සොමේෂ් ජයරත්න

Jiu Jitsu (2020) Sinhala Subtitles | පිටසක්වල රණශූරයාට එරෙහිව | සිංහල උපසිරැසි සමඟ

Jiu Jitsu (2020) Sinhala Subtitles

(Jiu Jitsu (2020) Sinhala Subtitles) කාලෙකින් ආවා ආයෙත් චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන. මදුශාන් අයියා තමයි මේකට උපසිරැසිය කරන්න කියලා කිව්වෙ. ඒ නිසා මුලින්ම එයාට ස්තූති කරනවා. ඊයෙ දවසෙදි තමයි මේ චිත්‍රපටියෙ පිටපත් අන්තර්ජාලයට නිකුත් වුණේ. ඒත් ඉතින් මේක දැක්කෙ අද දවල්වරුවෙ ඊට පස්සෙ 12 ට විතර ගහන්න අරගෙන තමයි මේ වෙලාව …

Read More »

Taish (2020) Complete Season Sinhala Subtitles |සිංහල උපසිරැසි සමග

Taish (2020) Complete Season Sinhala Sub

(Taish (2020) Complete Season Sinhala Sub) සුභ දවසක් වේවා හැමෝටම ඉතිං ඔන්න සුපුරුදු පරිදි සිනෙරූ අපි තවත් තවත් ලස්සනම ලස්සන වෙබ් කතාමාලාවකට සිංහල උපසිරැසි අරගෙන ආවා… 2020 ඔක්තොම්බර් මස 29 වෙනිදා ZEE5 හරහා නිකුත් උන වෙබ් කතා මාලාවක් තමා මේ ටායිෂ් කියන්නේ , මේක චිත්‍රපටියක් විදිහටත් ඇවිල්ල තිබුනා .. , …

Read More »

Love and Monsters (2020) Sinhala Subtitles | ආදරය සොයා රාක්ෂයින් මැදින් | සිංහල උපසිරැසි සමඟ

Love and Monsters 2020 Sinhala Sub

(Love and Monsters (2020) Sinhala Sub) මේ ලෝකෙ ඉන්න සත්තු ඔක්කොම වගේ විකෘතිකයො වෙලා, කූඹියෝ, කැරපොත්තො, පත්තෑයො වගේ පුංචි සත්තු පවා ගොඩක් ලොකු වෙලා මිනිස් සංහතියම කන්න පටන්ගත්තොත් කොහොමට හිටියිද? ඔන්න ඔය විදිහෙ සිදුවීමක් වෙන චිත්‍රපටියක් තමයි මේ අරගෙන එන්න. මම කලින් කිව්වා වගේම Love and Monsters චිත්‍රපටියට උපසිරැසි අරගෙන …

Read More »

The Boys (2020) S02E08 Sinhala Subtitles | මෙය අවසානය නොවෙයි! | සිංහල උපසිරැසි සමග

The Boys (2020) S02E08 Sinhala Sub

The Boys (2020) S02E08 Sinhala Sub සිනෙරූ උපසිරැසි අඩවියට පිවිසෙන හැමෝටම සුබ දවසක් කියලම කතාව පටන් ගන්නම්කො. අද මේ අරගෙන එන්නෙ අපේ “The Boys” කතා මාලාවෙ දෙවනි සීසන් එකේ අන්තිම කොටසෙ උපසිරැසිය. ඒ කියන්නෙ මේ කතා මාලාවෙ දෙවනි සීසන් එක මේ කොටසෙන් ඉවර වෙනවා. මේ කොටසෙන් ඉවරයක් වෙන්නෙ දෙවනි සීසන් …

Read More »

The Boys (2020) S02E07 Sinhala Subtitle | අසාර්ථක වූ සැලසුම…!! | සිංහල උපසිරැසි සමග

The Boys (2020) S02E07 Sinhala Sub

(The Boys (2020) S02E07 Sinhala Sub) ඔන්න එහෙනම් බෝයිස් කතා මාලාවෙ හත්වෙනි කොටසත් උපසිරැසිය අරගෙන ආවා. මගේ වැඩවලටත් වෙලාව වෙන් කරගෙන පුළුවන් ඉක්මන්ට උපසිරැසිය අරගෙන ආවා. මේ සීරීස් එකේ ලයින් ගාණ වැඩි එකත් බර වචන යෙදිලා තියෙන නිසාත් වෙනත් උපසිරැසියක් කරනවට වඩා ටිකක් ලොකු කාලයක් ගත වෙනවා. සමහරක් කතා මාලාවන් …

Read More »

