අලුත්ම උපසිරැසි

Katla (2021) E05 Sinhala Subtitles |”උතුරෙන් හැමූ සුළං”| සිංහල උපසිරැසි සමඟ

(Katla 2021 E05 Sinhala Sub) Katla – කට්ලා කන්දේ අභිරහස Katla කියන්නෙ අයිස්ලන්තයේ නිෂ්පාදනය කරපු ලොකු අබිරහසක් ඇතුලත් කතා මාලාවක්. නමේ තියෙන විදිහටම මේ කතාවේ ඇතුලත් වෙන්නෙ කට්ලා නම් ගිනි කන්ද වටා ගෙතුණු අභිරහසක්. මේ Mystery, Drama, Horror ගනයට අයිති කතා මාලාව නිර්මාණය කරලා තියෙන්නෙ Baltasar Kormákur විසින්. එතකොට කතාව …

Read More »

Katla (2021) E04 Sinhala Subtitles |”මේ ඔහු නොවේ”| සිංහල උපසිරැසි සමඟ

(Katla 2021 E04 Sinhala Sub) Katla – කට්ලා කන්දේ අභිරහස Katla කියන්නෙ අයිස්ලන්තයේ නිෂ්පාදනය කරපු ලොකු අබිරහසක් ඇතුලත් කතා මාලාවක්. නමේ තියෙන විදිහටම මේ කතාවේ ඇතුලත් වෙන්නෙ කට්ලා නම් ගිනි කන්ද වටා ගෙතුණු අභිරහසක්. මේ Mystery, Drama, Horror ගනයට අයිති කතා මාලාව නිර්මාණය කරලා තියෙන්නෙ Baltasar Kormákur විසින්. එතකොට කතාව …

Read More »

Sweet Girl (2021) Sinhala Subtitles | පළිගැනීම | සිංහල උපසිරැසි සමඟ

Sweet Girl (2021) Sinhala Subtitles

( Sweet Girl (2021) Sinhala Subtitles ) කොහොමද කට්ටියටම ඉතින් අදත් අරගෙන ආවේ ලස්සන චිත්‍රපටයක් මේක නිකුත්වුනේ අගෝස්තු 20 මේක ඩිරෙක්ටර් වෙන්නේ brian andrew mendoza මහතා එයාගේ ගොඩක් ෆිල්ම් වල ඉන්න නළුවෙන් තමයි Jason Momoa කියන්නේ එයාලා අපි ගොඩක්ම අදුරන්නේ ඇක්වාමෑන්  චරිතයෙන් ඔයාලා ඇක්වාමෑන් බලලා නැත්නම් මෙතනින් බලන්න පුළුවන් එක …

Read More »

The Devil Judge (2021) E15-E16 END Sinhala Subtitle | ” යක්ෂ විනිසුරුවා ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම ! ඔන්න අද අපි අරගෙන ආවේ තවත් අලුතින් විකාශනය ආරම්භ කරපු කොරියානු කතාමාලාවක්.පහුගිය ජූලි 03 වෙනිදා tvN නාලිකාවේ ඔස්සේ තමයි මේක විකාශනය ආරම්භ කලේ.ඉතින් මේකෙ සබ් එක ගොඩක් අය අපෙන් ඉල්ලලත් තිබුන.ඉතින් මතක විදියට අපේ සයිට් එකෙන් දුන්න ඩ්‍රාම ගොඩක්ම tvN නාලිකාවේ ගිය ඒවා.ඉතින් ආයෙමත් tvN එකක්ම …

Read More »

Fear the Walking Dead (2018) S04E02 Sinhala Subtitles | “ඩයමන්ඩ් එකේ තවත් දවසක්” | සිංහල උපසිරැසි සමඟ

