The title of the page
6.4
78
75

Black Summer (2021) S02E05 Sinhala Subtitles | උඹලා ඔක්කොම සත්තු | සිංහල උපසිරැසි සමග |

(Black Summer 2021 S02 Sinhala Subtitles)

ආයුබෝවන්,අද අද ගෙනාවෙ black summer season 2 එකේ 5 ස් වන කතාංගය,

ඉතිං මම දන්නවා ගොඩක් අය මේකට මාසෙකට ආසන්න කාලයක් බලන් ඉන්න වුනා කියලා සබ් දෙනකම්,කලින් මුලු කතාව ම කරගෙන ආවෙ අපේ සමිත අයියනේ,එයාට එයාගෙ අනික් වැඩත් එක්ක තිබිච්ච කාර්‍යබහුල ත් වය නිසා තමා මේක පොඩ්ඩක් පරක්කු වුනේ එයා අතිං.තව සමහර කට්ටිය සැරෙන් සැරේ කොමෙන්ට් කරලා අහල තියෙන එක අහම්බෙකින් දැකලා තමා මම මේක එයා වෙනුවෙන් බාර ගත්තේ.ඒ ඇරත් කාගෙවත් ඉල්ලීමක් අතපසු කිරීමක් සිදු වුනේ නෑ කියලා මම මතක් කරන්න කැමති,මෙතනින් ඉස්සරහට කතාංග ටික මමම අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා 8 වෙනි එපිසෝඩ් එකට වෙනකම් ම.
ඉතිං අද කතාවෙ තියෙන්නේ අපෙ ස්පියර්ස්ට බ්‍රේත්වේට් කියන කෙනා හම්බවෙලා ඒ දෙන්නත් එක්ක යන ගමනක් ගැනයි,එයාලට මගදි අමුතු මිනිහෙක් පැදගෙන යන සුදු අශ්වයෙක් ව හම්බෙන සීන් එකකුයි,ඒ අතරමග සිද්ද වෙන දේවල් ඔයාලම බලන්න කෝ.
එහෙනම් ඉක්මනින් ම අනික් එපිත් මම ගේනවා,කලින්  හිටියා වගේ කාලයක් බලං ඉන්න දෙන්නෙ නෑ,
ඔබට ජය!!🙏🙏 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

7 comments

  1. නියමයි මචං.❤️💯season 02 eka nobala hitiye sub nathi hinda.ithuru 3th ikmanta denna.jaya wewa!!!

  2. Thanks thanks kollo ep04 hira wela hitiye apiwa goda dammata thanks❤️❤️🔥🔥😘😘

  3. Thank you very much saho….

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. elama kollo

  6. Tnx sub walata . Brother Ithuru sub 3th ඉක්මනට denna

  7. Thanks…..good luck

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login