The title of the page
6.8
90

Hostages (2019) S01E10 Sinhala Subtitles|අවසානය මෙසේ සිදුවිය|සිංහල උපසිරැසි සමග|

 

Hostages කතා මාලාවෙ අවසාන කොටස තමයි අද මේ විදිහට අරන් එන්නෙ.හිතපු නැති විදිහට මේ කොටස අරන් එන්න ගොඩක් කල් ගියා.මේක දෙන්න හිතන් හිටියෙ කලින් කොටස දීලා ටික දවසකින් ඒත් කොහොම හරි ඒක කරගන්න බැරි උනා.ඒකට පොඩ්ඩක් සොරි වෙන්න.

Hostages කතා මාලාවෙ පළවෙනි කොටසෙ ඉඳන්ම ඉතින් හොඳම කුතුහලයක් තියෙන කතා මාලාවක් තමයි මේක.ඉන්දියන් වෙබ් සීරියස් වලින් තවත් හොඳම කතා මාලාවක් තමයි අද මේ විදිහට අවසන් වෙන්නෙ.අපෙ සෙට් එකෙන් තවත් සීරියස් එකක් පටන් ගෙන තියෙනවා දකින්න ඇති හැමෝම.ඒකත් ඉතින් කියලා වැඩක් නෑ සුපිරිම සීරියස් එකක්.

මේ කතා මාලාවෙ අන්තිම ටිකෙනුත් හිතාගන්න බැරි විදිහට මාරම ගේමක් ගහනවා.ඇත්තම කිව්වොත් මටත් මේක තේරුම් ගන්න දෙපාරක් තුන් පාරක්ම බලන්න උනා.

එහෙනම් ඉතින් අදට මම නවතිනවා තවත් උපසිරසියකින් ඉක්මන්ටම හමුවෙමු.

හැමෝටම ජය..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

4 comments

  1. download link ekath danna anith site eke…godak asawen balana series ekak

  2. episode 9 walath download link eka tawama dala na

  3. Chamath thilakarathna

    Thanks for season 01 subtitles.
    Please be kind to give season 02 subtitles brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login