The title of the page
6.4
78
75

Black Summer (2021) S02E06 Sinhala Subtitles | උඹලා ඔක්කොම සත්තු | සිංහල උපසිරැසි සමඟ

(Black Summer (2021) Sinhala Subtitles)

ආයුබෝවන් කියන ගමන් ම,ඔන්න අදත් ගෙනාවා black summer කතා මාලාවේ 6 වෙනි එපිය,
වැඩි කල් ඉන්න දෙන්නෙ නෑ කිව්වාට මගෙ අතිමුත් ඇදුණා,ඒකට සමාව ඉල්ලනවා,ආය නම් එහෙම වෙන්නෙ නැතිවෙයි.මොකද මම මේකෙ සබ දුන්න ගමන්ම අනික් එපියත් පටන් ගන්න නිසා.

හොඳයි අද කතාව මෙහෙම යි කියන්න බෑ,කණ්ඩායම් දෙක තුනක් වටා ගෙතෙන සිද්ධි ටිකක් තමා අද කතාංගයේ න් බලන්න ලැබෙන්නෙ.

එහෙනම් අනික් කතාංගයෙන් හමුවෙනකම්,හමුවෙනකම් විතරක් නෙමෙයි

හැමදාම ජයම ලැබේවා! 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Thanks……good luck.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login