The title of the page
8.1

My Name (2021) E07 Sinhala Subtitles | “ඔහ් හයි ජින්ගේ අවසානය” | සිංහල උපසිරැසි සමඟ

(My Name (2021) Sinhala Subtitles)

Native Title: 마이 네임
Also Known As: Nemesis , Undercover , Mai Neim ,Maineim , Nemesiseu , Eondeokeobeo , 네메시스 , 언더커버Director: Kim Jin Min
Screenwriter: Kim Ba Da
Genres: Action, Thriller, Crime
Country: South Korea
Type: Drama
Episodes: 8
Airs: Oct 15, 2021
Airs On: Friday
Original Network: Netflix Netflix
Duration: 50 min.
Content Rating: 18+ Restricted (violence & profanity)

ජී වු දැනගන්නවා එයාගෙ තාත්තා කොයි වගේ කෙනෙක්ද කියලා කියලා ඒ වගේම ජී වු චෝයි මූ ජින්ගෙ දකුණු අතත් මරලා දානවා. ඕහ් හයි ජින් කියන කෙනා නිසා පොලීසිය ඇතුලෙත් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා. ජි වූ මේවා කොහොම විසඳගනියිද?

ඉතින් අවසානයට තව කොටසයි තියෙන්නේ, ඒකත් ඔයාලාට ඉක්මනට ලැබෙයි. උපසිරැසියේ හොඳ නරකත් කියාගෙන යන්න.

මම උචිනි පෙරේරා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

7 comments

  1. Maru Maru..
    Niyamai..
    Thank You..

  2. THANK YOU👍🙂

  3. Sahan Sulakkhana Subasinghe

    සබට තැන්ක්ස් අක්කේ

  4. ස‍ඳමින් හර්ෂණ
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි අක්කේ!

  5. Shan Shenow
    Cineru Family Member

    සබට තෑන්ක්ස් අක්කෙ 😻🔥

  6. Sub ekata thanx

  7. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login