Fear the Walking Dead 2018 S04E02 Sinhala Sub

(Fear the Walking Dead 2018 S04E02 Sinhala Sub) ඔන්න ඉතින් මේ යන්නෙ Fear The Walking Dead කතා මාළාවේ 4 වෙනි කතා සමය.කට්ටියට තුන්වෙනි කතා සමයේ උන දේවල් මතක ඇති කියලා හිතනවා.මේ කතා සමයෙන් තමයි FTWD කතා මාළාව The Walking Dead විශ්වයට සම්බන්ද වෙන්නෙ.මේ කතා සමයේ ඉඳන් කතා මාළාව වෙනස්ම පැත්තකට …

Read More »

Nevertheless (2021) S01E10 (END) Sinhala Subtitles | එසේ නමුත්, මම තවමත්… | සිංහල උපසිරැසි සමඟ

  Native Title: 알고있지만, Also Known As: Nevertheless , I Know But , I Already Know , Algo Issjiman , 알고 있지만 Director: Kim Ga Ram Screenwriter: Jung Won Genres: Friendship, Psychological, Romance, Youth,Mature Country: South Korea Type: Drama Episodes: 10 Aired: Jun 19, 2021 – Aug 21, 2021 Aired …

Read More »

Nevertheless (2021) S01E09 Sinhala Subtitles | මම දන්නවා ඒක ඉවරයි කියලා. එසේ නමුත්, | සිංහල උපසිරැසි සමඟ

Nevertheless (2021) S01E09 Sinhala Subtitles

Native Title: 알고있지만, Also Known As: Nevertheless , I Know But , I Already Know , Algo Issjiman , 알고 있지만 Director: Kim Ga Ram Screenwriter: Jung Won Genres: Friendship, Psychological, Romance, Youth,Mature Country: South Korea Type: Drama Episodes: 10 Aired: Jun 19, 2021 – Aug 21, 2021 Aired On: …

Read More »

S.O.Z. Soldiers or Zombies (2021) S01E01 Sinhala Subtitles | “පලා යෑම” | සිංහල උපසිරැසි සමඟ

S O Z Soldados o Zombies 2021 S01E01 Sinhala Sub

(S O Z Soldiers or Zombies 2021 S01E01 Sinhala Sub) අද අරන් ආවේ වෙනස්ම දේවල් ඔයාලට දෙන සිනෙරූ එකෙන් වෙනස්ම විදිහේ කතා මාලාවක්.මේක ස්පැනිශ් භාශාවෙන් තියන මෙක්සිකානු කතා මාලාවක්.මේකේ විශේෂත්වය වෙන්නේ මෙක්සිකානු හා ඇමසෝන් ප්‍රයිම් වල පළවෙනිම සොම්බී කතා මාලාව වෙන S.O.Z. Soldados o Zombies කියන සීරිස් එක…සොම්බි කතා බලන්න …

Read More »

Katla (2021) E03 Sinhala Subtitles |”අම්මා”| සිංහල උපසිරැසි සමඟ

(Katla 2021 E03 Sinhala Sub) Katla – කට්ලා කන්දේ අභිරහස Katla කියන්නෙ අයිස්ලන්තයේ නිෂ්පාදනය කරපු ලොකු අබිරහසක් ඇතුලත් කතා මාලාවක්. නමේ තියෙන විදිහටම මේ කතාවේ ඇතුලත් වෙන්නෙ කට්ලා නම් ගිනි කන්ද වටා ගෙතුණු අභිරහසක්. මේ Mystery, Drama, Horror ගනයට අයිති කතා මාලාව නිර්මාණය කරලා තියෙන්නෙ Baltasar Kormákur විසින්. එතකොට කතාව …

Read More »

Wok of Love (2018) E09-10 Sinhala Subtitle | “ආදරයේ රැල්ල” | සිංහල උපසිරැසි සමඟ

(Wok of Love 2018 E07-08 Sinhala Sub) ෴🍹 Wok Of Love (2018) 🍹෴ “ආදරයේ රැල්ල” Information – විස්තර Drama: Wok Of Love Native Title: 기름진 멜로 Also Known As: Greasy Melo , Gireumjin Mello Screenwriter: Seo Sook Hyang Director: Park Seon Ho, Ham Joon Ho Genres: Food, Comedy, Romance, Drama …

Read More »

Login