අලුත්ම උපසිරැසි

Chembarathipoo (2012) Sinhala Subtitles |ලෝක දෙකක් අතර| සිංහල උපසිරැසි සමග |

මේ මගේ තුන්වෙනි උපසිරසිය. මම ගොඩක් කැමති වැඩිය කතාබහට ලක් නොවුනු චිත්‍රපට වලට උපසිරසි හදන්න. එහෙම එකක් තමයි මම මුලින්ම දුන්නු Match Box කියන ෆිල්ම් එක.අද දෙන්න යන්නෙත් කලින් වගේම මලයාලම් ෆිල්ම් එකක්. 2017 වසරේ තමයි මේ ෆිල්ම් එක තිරගත වෙන්නේ. ඒ වගේම IMDb දර්ශකයේ 6/10ක් ගන්න සමත් වුණු චිත්‍රපටයක් …

Read More »

Astro Kid (2019) Sinhala Subtitles |අලුත් ග්‍රහලෝකයක්| සිංහල උපසිරැසි සමග |

කොහොමද යාලුවනේ අදත් ඊයේ වගේම කතාවක් අරගෙන ආවේ මම මේක මගේ 16 වන උපසිරැසිය…කතාව කියන්නම් මම 2019 ‧ Sci-fi / Adventure 1h 29m 6.3 / 10 · IMDb 87% ක් මෙම චිත්‍රපටයට කැමැත්ත පලකරලා තියෙනවා. අභ්‍යාශ යානයක මේ මිනිස්සු ජීවත්වෙන්නේ.ඉතින් එහෙම ඉන්නකොට.හිතපු නැති විදිහට මේ අභ්‍යාවකාශයානයට ප්‍රහාරයක් සිද්දවෙනවා ඉතින් මේකෙන් …

Read More »

Natpe Thunai (2019) Sinhala Subtitles |මිත්‍රත්වයේ වටිනාකම| සිංහල උපසිරැසි සමග |

ඔන්න මමත් මගේ පලවෙනි සබ් එක විදියට 6.5/10 · IMDb ක අගයක් ගන්න සමත් වෙච්ච Natpe Thunai (2019) සලරුව අරගෙන ආවා. මේ මගේ පලවෙනි සිංහල සබ් එක නිසා වඑරදි තියෙනවානම් කොටාගෙන යන්න කෝ. ඊලග එකේ ඒවා හදාගන්න මට උදව්වක් වේවි .  මේ සලරුව අධ්‍යක්ෂණය කරල තියෙන්නේ D. Parthiban Desingu විසිනුයි. නිෂ්පාදනය නම් …

Read More »

Janamaithri (2019) Sinhala Subtitles |පොලිස්| සිංහල උපසිරැසි සමග |

ඔන්න ගෙනාවා අලුත් ම මලයාලම් චිත්‍රපටයට සිංහල උපසිරැසිය පලවෙනියට කරපු මලයාලම් චිත්‍රපටය ට වගේම දෙවෙනියට කරපු චිත්‍රපටයටත් හොද ප්‍රතිචාර තිබුණ නිසා තවත් මලයාලම් එකකට අතගහනවාදෝ කියලා හිතාන ඉන්නද්දි තමා අපේ පීටර් අයියා මේ චිත්‍රපටය මට දුන්නේ කරන්න කියලා , අපේ සමිතයත් මට සෑහෙන උදව් කරපු නිසාත් මේ දෙන්නගේ උදව් ඇතිව …

Read More »

Blank (2019) Sinhala Subtitles |ඔක්කොම අමතකයි!| සිංහල උපසිරැසි සමග |

අදත් උපසිරසියක් අරන් ආවා ,අද නම් හැබැයි හින්දි ෆ්ලුමක් අරන් තමයි ආවේ.මේ අවුරුද්දේ මැයි මාසේ තුන් වෙනිදා තමයි release වුණේ .IMDB අගය 6.2 /10 ගන්ඩ පුළුවන් වෙලා තියෙන කුතුහලය පිරුණු ෆ්ලුමක් කියන්න පුළුවන් .චිත්‍ර පටය ගැන කියනවනම් Initial release: May 3, 2019 (India) Director: Behzad Khambata Box office: est. ₹29.14 …

Read More »

The Extraordinary Journey of the Fakir (2018) Sinhala Subtitles | ජිවිත කතාවක් ! | සිංහල උපසිරැසි සමග |

