The title of the page
Taxi Driver (2021) E03 Sinhala Subtitles
Taxi Driver (2021) E03 Sinhala Subtitles
8.3
97

Taxi Driver (2021) E03 Sinhala Subtitles | පාසැල් නවක වදය | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්,

කුළීරථ රියදුරු (Taxi Driver) ලෙස සිංහලෙන් හදුන්වන් වන අතර කොරියානු භාෂාවෙන් මෙය모범택시; Hanja නමින් මේ කතාව හදුන්වනවා. මේ කතාවේ IMDb අගය 8.3/10 වැඩි අගයක් හිමිකර ගැනීමට සමත් වෙලා තියෙනවා. තවද මේ කතාව Action / Crime ගණයට අයත් වෙනවා. ඒ වගේම මේ කතාවට Based වෙලා තියෙන්නේ Webtoon site එකේ පල වුන The Deluxe Taxi කියන Story line. මෙය SBS TV ප්‍රථමවරට විකාශන වුන අතර, මේ කතාව Episode 16කින් සමන්විතය. මෙය,

                     Directed by         : Park Joon-Woo

                     Written by           : Oh Sang-ho(ep. 1-10)

                                                   Lee Ji-hyun (ep. 11-16)

මෙහි ප්‍රධාන නළු, නිළියන් ලෙස,

  • Lee Je-hoon                      -: Kim Do-gi ලෙසත්,
  • Esom -: Kang Ha-na ලෙසත්,
  • Kim Ui-Seong -: Jang Sung-chul ලෙසත්,
  • Pyo Ye-Jin -: Ahn Go-eun ලෙසත්,
  • Bae yoon-ran -: Park Jin-eon ලෙසත්,
  • Jang Hyeok-jin -: Choi Gyeong-gu ලෙසත්,
  • Cha Ji-Yeon -: Chairman Beak Sung-mi ලෙසත්. රංගනයෙන් දායක වෙනවා.

හරි. අපි කතාව පැත්තට යමු,

දෙවන කොටසේ ඔයාල දකින්න ඇති පළි ගැනීමේ සේවා කණ්ඩායමේ අය kang Maria වෙනුවෙන් කොහොමද පළිගත්ත විදිහ. ඉතිං ඒ අපරාධකරුවන් සභාපති Beak Sung-miට භාර දෙනවා එයාගේ පෞද්ගලික හිර ගෙදරට දාන්න කියලා. පළි ගැනීමේ සේවා කණ්ඩායම විසින් පළිගැනීමට යොදාගන්නා ඩිලක්ස් ටැක්සිය අයිති සමාගමට අභිචෝදක Kang Ha-na යන තැනින් දෙවන කොටස අවසන් වෙනවා.

 

       තුන්වෙනි කොටසේ දී මේ කණ්ඩායමට හමුවන්නේ අපිට හුරුපුරුදු මාතෘකාවක් වන කේස් එකක්,ඒ තමයි “පාසල් නවක වදය”

පාසල් නවක වදය කියන්නේ, වෙනත් පාසලක සිට අලුත් පාසලකට පැමිණෙන සිසුන් හට ලබා දෙන දඬුවමක්. නවක වදය ලබා දීමේ අරමුණ වෙන්නේ අලුතෙන් පැමිණෙන සිසුන් හා පරණ සිසුන් අතර සම්බන්ධතාවයන් ශක්තිමත් කර ගැනී සඳහා තමයි පරණ සිසුන් විසින් අලුතෙන් පැමිණෙන සිසුන් හට ලබා දෙන්නේ. අපේ රටේ මෙන්ම කොරියාව වැනි දියුණු රටවල පවා පාසල් සිසුන් අතර වල නවක වදය ලබා දෙනවා. නමුත් මේ නවක වදය දිගින් දිගටම සිදුවුවහොත් කුමක් සිදු වෙයිද?

පාක් ජු මින් කියන සිසුවා අලුත් පාසලකට මාරු වෙනවා. එතනදී ඔහුට ඒ පාසලේ ඉන්න සිසුන් පිරිසක් විසින් නවක වදය ලබා දෙනවා. ඒක මොනතරම් කටුක නවක වදයක්ද?පළිගැනීමේ සේවා කණ්ඩායමේ අය මේ සිසුවා වෙනුවෙන් පළිගැනීම සදහා කොයි විදිහේ සැලැස්මක් යොදා ගනීවිද? අවසානයේ Kim Do-gi නවක වදය ලබා දුන්න සිසුන්ගේ උගුලට හසුවේවිද?

මේ කොටස වෙනුවෙන් සැකසූ සිංහල උපසිරස පිළිබඳව කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.එහෙනම් අපි හතරවෙනි කොටසෙන් හමුවෙමු. එතෙක් ඔයාලා හැමෝටම,

             බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

13 comments

  1. Maru Niyamai..
    Digatama demu..
    Thank You..

  2. Thanks for the sub

  3. Thank You👍

  4. thanks pana❤
    Ithuruwath ikmanin demu

  5. Web copy deela thynne, sub eka hdtv neh , ethkota sub eka galapenne na neh,poddak kynwda ,download krnna kalin

    • HDTV තමයි වීඩියෝ කොපි දීලා තිබ්බේ..වැරදීමකින් එතන WEB DL කියලා වැටිලා…ඕක ඩවුන්ලෝඩ් කරගන්න..සබ් ගැලපෙනවා..

  6. සබ් එක දීල තියෙන්නේ hdtv කොපි වලට නමුත් ලින්ක් දීල තියෙන්නේ web කොපි වලට , සබ් එක ගැලපෙයිද එතකොට???
    ඇඩ්මින් කෙනෙක් පොඩ්ඩක් කියන්නකෝ

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  8. Sub ekata thanx

  9. ikkmanta anith sub tikak one

  10. Thanx for sub
    ithurutikath ikmanata one…

  11. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  12. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login