6.9
98%

My Roommate Is a Gumiho (2021) E02 Sinhala Subtitles | ” මගේ රූම්මේට් ගුමිහෝ කෙනෙක් ” | සිංහල උපසිරැසි සමඟ

(My Roommate Is a Gumiho 2021 Sinhala Subtitles)

My Roommate Is a Gumiho

මගේ රූම්මේට් ගුමිහෝ කෙනෙක්

 

Information – විස්තර

 

Drama: My Roommate Is a Gumiho

Country: South Korea

Episodes: 16

Airs: May 26, 2021 – Jul 15, 2021

Airs On: Wednesday, Thursday

Original Network: tvN, iQiyi, iQiyi

Duration: 60 min.

Content Rating: 15+ – Teens 15 or older

Native Title: 떨어지는 동거

Also Known As: A Falling Cohabitation , A Terrifying Cohabitation , My Roommate is a Gumiho, Frightening Cohabitation , Live Together , Heart-Stopping Roommate.

Director: Park Joon Hwa, Nam Sung Woo

Screenwriter: Baek Sun Woo, Choi Bo Rim

Genres: Comedy, Romance, Fantasy

Tags: Gumiho, Nine-tailed Fox, Multiple Mains, Cohabitation, Adapted From A Webtoon, Love Triangle, College Student, Immortal, Supernatural, Friendship (Vote or add tags)

 

කාස්ට් – Cast

 

 

Jang Ki Yong – Shin Woo Yeo

ජන් කි යොන්ග් | ෂින් වූ යෙයෝ

ඔහු මීට පෙර The Boy Next Door” | ” Come and Hug Me” | ” Kill It ” | Search: WWW ”  සහ Born Again ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Lee Hye Ri | Lee Dam

ලී යේ රි | ලී දම්

ඇය මීට පෙර Tasty Life | “Seonam Girls High School Investigators” | “Hyde, Jekyll, Me” | ” Reply 1988″ | ” Entertainer ” | Two Cops ”  සහ Miss Lee” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Kim Do Wan | Do Jae Jin

කිම් ඩො වන් | ඩො ජේ ජින්

ඔහු මීට පෙර Seventeen” | “Yellow ” | ” Tempted ” සහ Start-Up” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

   

Bae In Hyuk | Gye Sun Woo

බේ ඉන් හියුක් | ග්යු සන් වු

 ඔහු මීට පෙර Triple Fling Season 2″ | ” Teacher, Would You Like to Date Me?” | ” Kiss Scene in Yeonnamdong ” | ” XX ” සහ Kiss Goblin” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා

 

 

Kang Han Na | Yang Hye Sun

 කන්ග් හන් නා | යන්ග් හ්යේ සන්

ඇය මීට පෙර Moon Lovers: Scarlet Heart Ryeo” | ” Just Between Lovers” | ” Familiar Wife ” | ” Designated Survivor: 60 Days” |   සහ Start-Up ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

කතාව ගැන කෙටියෙන්

මගේ රූම්මේට් ගුමිහෝ කෙනෙක්2021 මැයි 26 පටන් ගත්ත මේ කතාව කොටස 16කින් සමන්විතයිමේක tvN නාලිකාව ඔස්සෙ විකාශය වෙනවාඉතින් කතාව පැත්තට හැරමුකො

ෂින් වූ යෙයෝ කඩවසම් හා දක්ෂ මහාචාර්යවරයෙක්ඔහු අවුරුදු 999 ක් වයසැති වලිග නවයක හිවලෙක්, ඔහු මිනිසෙක් වෙන්න බලාපොරොත්තුවෙන් කිරිගරුඬ වල මිනිස් ශක්තිය රැස් කරනවා, ඉතින් වැඩි කාලයක් යන්න කලින් ඔහුට මිනිසෙක් වෙන්න පුලුවන් වෙනවා

 ඒ වගේම ලී දම් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්, ඇය දවසක් ඇගේ බේබදු යාලුවා මිල අධික කාර් එකක් උඩ නිදාගන්නවා…. එකත් ෂින් වූ යෙයෝගෙ කාර් එක උඩ, මේ සම්බන්ධයෙන් ඇය ෂින් වූ යෙයෝගෙන් සමාව ගන්නවා, ඇය තමන්ගේ යාලුවා අරන් යන්න මනහ්සි වෙනවා දැකලා ෂින් වූ යෙයෝ ඇයට උදව් කරනවා

ඒ වෙලාවේම මේ දෙන්නාගේ ඉරණම වෙනස් කරන අනතුරක් සිද්ද වෙනවා. ෂින් වූ යෙයෝගේ කිරිගරුඬ ඔහුගේ කටින් වැටිලා, ලී දම් එක නොදැනුවත්ම ගිලිනවා. කිරිගරුඬ මිනිසෙක්ගේ ඇග ඇතුලේ වසරකට වඩා නොඅඩු කාලයක් තියෙන්නෙ පුලුවන් වගේම, පස්සෙ ඒ පුද්ගලයාගේ එක්කම කිරිගරුඬ පබළු කැඩීලා යනවා. එකෙන් ලී දම් මැරෙන්න පුලුවන්, වගේම ෂින් වූ යෙයෝට මිනිසෙක් වෙන්න තියන අවස්ථාවත් නැතිවෙනවාෂින් වූ යෙයෝ ලී දම්ට එයාලගේ අවාසනාවන්ත තත්වය පැහැදිලි කරනවා වගේම මේකට විසඳුමක් හොයාගන්නකන් දෙන්න එකට ජිවත් වෙමු කියලා යෝජනා කරනවා තමන්ගේ ජීවිතයේ කිසිම දවසක පෙම්වතෙක් හිටියේ නැති ලී ඩෑම් දැන් ජීවත් වෙන්නෙ ෂින් වූ යෙයෝ එක්ක

 ඉතින් අපි කතාව බලමු නේද ලමයි

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
Download|311

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


60
Total Subtitles

8 comments

  1. සබ් එකට ගොඩාක් ස්තූතියි! තවත් කොරියන් ඩ්‍රාමාවලට සබ් දෙමු!

  2. Thanks a lot 😘

  3. kavinda gamage

    බොහෝම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . මේ වගේම ඉතිරි කොටස් ටිකත් ඉක්මණින් සබ් දෙන්න

  4. anedigatama meke sub oniiiiiiiiiiiiiiiiiiiiiiiii plzzzzzzzzz

  5. meka balanne kohomada kiyannako?

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  7. Sub ekata thanx

  8. Chaminda gunasekara

    Tnx saranghae akki❤💖💖❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *