The title of the page
A Love So Beautiful 2017 Sinhala Sub
A Love So Beautiful 2017 Sinhala Sub
98

A Love So Beautiful (2020) Sinhala Subtitles | අසිරිමත් ආදරය | සිංහල උපසිරැසි සමඟ

(A Love So Beautiful 2017 Sinhala Sub)

සුබ දවසක් ඔක්කොටම… පටන් ගන්න කලින් කියන්න ඕන අද තමයි මගේ අනිත් පවුලේ දෙවනි උපන්දිනේ.. ඒ කියන්නේ අදට මේ සිනෙරූ එක පටන් අරන් අවුරුදු දෙකයි…. 

ඉතින් කියන්න තියෙන්නේ මාව මේ පවුලට එකතු කර ගත්ත ප්‍රධාන ඇඩ්මින් සමිත ලොක්කටයි..අනිත් අපේ ලොකු අයියා පීටර් අයියා ඇතුලු අනිත් ඔක්කොම මට මේ තරම් දුර එන්න වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ස්තූති……

දැන් බහිමු කතාවට…………..

අද මම ඔයාලට ගේන්නේ කොරියානු රූපවාහිනි කතා මාලාවක්… එකේ නම තමයි..A LOVE SO BEAUTIFUL කියන කොටස් 24 තියෙන කතා මාලාව..

මේක අයිති වෙන්නේ            Romantic – comedy 

මේක අධ්‍යක්ෂණය කලේ         Seo Min-jung

මේක ලිව්වේ                 Choi Yoo-jung

                    Jang Yoo-yeon දෙන්නා.

එක කතාංගයක් ධාවනය වන වෙලාව    21-25 minutes

මේකේ ඉන්න අය ගත්තොත්        Kim Yo-han

                    So Joo-yeon

                    Yeo Hoe-hyun

                    Jo Hye-joo

                    Jeong Jin-hwan

අපි බලමු මේකට හම්බුන ප්‍රතිචාර..

IMDB         7.2/10

My Drama List    7.8/10

හරි.. මම කොහොමත් වැඩිය ලිපි ලියන්න දන්නෙ නැති නිසා කෙලින්ම කතවට බහිමු…මේකේ මහ ලොකුවට විස්තර කරන්න දෙයක් නැති උනත්…. ආදරේ නං අඩුවක් නෑ.. නමේම 

ඒක තියෙනවනේ.. මේක High School Drama එකක්..  මේකේ ප්‍රධාන චරිත දෙක ඒ කියන්නේ සො-යි සහ චා-හියොන්ගෙයි අතර යන ආදරයක් උනත් ඔයාලට මේකෙන් තුන් කොන් ආදරයකුත් බලාගන්න පුලුවන්.. ඒ වගේම ගුරු ගෝල ආදරයකුත් නැතුවම නෙවෙයි… මේක ටිකක් වෙනස් ආදරයක් මොකද සාමාන්‍යයෙන් කොල්ලෙක්නේ කෙල්ලෙක්ගෙපස්සෙන් යන්නේ ඒත් මේකේ අනිත් පැත්ත… ඒක ඔයාලට පලවෙනි එපියෙන්ම බලාගන්න පුලුවන්. ඔයාලට මේ කෙල්ලගේ හුරතලේ දැක්කම හිතෙයි ඇයි මේකා මෙහෙම සලකන්නේ කියලා… මම තව කියන්නේ නෑ..මේක ආදරේ කරන නොකරන අය බලන්නම ඕන එකක්… ඒ තරමට ලස්සනයි… කිසිම කම්මැලි කමක් නෑ..  හිනා වෙවි බලන්න පුලුවන් කියලා මම වගකීමෙන් කියනවා… ගොඩක් කොරියන් ආදර කතාවල අවාසනය ගැන කොරියන් පිස්සො පිස්සියන්ට 

කියන්න දෙයක් නෑනේ.. බය නැතුව බලන්න.. අවසානේ සතුටු හිතෙයි.. දුකත් හිතෙයි…

( සැ.යු. – මේකේ සමහර වචන වලට ඒ හා සමාන ලංකාවට ගැලපෙන පාසලක් තුල ළමයි භාවිත රන වචන යොදා ඇත.. )

එහෙනං මම යනවා.. අදට… මේක බලලා කොමෙන්ටුවක් දාගෙනම යන්න.. ඒක තමයි අපේ වැටුප…

එහෙනම් හැමෝටම ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමය හා සතුට වැඩියෙන් ඉතිරෙන අවුරුද්දක් වේවා..\

බුදු සරණයි….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල පැතුම් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල පැතුම්

February 22, 2020


57
Total Subtitles

18 comments

  1. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    ස්තුතියි සහෝ, සිනේරු දෙවෙනි සංවත්සරයට සුබ පැතුම්! හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

  2. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අමිලයෝ, බොහෝම ස්තූතියි සබට. සුභ සිංහල අලුත් අවුරුද්දක් සහ දෙවනි වසර සැමරුමක් වේවා!
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
    ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  3. මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..

  4. දෙවනි සංවත්සරයට සුභ පැතුම්! සබ් ගෙනාවටත් ස්තූති 🙏 ඒ වගේම හැමෝටම සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා!

  5. suba aluth awruddhak wewa
    thank you very much sub ekata
    cineru ekatath suba pathanawa
    thawa digatama me wede karagena yanna puluwan wewa

  6. 2 anniversary ekata cngz. Sub ekata thanks. meke video download eka nane download link ekak ho site eka kiyana puluwanda

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ සයිට් එකේ සෙකන්ඩ් ඇනිවසරි එකට සුබ පැතුම්

  8. amila
    Cineru Family Member

    dramaday eken ganna puluwan

  9. Thanq boys

  10. chamith kanatiwela

    brothers mata meke torrent file eka hoya gana bane plz help

    • samitha
      Cineru Family Member

      ටොරන්ට් නම් නැහැ සහෝ ලින්ක් මේකෙම දාලා තියෙනවා

  11. episode 4 link eke thiyenneth episode 1 ekai. can you check? Nice work

  12. episode 4 link eke thiyenneth episode 1 ekai poddak balanna

  13. ස්තූතියි…උපසිරැසිය ලබා දීම පිලිබදව..

  14. thanks for sub api hamadama kdrama balanawa oyalage gawa nathisub api amaruwen translate karanna balanne.mehema hoda sub dunnata thnks….well done

  15. Bulgasal immortal soul එකට sinhala sub දෙන්නකො. ගොඩ පාරක් ඉල්ලුවා🥺

  16. Thankyou Brooo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login