කොහොමද යාලුවනේ ගොඩාක් කාලෙකට පස්සේ අද මම මගේ 15 වන උපසිරැසිය අරගෙන ආවේ… Imdb 6.9/10 94% කැමත්ත පලවෙලා තියෙනවා 2018 නාට්‍ය / වික්‍රමාන්විත ටිකක් වෙනස් කතාවක් ඉතින් මේ කතාවේ ප්‍රදාන චරිතේ තමා අජාශාස්ත්‍ර ලවාශ් පටෙල්.. ඉතින් පොඩි කාලේම මෙයාගේ තාත්තා මෙයාව දාලා යනවා.ඉතින් ආජා අම්මාගෙන් හැමදාම අහනවා කෝ අම්මේ තාත්තා …

Read More »

The Boys (2019) S01E07 Sinhala Subtitles | ස්වයං සංරක්ෂණ සංගමය | සිංහල උපසිරැසි සමග | [18+]

The Boys කතාමාලාවේ අටවෙනි කතාංගය, වැඩි වැඩි ලොකු කතා ඕන නෑ, පසුගිය කොටස ගැන කෙලින්ම මතක් කරගමු, ෆ්‍රෙන්චිගෙ ජීව්තය බේරගත්ත කෙල්ලගෙ විස්තර දැනගන්න කට්ටියම මෙස්මර් හමුවෙන්න යන ආකරය දක්නට ලැබුනා, එතනිදි එයාගෙ නම කිමිකෝ කියල දැනගත්තා වගේම වෝට් එක V සංයෝගය ත්‍රස්තවාදී සංවිදාන වලටත් බෙදා හරිනවා කියල හොයාගන්න ලැබුනා,තව විශේශම …

Read More »

Typewriter (2019) S1 E01 Sinhala Subtitles | ආරම්භයම අභිරහසක් | සිංහල උපසිරැසි සමග|

මේ වෙද්දි Netflix එකෙන් මේ වෙද්දි Hollywood විතරක් නෙමේ Bollywood එකත් ආක්‍රමණය කරලා..මොකද මේ වෙද්දි Bollywood වලින් Netflix ලා සුපිරිම සීරීස් ටිකක් ආවා මතක ඇති..මුලින් ම Scared Games ගොඩක් අය කිව්වෙ අපෝ ඉන්දියන්ද කිව්ව ගොඩක් අය පෝස්ට් දෙකක් තුනක් දකිද්දි බලන්න ගත්තා..ඊටපස්සෙ ඉතින් ඔය අපෝ ඉන්දියන්ද කිව්ව අය හොයාගන්නත් නෑ..ඊටපස්සෙ …

Read More »

Article 15 (2019) Sinhala Subtitles | 15 වන වගන්තිය | සිංහල උපසිරැසි සමග |

Ayushman khuran අපි කව්රුත් දන්න ඉතා විශිෂ්ට නලුවෙක්..ඔහු හැමදාම වගේ අලුත් වෙනස්ම ආකාරයේ සිනමාටයකින් ප්‍රේක්ෂක මනස වෙනස්ම ලෝකයකට අරන් යනව කිසිවෙකුටවත් නොදැනෙන්නම.ඇත්‍තටම ඔහුගේ අනෙක් සිනමා නිර්මාන පවා හිතන්න යමක් සමාජයට ඉතිරි කරපු ඉතා වෙනස්ම සිනමා මාන වලින් වර්ණ ගන්වල ප්‍රේක්ෂක අප වෙත තිලින කරන්නෙ.මෙම නිර්මාණයත් එවැනිම නිර්මාණයක්.සත්‍ය සිදුවීම් හා අවස්තා …

Read More »

Dear Comrade (2019) Sinhala Subtitles | සටන් වදින්න..නුඹ ආදරය කරන දේ වෙනුවෙන් | සිංහල උපසිරැසි සමග |

ඔන්න ආව ආයෙමත් තෙලුගු සිනමා ලෝලින් හමුවෙන්න. හුඟ දෙනෙක් මග බලාගෙන හිටිය Rowdy Vijay Devarakonda (බොබී) සහ Rashmika Mandanna (ලිලී) රංගනයෙන් දායක වන 2019 වර්ශයෙ ජූලි 26 වන දින ලොව පුරා තිරගත කිරීම ආරම්භ කර IMDB දර්ශකය 7.1 ක අගයක් දක්වා ගෙන යාමට සමත් වගේම ගූගල් පරිශීලක 86% ක ප්‍රමාණයක …

Read More »

Login