The title of the page
6.4
78
75

Black Summer (2021) S02E08 [END] Sinhala Subtitles | උඹලා ඔක්කොම සත්තු | සිංහල උපසිරැසි සමඟ

(Black Summer (2021) S02 Sinhala Subtitles)

ආයුබෝවන් හැමෝටම,ඔන්න ඉතිං අද අපේ මේ Black Summer කතා මාලාවෙ දෙවන කතා සමයේ,අවසන් කොටසට ඇවිල්ලා,ඉතිං යම් යම් කාරණා නිසා කතා මාලාව ඇදුණා,ඒකට සමාව ඉල්ලනවා ආයෙමත්😇

ඉතිං මේ කොටසෙන් දෙවන සීසන් එක ඉවර වුනත්,මේකෙ තුන්වෙනි කතා මාලාවක් එනවා කියලා අන්තර්ජාලයෙ තැන් දෙක තුනකම සදහන්වුනා,

සදහන් වුන ආකාරයට තුන් වන කතා සමය 2022 හෝ 2023 එන්න නියමිතයි කියලා තිබ්බා,ඉතිං අපි බලමු ඉස්සරහට මොනවා වේවිද කියලා

හරි අද කතාංගයේ දි ඇනා සහ රෝස් තමන්ගේ අරමුණ වෙලා තිබ්බ ගුවන් පථයට යනවා,එහිදී සිදුවන දේවල් වටායි මේ කතාංගය දිගහැරෙන්නෙ.

ඉතිං මේක දුඛ්කාන්තයකින් අවසන් වේවිද සුඛාන්තයකින් අවසන් වේවිද?ඉතිං මෙච්චර කල් මේ කතාව සමග රැදුණු ඔබට මම ආරාධනා කරනවා ඒක නරඹලම දැනගන්න කියලා.

හරි එහෙනම් මෙච්චර කාලයක් අපිත් එක්ක මේ කතාවට එකතු වුන ඔබ සැමට ස්තූති කරමින්,මම සමුගන්නවා!

ජය වේවා!පරිස්සමින් ඉන්න!🙏🏻🙏🏻

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

5 comments

  1. kohomahari adda ekata thanks sahon…. godak adarei cineru team ekatai oyatai

  2. thanks series eka completel kalta

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ… මේ කතාවට සබ් කරපු හැමෝටම තෑන්ක්ස්

  4. සියලුම උපසිරැසිවලට බොහොම ස්තූතියි.සීසන් 3 ආවොත් එකටත් සබ් අරන් එන්න❤️

  5. Thanks….good luck…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login