The title of the page
Dune Sinhala Subtitle
Dune Sinhala Subtitle
8.4
89
80

Dune (2021) Sinhala Subtitles | “ආරම්භය” | සිංහල උපසිරැසි සමඟ

(Dune (2021) Sinhala Subtitle) (Dune 2021 Sinhala Sub)

..Dune 2021..

ඉතින් හැමෝටම සුභ දවසක්…විද්‍යා ප්‍රභන්ධ කිවුවාම හැමෝටම මතක් වෙන්නේ star war ෆිල්ම් එකනේ.ඒ වගේ ඉස්සරහට මේ කාලේ ඉදලා පොඩ්ඩක් ඒක වෙනස් වෙයි කියලා මං හිතනවා….Dune universe එකක් star war universe එක වගේම හැදෙයි.
අපි එහෙනම් Dune එකේ අභ්‍යන්තරේට යමුකෝ…..

මුලින්ම මේ Dune කියණ Universe එක අපිට එන්නේ පොත් මාලාවක් විදිහට ඒවා ලිවුවේ Frank Herbert කියන සුප්‍රකට කතුවරයා

1) Dune 1965
2) Dune messiah 1996
3)children of dune 1976
4) God emperor of dune 1981
5)Heretics of dune 1984
6) chapterhouse dune 1985

ඉතින් මේවලින් පාදක වුණ film එකක් තමා මේ Dune part one කියන්නේ.මේ film එක අධ්‍යක්ශණය කරේ Denis Villeneuve විසින්.මේක විද්‍යා ප්‍රභන්ද film එකක් නිසා මේකේ කාලය වෙන්නේ 10191 කියන කාලය.දැන් අපි ජීවත් වෙන්නෙත් 2021 කියන කාලෙනේ.එතකොට පෘථිවියේ ජීවය නැතිවෙලා වෙන ග්‍රහලෝක වල ජීවත් වෙන්නේ.ඒවා නිවාස විදිහට තමා මේකේ හදුන්වන්නේ….ඒ ග්‍රහලෝක ගත්තොත්

1 planet Arrakis (source of the spice)
2 planet Caladan (home of house atredies)
3 planet giedi prime (home of house harkonnens)
4 planet kaitan ( home of emperor)

මේ කතාවෙදි Planet Arrakis නැත්තන් කාන්තාරය අපිට ගොඩක් වැදගත් වෙනවා….මේ ග්‍රහලෝකය වටා තමා මේ Dune Part One නිර්මාණය වෙලා තියෙන්නේ.

මේ Planet Arrakis වල තියණ විශේෂත්වේ තමා මේ කතාවට අනුව spice හැදෙන්නේ මෙහෙ.spice කියන්නේ ඩ්‍රග් එකක් ඒකෙන් මිනිස්සුන්ට සුපිරි බලයක් හම්බෙනවා අනාගතේ පවා දකින්න පුලුවන්.spice හැදෙන්නේ sandworms එහෙම නැත්තන් වැලි පනුවන්ගෙන්.ඒත් එක්කම මේ arrakis වල ජීවත් වෙන ෆ්‍රීමන්ලා කියන්නෙත විශේෂ ජන කොට්ටාසයක්….මෙයාගෙ ඇස් spice වල නිරාවරණය වෙලා ඇස් නිල්පාට ස්වරූපයක් අරන් තියනවා….

Sandworms නම් වැලි පණුවන්

කතාවට අනුව spice නෙලාගන්න planet giedi prime වල harkonnens ලා planet Arrakis යටත් කරගෙන ෆ්‍රීමන්ලාට කෲර විදිහට සලකලා තියනවා…..ඒකෙන් මේ harkonnens ලා අදිරාජ්‍යාටත් වඩා පෝසත් වෙලා තියනවා…මේක නිසා අදිරාජ්‍යා මෙයාලට මේක අතෑරලා යන්න කියලා house atredies වල අයට ඒකේ බලය දීලා තියනවා…..මේ ලෝක වල අදිරාජ්‍යා වෙන්නේ Shaddam IV Corrino අදිරාජ්‍යා.මෙයාගේ planet එක වෙන්නේ planet kaitan එක.කතාවට මූලික වෙලා තියෙන්නේ පෝල් කියන පිරිමි ළමයෙක් ඉතින් ඔයලා බලලාම විස්තර දැගන්නකෝ………

Shaddam IV corrino අධිරාජ්‍යා

ඒත් එක්කම මේකේ cast එක ගැන නම් කියන්නම ඕනේ

Timothee chalamer
Zendya
Jeson momoa
Oscar isaac
Dave bautista
Josh brolin

වගේ සුපිරි නලුවන්ගෙන් එකතුවක් තමා මේකේ cast එක වෙලා තියෙන්නේ. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි film එක බලමුකෝ ඔයාලට සුභ දවසක්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

39 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    දෙන්නටම තෑන්ක්ස්😜🤩

  2. Web copy thama ndda saho

  3. Aruna Darshana (MR_X)
    Cineru Family Member

    Thanks sago ❤️

  4. Achi
    Top Fan ⭐⭐⭐

    Web rip දාල තියෙන්නේ yts එකේ

  5. බොහොම ස්තුතියි සුපිරි වැඩක් .

  6. eeye ra idn sub eka hewwe. thanks

  7. Gotabaya Rajapaksha

    කමෙන්ට් එකක්වත් නොදා ඩවුන්ලෝඩ් කරන් ගිය ජනතාව වෙනුවෙන් සමාව ඉල්ලා සිටින ගමන් උපසිරැසියට මේ මොහොතේ මාගේ ස්තූතිය පුද කර සිටිනවා. 🙏❤️🔥👌

  8. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    Escape from Mogadishu (2021) – IMDb
    The Trip (I onde dager) (2021)

  9. Subtitle wade mn hithanawata wada sankeerna athi .
    Ithin oyala api wenuwen karana me wadeta bohoma ස්තූතියි… 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  10. Sub ekata thanx

  11. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට හැමෝටම

  12. thanks cineru

  13. Film eka nm kisi gathiyak ne…. !!! 💩
    👍Subekata thanks 👍

  14. සබ් එකට ගොඩක් ස්තුතියි..🔥

  15. මේකේ webrip ekata ගැලපෙන එක දෙන්නකෝ , ඒකේ කලින් යනවා සබ් එක 😒

  16. Thanks brothers 💥💥💥

  17. Thanks for sub

  18. WEB-DL Update කරන්නකො

  19. Shan Shenow
    Cineru Family Member

    සබ් එකට බොහොම ස්තූතියි සහෝලා ❤

  20. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  21. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    please update for web-dl……..

  22. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ස්තූතියි. …

  23. සබ් එකට බොහොම ස්තූතියි

  24. Sahan Sulakkhana Subasinghe

    sub ekata thanks saho

  25. Thanks brother❤️ “Invasion” series ektath sub denn

  26. keepit up

  27. thanks for sub …

  28. sub ekt thanks…. god bless

  29. Supiri sago

  30. SUB EKATA THANX

  31. සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතියි !
    ජයෙන් ජය !

  32. INUKA
    Cineru_users

    warning 2021 movie ekata sub dennako plz

  33. THANK YOUU
    meke part 2 th oon

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login