ලෝරා වගේම මයිල්ස් උදේ ඩැනීව හම්බෙලා සමාව ගන්නවා.ඒත් අර ගෙදර තියෙන මඩ අඩි පාරවල් ගැන කිසිම දෙයක් කියන්නේ නෑ.ෆ්ලොරා දෙයක් කියන්න හැදුවත් මයිල්ස් ඒකට ඉඩ දෙන්නේ නෑ.එයා අර බෝනික්කව අරගෙන ගිහින් …

Read More »

Inuyashiki (2018) Sinhala Subtitles | ජපානයේ වීරයෙක් | සිංහල උපසිරැසි සමඟ

Inuyashiki (2018) Sinhala Sub

(Inuyashiki (2018) Sinhala Sub) ආයුබෝවන් කියලා පිලිගන්නවා එහෙනම් කට්ටියවම. ඔන්න අද අරගෙන ආවේ ජපන් ෆිල්ම් එකක් Inuyashiki ( ඉනුෂිකි ) මේක නිකුත් වුනේ 2018 අප්‍රේල් 20. මේ වෙද්දි IMDB රේටින්ග් 6.6 ක අගයක් තමයි අරගෙන තියෙන්නේ.ඒ වගේම තමයි මේක Action, Drama, Sci-Fi යටතේ වර්ගීකරනය කරලා තියනවා. මේ ෆිල්ම් එක පුරා …

Read More »

The Office (2005) S01 E01 Sinhala Subtitles | ලෝකේ හොඳම බොස් | සිංහල උපසිරැසි සමග

The Office (2005) S01 E01 Sinhala Subtitles

(The Office (2005) S01 E01 Sinhala Subtitles) The Office US කියන්නෙ කොමඩි ටීවි සීරිස් අතරින් උඩින්ම තියෙන කතාවක්. ඕනම කොමඩි රසිකයෙක් අනිවාර්‍යයෙන්ම බැලිය යුතු නිර්මාණයක්. ඩන්ඩර් මිෆ්ලින් කියන කඩදාසි සමාගමේ ස්ක්‍රැන්ටන් නගරයේ ශාඛාවෙ සිද්ධ වෙන සිදුවීම් සමූහයක් ගැන තමයි මේ කතා මාලාවෙ තියෙන්නෙ. මේක “මොකියුමෙන්ටරියක්”, අහල පුරුදු නමක්නම් නෙවෙයි වෙන්න …

Read More »

Login