The title of the page
6.4
78
75

Black Summer (2021) S02E07 Sinhala Subtitles | උඹලා ඔක්කොම සත්තු | සිංහල උපසිරැසි සමඟ

(Black Summer (2021) S02 Sinhala Subtitles)

ඔන්න අදත් Black Summer වල මීළඟ කතාංගය අරගෙන ආව,

ඉතිං සීසන් 2 හී අවසානය ටත් අපි ලගා වෙලා ඉන්නෙ, අනිවාර්යයෙන් අන්තිම කතාංගයත් අපේ මේ කතාව වෙනුවෙන් ඉතිරි වෙලා ඉන්න පුංචි පිරිස වුනත් එයාල වෙනුවෙන් අරගෙන එනවා,ඉක්මනින්ම.

ඉතිං අද කතාංගයෙන් පෙන්නන දේ නම්,කලින් කතාංගයෙන් අපේ ඇනා සහ රෝස් අන්තිම ට බූන් එක්කම ලැගුම් හල හොයාගත්තයින් පස්සෙ,එයාල ඒ ලැගුම්හලේ නවතිනවා,ඉතිං ඒ ලැගුම්හලේ දී සිදුවන සිද්ධි තමා මේ කතාංගයෙන් පෙන්වන්නෙ සහ මේ බ්ලැක් සමර් කතාවේ මුල ඉදල හිටියයි කියන කෙනෙක් ගෙ අවසානය මෙ එපිසෝඩ් එකේදී සනිටුහන් වෙනවා.ඒ කවුද කියලා ඔයාලම බලන්න කෝ,

එහෙනම් ඉක්මනින් ම අනික් කතාංගයෙන් හමුවෙනකම්,මම සමුගන්නවා.

ආයුබෝවන්!ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

One comment

  1. Thanks good luck

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login