The Boys (2020) S02E06 Sinhala Subtitle | යුද්ධයකට මග පෑදීමක් | සිංහල උපසිරැසි සමග

The Boys 2020 S02E06 Sinhala Sub

(The Boys (2020) S02E06 Sinhala Sub) සිනෙරූ උපසිරැසි අඩවියට පිවිසෙන හැමෝටම සුබ දවසක්! අදත් මේ අරගෙන එන්නෙ The Boys කතා මාලාවෙ දෙවනි කතා සමයෙ හයවෙනි කොටසෙ සිංහල උපසිරැසිය. කතාවෙ රසය එන්න එන්නම වැඩි වෙනවා. ඒ වගේම තමයි මීට අවුරුදු ගාණකට කලින් සැඟවිලා තිබුණු දේවල් පවා එළි වෙනවා. ඒ අතරෙදි ස්ටෝම්ෆ්‍රන්ට් …

Read More »

The Boys (2020) S02 E05 Sinhala Subtitle | පලායෑමේ මෙහෙයුම | සිංහල උපසිරැසි සමග

The Boys 2020 S02 E05 Sinhala Sub

(The Boys (2020) S02 E05 Sinhala Sub) ඔන්න එහෙනම් අදත් සුපුරුදු විදිහට බෝයිස් කතා මාලාවෙ පස්වෙනි කොටසට තමයි උපසිරැසි අරගෙන එන්නෙ. කලින් කොටසෙදි වෙන්නෙ හෝම්ලෑන්ඩර්ගේ ධෛර්යය පෙන්වීම වගේම බුචර්ගේ වෙන්වයාම යන සිද්ධිනෙ. ඒ වගේම ස්ටෝම්ෆ්‍රන්ට් ගැන තොරතුරු ටිකකුත් එළි වුණා. එතකොට අද කොටසෙදි ස්ටෝම්ෆ්‍රන්ට්ගෙ තව තොරතුරු කීපයක්ම එළි වෙනවා. එළි …

Read More »

The Boys (2020) S02 E04 Sinhala Subtitle | ලෝකයේ ඔහුට සමාන කිසිවෙක් නැත | සිංහල උපසිරැසි සමග

The Boys 2020 S02 E04 Sinhala Sub

(The Boys (2020) S02 E04 Sinhala Sub) ඔන්න එහෙනම් හා හා පුරා කියලා මේ අරගෙන එන්නෙ අපේ බෝයිස් කතා මාලාවෙ දෙවනි කතා සමයෙ හතරවෙනි කොටසෙ සිංහල උපසිරැසිය. මේ කොටස රිලීස් වෙලා ගොඩ දවසක් වෙනවා. ඒත් ඉතින් උපසිරැසි කරන්න වෙලාවත් වෙන් කරගෙන පුළුවන් ඉක්මන්ට තමයි මේ කොටස අරගෙන ආවෙ. මේ කතා …

Read More »

Bloodride (2020) Complete Season 01 Sinhala Subtitles |සිංහල උපසිරැසි සමග |

Bloodride 2020 sinhala sub

(Bloodride (2020) Complete Season 01 Sinhala Sub) මේ සතියෙ Weekend Special එක විදිහට අරගෙන එන්නෙ වෙනස්ම භාෂාවක වෙනස්ම කතා මාලාවක් . 2020 වසරේ NETFLIX හරහා නිකුත්වුණු මේ කතා මාලාව Norwegian කතා මාලාවක්. Norwegian කිව්වම ඉතින් අපේ අයට වෙනස්ම කතා මාලාවක් කියලා හිතනවා. මේ කතා මාලාව අයිති වෙන්නෙ Horror fiction කියන …

Read More »

Flower of Evil (2020) E09-E10 Sinhala Subtitle | ජාවාරම් වළල්ල හසුකර ගැනීමට එකඟතාවක් | සිංහල උපසිරැසි සමඟ

සිනෙරූ උපසිරැසි අඩවියට පිවිසෙන හැමෝම ආයුබෝවන් කිව්වා. අදත් සුපුරුදු විදිහට මේ අරගෙන එන්නෙ Flower of Evil කතා මාලාවෙ 09-10 කොටස්වල සිංහල උපසිරැසි. මේ කොටසෙ වෙන දේ ටිකක් කෙටියන් කියලා ඉන්නම්කො. ඩෝ මින් සියොක් එයාගෙ මිනීමැරුම් කරන්න හවුල්කාරයෙක් සම්බන්ධ කරගෙන කියලා කලින් කොටස්වලදි ඔයාලට දැනගන්න පුළුවන් වුණානෙ. හැබැයි ඉතින් හැමෝම හිතන්නෙ …

Read More »